වරාය නගරය ශ්‍රී ලංකා ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය වෙනවා..- අගමැති
January 3, 2018 at 3:00 pm | lanka C news
කොළඹ වරාය නගරය ව්‍යාපෘතියෙන් ලංකාවේ ආර්ථිකයට නව පණක් ලබා දෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
මෙහි ඉදිවන මූල්‍ය නගරය මෙරට ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය බවට පත්කරන බවද ඒ මහතා සදහන් කරයි.
කොළඹ වරාය නගරයේ සංචාරයකට එක්වෙමින් අගමැතිවරයා මෙම අදහස් පල කලේය.
මෙම ව්‍යාපාතියෙන් දෙලක්ෂයකට වැඩි ජනතාවට ජීවත් වීමේ හැකියාව ලැබෙන බවද කී ඔහු 2020 වන විට මෙහි සිතාගැනීමටවත් නොහැකි දියුණු නවීන නගරයක් ඉදිකරන බවද පැවසීය.
මෙම ප්‍රකාශය රෙදි ගලවා දම කරන ලද ප්‍රකාශයක් බව කරුණාවෙන් සලකන්න….
This strategically important project was identified, planned and implemented by previous government. You fools stopped the project with jealousy and now cost more as a result of two years delayed & depreciate rupee.
වසර 2600 ගානක් දිවි හිමියෙන් රැකපු රට විකුණා කන්නෝ වසලයෝ
අපගේ දිගු ඉතිහාසයේ වඩාත්ම අවාසනාවන්ත දිනය එළැඹුනේ හරියටම අදින් වසර 201පෙර එනම් 1815 මාර්තු 2 වන දාය. අධිරාජ්‍යවාදීන් අතට මුලු දිවයිනේම අණසක ලැබුනු අපකීර්තිමත් උඩරට ගිවිසුම අත්සන් තැබෙන්නේ එදාය. ආක්‍රමණයක් මඟින් 1803 දී නුවර බලය ඇල්ලූ ඉංග්‍රීසීනට මාස කිහිපයක් යනවිට ප්‍රතිප්‍රහාර එල්ල කොට සිංහලයන් යළි බලය ඇල්ලීමට සමත් වුවද 1815 දී ගිවිසුමකට අසුවූ සිංහලයනට ඒ බලය යළි ඇල්ලා ගත හැකි වූයේ නැත. එපමණක් නොව සුද්දන් පස්ස බලන්නේ අපගේ පාලකයන් කලු සුද්දන් බවට පරිවර්තනය කිරීමෙනි. ගිවිසුමෙන් වසර දෙසීයකට පසු අදත් අප සුද්දන්ගෙන් හා ඔවුන්ගේ මෙරට ඒජන්තයන් ලෙස දැන හා නොදැන ක්‍රියා කරන කළු සුද්දන්ගෙන්ද තවම නිදහස් වී නැත.
suddaa gala widde naththan adatath sinhala baudda gothrikayo amude gahagena. huuuuuu
You are exactly correct.
That’s what jackson Anthony was screaming before Jan 15 but in vain, 62laks of idiots specially Sinhalese did not understand .
එවැන්නක් සිදුවෙමින් පවතී. එය අවබෝද කරගන්නෙ බුද්දිමතුය. අපි හැකිතාක් මෙයින් ගැලවීම සඳහා මේ තත්වය එලි කරමු.
Deshapalana Kuhakaya…
Champikata Oluwak nane bera ganna ??? Oluwa luku nisa galapena helmet nethuwa ethi
me mati mola chandeta kalin kiwwe port city wahanawa kiyala.. laksha 62 matto munta chande dunna.Danwath therenawada umbala munta chande deela nagitimin hitiya rata wattuwa kiyala. danwath POHOTTUWATA chande deela waradda hadaganna balamu
මහින්දගේ ගුන ගායනා කරන අපූරු නියැන්ඩතාල් මානවයෝ දුටුවාද
කුහක දේශපාලුවෝ රටින් පිටුවහල් කල යුතුයි.
wada bari pina lajja nathiwa maha dawal redi galawa dama ganiyi.