වරාය නගරය වෙනම රටක්…- කිරිඇල්ල

April 15, 2021 at 6:24 am | lanka C news
වරාය නගරය වෙනම රටක්…- කිරිඇල්ල

කොළඹ වරාය නගරය පිළිබඳව පාර්ලිමේන්තු විවාදයක් ලබාදෙන්නැයි විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා ඉල්ලයි.

‘වරාය නගරය පිළිබඳව විපක්‍ෂය වශයෙන් අපි විවාදයක් ඉල්ලා සිටිනවා. මොකද ඇත්ත වශයෙන්ම වෙනම රටක් මේක. එක රටක් එක නිතියක් කිව්වාට මේක එක රටේ නිති දෙකක්. මේ සම්බන්ධයෙන් අපි විවාදයක් ඉල්ලා සිටිනවා’ යයිද ඔහු පැවසීය.

13,315 views

12 Comments to “වරාය නගරය වෙනම රටක්…- කිරිඇල්ල”

  1. sana says:

    mantale ta rata sanwardhanaya weddi perethayanta pirith ahuna wage thama….naaki unath kuhaka kame iwarayak na…

  2. ගමරාල says:

    තොපිත් එක්ක යින්න ගේරි මිනීමරු තම්බින්ට වඩා චීන මේක ඇල්ලුවත් කමක් නෑ. මරණ බයක් නැතිව ජීවත් වෙන්න පුළුවන්.

Main News