වරාය නගර පනත අගමැති අතට ගනී…

April 17, 2021 at 11:20 am | lanka C news
වරාය නගර පනත අගමැති අතට ගනී…

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන කොළඹ වරාය නගරය ආර්ථික කලාප විශේෂ කොමිසන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ රජයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරු හතර විශේෂ සාකච්ඡාවක් නුදුරේදීම පැවැත්වීමට නියමිතව ඇත.

අලුත් අවුරුද්ද හේතුවෙන් කොළඹින් බැහැරව සිටින අග්‍රාමාත්‍යවරයා කොළඹ පැමිණීමෙන් අනතුරුව මෙම සාකච්ඡාව පැවැත්වේ.

මේ අතර අග්‍රාමාත්‍යවරයා සහ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයන් අතර සදුදා දිනයේ පැවැත්වෙන සාකච්ඡාවේ දී ද මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් වනු ඇතැයි ද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

එමෙන්ම කැබිනට් මණ්ඩලය ද සදුදා දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වන අතර එහිදී ද මේ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට නියමිතය.

46,461 views

16 Comments to “වරාය නගර පනත අගමැති අතට ගනී…”

  1. Jakson says:

    Den nam visandevi, 🤣😂🤭

  2. කැප්පෙටිපොළ says:

    මූලික කරුණු
    කැණීම් සහ පස් වැඩ
    කොන්ක්‍රිට් වැඩ
    පෙදරේරු වැඩ
    ජල ආරක්ෂණය
    ලෝහ වැඩ
    දැව වැඩ
    වහල ආවරණය / වහල ජලනල
    ජලනල / සනීපාරක්ෂක ස්ථාපනයන්
    විදුලි ස්ථාපනයන්
    බිම / බිත්ති / සිවිලිම නිමාව
    පින්තාරු කිරීම
    ජලාපවහන පද්ධති
    බාහිර වැඩ

  3. SL says:

    රට වෙනුවෙන් ට්‍රාන්ස්ෆොර්මර් ගිනිතියපු , කොම්පැනි ගිනි තියපු ජෙප්පන් ට ඕනේ මේ රට අගාදයේම තියෙන්න.

    ආයෝජකයෝ එන්නේ නැහැ ආයෝජනය කරල අත පිහාදන් යන්න , ජෙප්පෝ හිතනවද දන්නේ නැහැ අන්තරේ කෑල්ලක් පොර්ට් සිටියේත් ඇරලා උද්ගෝෂණ ටික පොර්ට් සිටි එකේ තියන්න..

    ඩුබායි දිහා බලලවත් හදියල්ල , උද්ගෝෂණ නැහැ, පිකටින් නැ මිනිස්සු වැඩ, fun ගන්නවා ඕනේ වෙලාවට,ආගම අදහනවා ඕනේ වෙලාවට රටම සාමකාමී.
    එකට මෙහෙ

    • සුදුපරවියා says:

      චීන්නුන්ට සින්නක්කර ලියලා දෙන්නද ? ශාන්ගිලා හෝටලයට ඉඩම් සින්නක්කර විකුණුවා වගේ …ඔබතුමා තමයි මේ වරාය නගර පනත ගෙනත් වසර 99 මෙය බදු දුන්නේ ? වසර 5 බලයට පැමිණ වසර 99 PROJECT හදලා ඒක ගැන බලාපොරොත්තු තියාගන්නේ කෙසේද ? මෙය වසර 99 චීනය සතුයි ..එයින් ලැබෙන ආදායම චීන්නු සතුයි කාවද මේ රවටන්නේ ?

    • ගොන් බයිසන්ලාට මොලේ ඕනේ says:

      SL උඹගේ comment එක දැක්කහම තෝ මැදමුලනේ ටොයිලට් ලෙව කන පෙරේතයෙක් කියලා නම් පැහැදිලියි ගොන් ල#බෝ වැරද්දක් උනාම වැරදුණ තැන බලන්න ඉගෙනගනින් තෝ වැස්සකටවත් පාසලකට ගොඩ වෙලා නැද්ද

  4. Jepi buster says:

    මදැයි අමු ගොන් බයියෝ ආන්ඩුවක් ගෙනාවා. හරි තීරනයක් ගන්න බැ මහින්දයි ගෝටායි දෙපැත්තට අදිනව.

