වරාය නවතී.. වැඩ වර්ජනයක් අරඹයි..
July 2, 2020 at 2:10 pm | lanka C news
අද දහවල් සිට කොළඹ වරාය සේවකයන් විසින් අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.
වරයා ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය සභාපති ප්‍රසන්න කළුතරගේ මහතා සඳහන් කරන්නේ මෙම වැඩ වර්ජන තීන්දුව වරාය සියලු වෘත්තිය සමිති එක්වී ගන්නා ලද්දක් බවයි.
දැනට කොළඹ වරායේ නැවක රදවා ඇති දොඹකර නැගෙනහිර පර්යන්තයේ සවි කරන ලෙස ඉල්ලමින් මෙම විරෝධතාවය පවත්වයි.
රජයේ පාර්ශවය අදහස වී ඇත්තේ ඉන්දියාව සහ ජපානය සමඟ පසුගිය රජය විසින් අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම් හේතුවෙන් මෙම ඉල්ලීම ඉටු කිරීමේදී රාජතානත්රික ගැටළුවක් ඇති වන බවය.
ඔව්වා මොනාද අයියො ! අර ගුණරුවන්ගේ බයිලා MCC හීතළු පොත ගැන ඇමෙරිකාණු රජයෙන් වාර්තාවක් ඉල්ලලා , පාණ්ඩුව තක්කූ මුක්කු වෙලා බන්ධුල ආචාරියා මාධ්‍ය නීවෙදනයක් නිකුත් කරලා දැන් කියනවා ගිය රජයෙන් ගිවිසුම් දෙකක් අත්සන් කරලා නෑලූ , අමුඩ කෙටිය ගහගෙන මයික් පලපු විමලෙලට ,ගෙම්බලට සහ පුට්ටුවේ බෛයන්ට වෙන්නේ දැන් අමුඩ කෙටියත් ගලොලා ,වෙල් ඉපනැල්ලේ දුවලා වක්කඩක හැංගෙන්න. ඔහොම බෛයො කුජීත කරන්නෙපා ස… 😂😂😂
මම කුිමිනල් මට මෙම දේශයට හෙන ගැහුවත් කමක් නැත . මා කුියාත්මක වන්නේ විදේශිය හස්ථයක් මත හා ඔවුන්ගෙන් යැපෙන දේශපාලන පක්ෂයක් මත පමණක් බව මතක තබා ගන්න. එම නිසා මෙම රජය මොනවා කලත් ඊට මඩ ගැසිම මට පවරා තිබේන රාජකාරිය වේ.
මෝඩ බෛයො ! පොර්ට් සිටියේ අක්කර ගානක් චීනට දෙද්දී , හමුදා මූලස්ථානේ චීනට සින්නක්කර විකුනද්දී , 2005 MCC යට ඉල්ලුම් පත් දාද්දී , 2007 ඇක්සා ගිවිසුම රොබර්ට් ඕ බ්ලේක් එක්ක අත්සන් කරද්දී ,බලේට ආපහු ඇවිල්ලා ශැංග්‍රිලා එකට තව ඉඩ කඩං ලියලා දෙද්දී ,ආර්ථික ඝාතකයො , ජනාධිපති ලේඛම් ධූර දරද්දී , MCC ය අත්සන් කරන්නෑ කියලා ,ආපහු කැබිනට්ටුවට යොමු කරද්දී.. අනෙත් උන්ට විජාතික බලවේග ..අරවා මෙව්වා කියලා ලේබල් අලොලා වැඩක් නෑ බොල ,ලොකූම විජාතිකයන්ට කත් අදින බලවේග උබලා කඩේ රාජපක්ශ නඩේ තමයි.
අයිසෙ ක්‍රිමිනල්, ඔය බොරු ටිකම දිගටම මී හරකා වගේ කියව කියව හිටපන්. කලින්නම් වැඩකලේ නෑ, ඒත් දිගටම කිව්වොත් සමහරවිට බූරු පුතාණොට චාන්ස් එකක් හම්බවෙයි.
