වරාය නගරය පනතින් බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය අහෝසියි..?

April 17, 2021 at 3:00 pm | lanka C news
වරාය නගරය පනතින් බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය අහෝසියි..?

කොළඹ වරාය නගරය ආර්ථික කොමිසන් සභා පනත් කෙටුම්පත මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නව වන වගන්තිය මගින් දක්වා ඇති බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය අහිමි වන බවට නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා සඳහන් කරයි.

ඒ මහතා මේ බව සඳහන් කරමින් බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ලිපියක් යොමුකර තිබේ.

ඒ හේතුවෙන් අදාළ කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරි නීතිමය පියවර ගැනීමේ දී ව්‍යවස්ථාවවේ 09 වන වගන්තිය ආරක්ෂා කරවීමට කටයුතු කරන ලෙසද ඔහු එමගින් ඉල්ලා සිටි.

අදාළ ලිපිය මෙහි දැක්වෙයි.

37,545 views

36 Comments to “වරාය නගරය පනතින් බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය අහෝසියි..?”

  1. Nana says:

    I am a buddhist, but why do we expect such a priority do we have any real buddhists ?

  2. බිත්ති චිත්‍ර ඇදපු බයියා says:

    ඕක හින්දා තමයි මේ රටට කෙලවෙලා තියෙන්නේ .

Main News