    • Assassin says:

      Booru puthano awath echcharai bro.paksha patthaka thiyala rata gana hithuwoth narakada bayyo toyyo jeppo kiya kiya innathuwa

  5. A Sri Lankan says:

    All Port city Commission members should be Sri Lankans. No foreign nationals or Dual Citizens should be appointed.

  6. GAMINI SENANAYAKE says:

    පනතේ හරි වැරැද්ද වෙනම කතාවක්. ඒත් දැන් ඔය පනත අගමැති අතට අරගෙන වෙනම සාකච්ඡා කරන්න යන්නේ, ඔය පණතට කැබිනට් අනුමැතිය ලැබෙන කොට අගමැති ඒක දැනගෙන හිටියේ නැද්ද? ඒක නිසා දැන් ඔය කරන වැඩ රටේ ඉන්න බයියෝ රවට්ටන්න කරන ඩබල් acting. දැන් රටේ අලුත් ට්‍රෙන්ඩ් එකක් යනවා. ප්‍රශ්නයක් ඇවිල්ල ජනතා විරෝධයක් ඇති වෙනකොට, ඒ පක්ෂයේ ekeක්ම ඉඳලා කියනවා අගමැති තුමා හිටිය නං ඔහොම වෙන්නෙ නෑ කියලා. එතනදි කරන්නේ ජනාධිපතින්ගේ මda ටික ගාලා, අගමැති සුද්ද කරලා, අලුත් නායකයෙක් හදන්ඩ හදන එක. ජනාධිපතිවරණයේදී ඕක අනිත් පැත්තට ජනතාවkriyathmaka වුණා. එදා කලේ, මහින්ද හොඳ නෑ කියලා, ගෝඨාට හම්බ වුනා නම් නියමෙට වැඩේ කරනවා, එයා රාජ්‍ය niladhariyek kiyalaa, Gotata සුදුහුණු ගaaපු එක.රජයේ අභ්‍යන්තරයe බැරි බැරියාව වහගන්න, රජයේ ඇතුළෙම ඉන්න උල්පන්දම් කාරයෝ, බයියෝ සන්තෝස කරන්න, නැගී එන රාජ්‍ය විරෝධය වෙනත් පැත්තකට හරවන්න, කරන සැලසුම් තමයි මේවා. මේ පන්දම් කාරයෝ මිනිසුන්gen හංගනවා මේ දෙන්නා අයියයි මල්ලියි කියන එක. අවදියෙන් සිටිය යුතු කාලයක්.

  7. ක්‍රිමිනල් says:

    චීන ලංකාවේ වියාපර කරන්න එනකොට ඇමරිකන් කරයට රෙද්දේ රේවිල . ඕකට විරුද්ධ වෙන උන් සේරටම ඇමරිකන් කරය හොදට ගෙවනවා. Mcc දාලා මේකේ ඇමරිකන් කොලනියක් දාන්න බලන් හිටපු උන්ට දෙන් චීන කොලනියක් දානවා කියලා බෙරිහන් දෙනවා. ඇමරිකන් බල්ලට වද අපට චීන හොදයි. ගේරි තම්බි ෆෝම් කරෙත් පකේ ඇමරිකන් කරය. චීන හම්බයෝ form කරේ නේ කවදාවත්.

    • MD says:

      විජය දාසකන් කරන්නේ දැන් ඩොලර් වලට බව ඕන ගොනෙකු ට වුනත් තේරෙනවා.ජනපතිතුමනි කලබල නොවී සංගමයෙන් බුද්ධිමත් ලෙස මේවාට පිලිතුරු දෙන්න.විපක්ෂනායක ඇතුලු නඩේට දැන් වැලේ වැල් නැතුව ඉන්න මේ වේලාවේ ආණ්ඩුව පරිස්සමින් ගමනක් යා යුතුයි.