මහින්දලා රට වෙනුවෙන් තව රටක් සමග ගනුදෙනුවක් කරන්නෙ හොඳට හිතලා මතලා. ගු එන්පී කාරයෙඔ කෙලින්ම රට විකුනනව.
ගිවිසුම් ඉරනව කියල ගොන් බයියන්ගෙ චන්දෙ අරන් ආපු එවුන් දැන් කියනව රාජතාන්ත්‍රික ප්‍රශ්න එනවලු. 😀
අසූචි බුදින කකුල් දෙකේ සුකරයෝ දැකලා නැත්නම් ඔන්න එකෙක් ඉන්නවා..ෂුවර් එකටම ගෝබ්බ වහන්සේගේ අනුගාමිකයෙක් වෙන්න ඕන. කාලකන්නි හොටුට්ටු හැත්ත.
මේ සේවකයෝ හිතන්නේ පාසැල් පොත් වලට කවර දානවා වගේ පහසු වැඩක් කියලා මෙම කුියාවලිය. අනික රට දැන් පත් වෙලා තියෙන තත්ත්වය බලන්න ඔනේ. ක්ෂණිකව තීන්දු තීරණ ගන්න වර්ජිකයින්ට පුලුවන් , නමුත් පෙර රජය විසින් මොන විදිහට මේ සදහා ගිවිසුම් ගත වුනාද එම ගිවිසුම් අනුව ගියරය කොහොම දාන්න ඔිනෙද කියලා නව රජය බලන්න ඔිනේ. කාගේ හෝ කීමකටදෝ මේ වර්ජන සැලැස්ම කුියාත්මක වෙන්නේ ද කියලාත් කල්පනාකාරී ව්ය යුතුය.
මුන් ගියර් එක දානවා තියා ක්ලාච් එක කොහෙද තියෙන්නේ කියලාවත් තාම දන්නේ නැහැ. බම්බුව තමයි. ලංකාව ඉන්දියාවෙන් ඩොලර් බිලියන නමයක් ණයට අරන් ඒක ගෙවා ගන්න බැරුව තටමනකොට, ඉන්දියාව කිව්වා තව කල් දෙන්නම් හැබයි ඒකට සන්තෝසමක් ඕන කියලා. ඉතින් ඒ පගාව තමා ඔය නැගෙනහිර ජැටිය. ඕක ඉතින් තව ටික දවසක් ඔහොම ඇදලා චන්දෙන් පස්සේ දෙනාවම තමයි. දෙකක් නැහැ. නැතිවුණොත් මම මගේ කන කපනවා.
It is very dangerous for a country to sell its Harbours and A’ports to big powerful countries in the world. Recently, the Global news agency CNN telecast a news item on India/China border fight in Western Himalayas and said referring to Sri Lanka that China owns SL’s southern harbour and it will be a very strategic sea entry point for China to use their army to attack India, if necessary. This shows the terrible and very dangerous position of SL with China having a strong hold on SL with its southern harbour belonging to them thanks to bloody UNP Yahapalana bastards like Maithri , Ranil, Karu, Mangala, Harin etc who destroyed the Sovereignity and Independence of our tiny SL by prostituting SL to China and India.
Then mattala and harbor are prostituted by whom…Hik hik
ජනතා විප්ලවයකින් බිහිවන විප්ලවීය රජයකට කල හැකි දේ.
1.මෙතෙක් එලබ ඇති රටට අහිතකර ඕනෑම ද්විපාර්ශ්වික ගිවිසුමක් ඒකපාර්ශ්වික ඉරා අහෝසිිිිකර දැමීීීීමේ බලය. රැසියන්,චීන,කියුබානු,ඉරාන විප්ලව වලින් පසු දිනම විප්ලවීය ආණ්ඩු එසේ කලා.
