වරාය නගරය නියමිත ප‍්‍රමිතියෙන් පරිසර හිතකාමීව හැදුවා… මේක හැදුවේ ඇග අතුලේ විද්‍යාව තියාගෙනයි..

January 20, 2019 at 2:10 pm | lanka C news
වරාය නගරය නියමිත ප‍්‍රමිතියෙන් පරිසර හිතකාමීව හැදුවා… මේක හැදුවේ ඇග අතුලේ විද්‍යාව තියාගෙනයි..

නියමිත ප‍්‍රමිතියෙන් පරිසර හිතකාමී ලෙස කොළඹ වරාය නගරය ඉදිකර ඇති බව ඇමති චම්පික රණවක මහතා සදහන් කරයි.

විදේශ රටනල්ද ඇතුළු සියළු දෙනා ඒ බව පිලිගන්නේ යයිද ඇමතිවරයා කියා සිටී.

තමන්ගේ ඇග ඇතුලේ විද්‍යාව තියාගෙන මෙම වරාය නගරය හැදු බවත් ඒ මහතා සදහන් කලේය.

උත්සව සභාවක් අමතමින් ඇමති රණවක මෙම අදහස් පල කලේය.

103 views

15 Comments to “වරාය නගරය නියමිත ප‍්‍රමිතියෙන් පරිසර හිතකාමීව හැදුවා… මේක හැදුවේ ඇග අතුලේ විද්‍යාව තියාගෙනයි..”

  1. Nim says:

    ARA AHINSAKA KOLLAWA
    YATA KARANA KOTA
    OYA SCIENCE AKA
    THIBUNEE
    ADUO MUKA YEDA?

  2. ඇත්ත says:

    මතකනෙ අර කිරිඅල්ල කියන ගොනා, 2015 ආණ්ඩුව ආපු ගමන් මහින්දගෙ කාලෙ හදල වැඩ
    ඉවර කරල තිබුන අධිවේගී මාර්ගයක් උගෙ නම දාල විවෘත කලා.

    ඒ ආකාරයකටම ගෝඪාගේ අදහසක් අනුව ආරම්භකර ජාතියට භාරදීමට නියමිත වරාය නගරයටද
    මේ අපතයත් තමන්ගෙ නම දාල ක්‍රෙඩිඩ් එක ගැනීමේ බාල, පහත් උත්සාහයක තමයි යෙදිල ඉන්නෙ.

    හැබෑටම මුන්ටත් ඉර පායනවනෙ?

  3. Helaya says:

    Ashamed of you Patalee…. Better for find some job please …..

    Go to the street and beg……

  4. john says:

    Oka thibune Nadeehage Puka ethuleda ??

    Is your science placed in ass holes of Nadeesha hemamali…… Sex maniac…..

Main News