    • OLU says:

      MCC එකත් චීන වරයා පනතත් අපේ රටට අහිතකරයි ඔවුන් විදේශිකයෝ ..විදේශිකයින් කරන්නේ ඔවුන්ට මුදල් උපයාගැනීමක් ..එයින් අපේ රටට සිදු වන සෙතක් නැහැ .. චීන වරය පනත සමග ඩිල් දාලා, ලබා ගත මුදල් වලට සිදුවුයේ කුමක්ද ? දේශපාලුවෝ කරන්නේ ජනතාව ගොනාට ඇන්ඳීම ..යහපාලනය කාලෙත් කලේ දේශපාලුවෝ රටේ මුදල් මංකොල්ලා කෑමයි ..මහබැංකු මගඩියේ හොරු තාමත් නිදැල්ලේ ..ඒ මුදල් රටේ ජනතාවගේ බදු මුදල් නේද ? එනිසාද ඒ හොරුන්ට විරුද්ධව නීතිමය පියවර නොගන්නේ ..හැම ආණ්ඩුවක්ම බලයට ඒමට පෙර දෙන පොරොන්දු කඩනවා ..බලයට පැමිණි පසු හිතන්නේ මේ රටේ අයිතිය ඔවුන්ට ජනතාව පවරා දුන්නා කියලා ..ඔවුන්ගේ බුදලය ලෙසයි කටයුතු කරන්නේ ..LTTE ත්‍රස්තවාදයෙන් රට බේරාගත් ගරු මහින්ද මොකද්ද මේ කරන වැඩ ? චීනෙට රට පාවා දෙනවාද ? මේ සිංහලයා සතු ලෝකයේ එකම මාතෘ භූමියයි ..එය රැක ගැනීම අපේ රටේ පාලකයින්ගේ යුතුකමයි වගකීමයි

  8. රාජන් says:

    කොන්ත්‍රාත් ටික finalise කරන port city කොමිසමට ම.රා. ගෙ කට්ටිය දාලා වැඩේ ගොඩ දානවා. විජේදාසටත් ඔය මොනවහරි දෙන්න බැරියැ. ඕවත් වැඩද මල්ලි !

  9. Maha sinhale says:

    කොන්ඩේ බැදපු චීනුන් දැන් ලෝකේ නැති නිසා ඒ අය සමග ගණුදෙනු ඉතා කල්පනාකාරීව දැන් කල යුතුය.

  10. බුද්ධිමතුන්ගේ අධීකෂණයට වහා ලක්වියයුතුයි..! says:

    ”මිත්‍යාධුශ්ඨ හිවල් මරා” කරපු තරමක් රටට ද්‍රෝහිකම් කර.. ගෝඨාබයත් විනාශකර..වරාය නගරයටත් කෙළවා අපසැමට කෙළවිමට සැරසෙන්නේදයි සැවම දැඩි අවධානයෙන් සිටිය යුතුයි..!
    රාඡිතගේ මරාගේ කරැගේ සහ රහසිගතව රනිගේ ඇතුඵ සියළු රටට විරැද්ධ ධුශ්ඨ බලවේග සමග කුමන්ත්‍රණ කරන.. ”චිවරධාරී මුග්ධයා” ”මුරැත්තෙට්ටුවේ වානරයා” දුරදිග නොබලා මුග්ධයෙකු සේ කටයුතු කිරිම සහ කුමන්ත්‍රණ කරැවන්ට රැකවරනය දීම වහාම නැවැත්විය යුතුයි..! බුද්ධිමතුන්ගේ අධීකෂණයට වහා ලක්වියයුතුයි..!

    • Maha sinhale says:

      අන්තවාදී හම්බ තොප්පිය කරකවන්නේ නැතුව හිටු උබලා වගේ ජාතිවාදී , ආගම්වාදී සුලුජාතින් නිසයි අපේ රට විනාශ වුයේ /වෙන්නේ .. මේ සිංහල බෞද්ධ රටක් ..ගරුතර සංඝයාවහන්සේලාට අපහාස නොකරව් ..උතුම් සංඝයාවහන්සේලා නිසයි අපේ සිංහල මව් බිම ආරක්ෂා වුයේ /වෙන්නේ
      ඒ ගැන ගෞරවනීය සංඝයාවහන්සේලාට ස්තුති කර, ගරු කරපියව්

Main News