2.ජනතාවගෙන් කොල්ලකෑ ධනය,දේපල වහාම රජයට අත්පත්කර ගැනීම හා වැරදිකරැවන්ට දඩුවම් පැමිණවීම
3.රටක ඉඩම් ජනසතු කර පෞද්ගලික අයිතිය නැතිකර වනවිනාශයට,අවදිමත් ඉදිිරීම් වලට වැට බැදීමේ හැකියාව
4.යම් ප්‍රදේශයක වසන ජනකණ්ඩායමක් කොටස් වශයනේ හෝ සමූහ වශයෙන් එම ප්‍රදේශවලින් ඉවත්කර යම් ජනවාර්ගික ගැටලු,අරගල විසදීමේ හැකියාව
ශ්‍රී ලංකාව තවදුරටත් ගමනක්, අනාගතයක් නැතිව අද විප්ලවයක් අවශ්‍ය තැනට පත්ව ඇත.අද රටට අවශ්‍යව ඇත්තේ මැතිවරණයක්වත් පරණ බලවේගම බලය හොබවන ව්‍යාජ ආණ්ඩු පෙරලියක්වත් නොව සැබෑ වෙනසක් ඇති කරන ජනතා විප්ලවයකි.
ශ්‍රී ලංකාව තවදුරටත් ගමනක්, අනාගතයක් නැතිව අද විප්ලවයක් අවශ්‍ය තැනට පත්ව ඇත.අද රටට අවශ්‍යව ඇත්තේ මැතිවරණයක්වත් පරණ බලවේගම බලය හොබවන ව්‍යාජ ආණ්ඩු පෙරලියක්වත් නොව ජනතා විප්ලවයකි.
We need a Revolution … SL Revolution SL Revolution SL Revolution SL Revolution SL Revolution !!!
හනුමාට අපි බය විය යුතු නැහැ චීනයත් සමග අපිට කටයුතු කල හැකියි.
ඔව් බන් , අර හමුදා මූලස්ථානේ චීනෙට වික්කා වගේ තව බිලියන ගානක් චීනේ එක්සිම් බැංකුවෙන් ගිනිපොලියට අරගෙන ,සුදු අලි වියාපෘති හත අටක් කරලා , චීනේ ඊලග කොලනිය කරලම දාමූ. තොපි වගේ අන්ද කයිප්පු බෛයො ඉන්නකං රාජපක්ශලා ගොඩේ ගොඩ.😂😂😂
මොකෙක්ද ඕයි මූ
කවදා හරි මේ රට යන්න ඕනේ වළපල්ලට තම්බියෝ,සහා රට දෙකට කර ඉල්ලන එවුන්ටයි උතුර නැගෙනහිර තනිකරම මුස්ලිම් රාජ්‍යක් කර එය පෝෂිත කරණ රජයක් අන්න එදාට බොට එක්කෝ තේරේවි නැතිනම් ක්‍රිමිනල් නොවී තොට අපායට ගිහින් තමයි නවතින්න වෙන්න ඇයි තොට සහා අපිට රටක් නැතිවෙන නිසා.මෙහෙම හොඳද??
Criminal’s gallery circus!
Good logic for Sajith.
මේ සරදියෙල් කියන්නේ මෙලෝ බුද්දියක් නැති තමන්ගේ මොලය උඩ ඉඳගෙන ඉන්න බන්ගොයියෙකි
Kakussiye indang rata gena hithana udawiya dena talks tika beluwama…ane pohattuwa 100% seats aragena rata hadana after 5 years we ll talk.
