වරාය නගර පනත නීත්දුයි.. තුන්වැනි වර කියැවීමත් උඩින්ම සම්මතයි…

May 20, 2021 at 6:26 pm | lanka C news
වරාය නගර පනත නීත්දුයි.. තුන්වැනි වර කියැවීමත් උඩින්ම සම්මතයි…

කොළඹ වරාය නගර විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පත තුන්වැනි වර කියැවීම පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්ද 91කින් සම්මත වී ඇත.

ඡන්ද 149ක් පනතට පක්ෂව ලැබුණු අතර ඡන්ද 58ක් ඊට විරුද්ධව ලැබුණි.

40,475 views

42 Comments to “වරාය නගර පනත නීත්දුයි.. තුන්වැනි වර කියැවීමත් උඩින්ම සම්මතයි…”

  1. MD says:

    රටක් දියුණුවෙන්න ඕන.ඵ්කට ලෝකයේ සුපිරිම රටක් සමග ඵක්වීම අනිවාර්යෙන්ම කලයුත්තක්.ඵහිදි දියුණුවෙමින් පවතින අපවැනි රටවලට යම් යම් කැපකිරීම් කලයුතුව ඇත.ඵය රටේ ස්වෛරීභාවයට හානියක් නොවන බව අධිකරණ තීන්දු ලබා දී ඇතිනම් ක්‍රියාත්මක කරන්න.

  2. Boris says:

    Hmmm… The first nail driven into the SL’s coffin as a sovereign state. It’s only the beginning, the better & the best are yet to come. Do you idiots can only open your mouth to yawn & open your arses to fart, coz there will be no substance… Mind you!!

  3. Demuni Uduwara says:

    At this rate, future of the country will be very severe.

  4. Manel says:

    Everyone get together and move out of your dirty political thinking. Work With Gota for a prosperous country.

  5. kalana says:

    බලන් හිටපල්ලා ඔය රට අන්තවාදිය ගන්න ලස්සන, ඊට පස්සේ මුළු රටම.

  6. Be united says:

    සැමදා දිනෙවා චීනය!!

Main News