වරාය නගර පනත ගැන ජනමත විචාරණයකට යන්නේ නෑ… සරල බහුතරයෙන් සම්මත කරනවා..- රජය කියයි..

May 18, 2021 at 3:50 pm | lanka C news
වරාය නගර පනත ගැන ජනමත විචාරණයකට යන්නේ නෑ… සරල බහුතරයෙන් සම්මත කරනවා..- රජය කියයි..

වරාය නගර විශේෂ ආර්ථික කලාප පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනය අනුව ‍ජනමත විචාරණයකට ලක් කල යුතු වගන්ති අධිකරණයේ දැනුම් දීම අනුවම සංශෝධනය හෝ ඉවත් කිරීමට කටයුතු කරන බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.

ඒ අනුව සංශෝධිත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතරය කින් සම්මත කරගැනීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා කියා සිටියේය.

50,891 views

16 Comments to “වරාය නගර පනත ගැන ජනමත විචාරණයකට යන්නේ නෑ… සරල බහුතරයෙන් සම්මත කරනවා..- රජය කියයි..”

  1. NuwanJ says:

    රටවල් හදාගත් අනපනත් හරස් වන නාසා තමයි මෙවා රටට මේතාක් කල් අයිති නොවු බිමක් හදාගන ආයෝජන තරගයට එකතු වන්නේ.

    එමිරෙට්ස්
    වල palm islands නමින් මෙවැනි දෙකක්ම තියනවා.

    අපි හැමදාම පස්සට ගියේ මේ බොරැ බිය නිසා.
    කිසියම් බැංකවකින් ණය ගන්න ගියත් අපිට 100% වාසියට ගන්න බැ.

    සතයට මුහුණ දිය යුතුය නැතිනම් අපිට තියදෙයක් කාලා අන් අය දියුනුවන හැටි බලා කරබාගන සිටිය යුතුය .