පසුගිය සතියේ පුවත්පත් වල තිබුණ හැටියට කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ජපානය සහ ඉන්දියාව සහ ශ්‍රී ලංකාවට 51% විධියට අවුරුදු 35 කට ඒකාබද්ධ ව්‍යාපෘතියකට රනිල් අත්සන් කරලා තියෙන්නේ. ඒක ඇත්තනම් මේ ස්ට්‍රයික් එක මහා මෝඩ වැඩක්. එවන් ජාත්‍යන්තර නීති යුනියන් කාරයෝ කිව්වට අතහරින්න ආණ්ඩුවට බැහැ. ඒ සඳහා විශාල වන්දියක් ගෙවන්න වෙනවා. අනික අපේ වරායේ ලොකුම අදායම ඉන්දියාවට ප්‍රති අපනයනය. ඒක දිගටම පවත්වාගන්න ඔය ඒකාබද්ධ ව්‍යාපෘතිය හොඳ දෙයක්. අනික ඔය නැගෙනහිර ජැටිය මහා විශාල නැව් සඳහා (Mega Ships) සඳහා සුදුසු නිසා ඊට ඔය දැන් ගෙනල්ල තියන දොඹකර කිසි පලක් නැහැ. ඒ සඳහා දැවැන්ත දොඹකර වගේම දැවැන්ත ආයෝජනයකුත් අවශ්‍යයි. තවත් නයවෙනවට වඩා ඒක හොඳ දෙයක් 51% ක අදායමක් ලබමින්. ආණ්ඩුව මැතිවරණයක් තියන වෙලාවේ ඔය දොඹකර ටික හයි කරලා හරි ප්‍රශ්නේ තවක්කලිකව ගොඩ දමාගනීවී. පස්සේ ඒවා ගලවලා ජපානය සහ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ඒකාබද්ධ ව්‍යාපෘතිය දියත්කරාවි. ගලවන පැරණි දොඹකර යකඩ වලට විකුණන්නයි වෙන්නේ. යුනියන් කාරයෝ මේ කරන්නේ යහපාලන කොමිස් කාරයෙක් ගෙන්නපු අනවශ්‍ය දොඹකර වංචාවට සුදුහුණු ගාන එකයි.
ජාතියේ හදවත කියපු වරායට කරපු තරමක් වින කලේ යූ ඇන් පී ආණ්ඩු නෙවෙයි . දිවංගත ලලිත් ඇතුලත්මුදලි ඇමතිතුමාට තමයි වරාය ගොඩනැගීමේ සම්පුර්ණ ගෞරවය හිමිවෙන්නේ. එතුමා මේක ලෝකයේ වරායවල් අතර 26 වෙනි තැනට ඔසවා තැබුවා. එහෙම ලෝකයේ බැබලෙන ආයතනයක් වෙලා තිබ්බ වරායට ඉස්සරලම කණකොකා හැඬුවේ 1994 චන්ද්‍රිකා ආණ්ඩු කාලේ එලිසබෙත් රැජින පාලම ජෝන් කීල්ස් සමාගමට පවරලා SAGT කොටස නිර්මාණය හරහා පුද්ගලිකරණය කිරිමත් එක්ක. ඊ ලඟට මහින්ද රාජපක්ෂ 2005- 2015 ආණ්ඩු කාලේදී තව කොටසක් චීනෙට පවරලා CICT හැදුවා. දැන් අලුත්ම එක නැගෙනහිර පර්යන්තය(ECT) . මේ සඳහා ජපානය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අත්සන් කරපු අවබෝධතා ගිවිසුමෙන් ජපානය ඉවත් උනා. එහෙමනම් දැන් ඒ ගිවිසුම අවලංගුයි. ඒත් මේ නැති ගිවිසුමක් පෙන්න පෙන්න මුන් සූදානම් වෙන්නේ මේක ඉන්දියාවට දෙන්න. එහෙම කරන කාලකන්ණින් ගේ සුදු හුණු ගාන්න මේ මොකුත් නොදන්න නූගත් තොත්ත බබා බයි වාහෙලා මේකෙ කමෙන්ට් දානවා. නොදන්නවානම් කටයි පුකයි වහගෙන උන්ගේ ගූ කකා හිටපියව්.
Ane wikunapan okkoma to china, India & USA.
Gone jathiyak sinhala harak…..