වරාය පිවිසුම් දොරටු 04ක් වසා දැමේ..

October 24, 2020 at 5:30 pm | lanka C news
වරාය පිවිසුම් දොරටු 04ක් වසා දැමේ..

කොළඹ වරාය බහලුම් පිවිසුම් මාර්ගයේ දොරටු 4 ක් වසා දැමීමට කටයුතු කර තිබේ.

වරායට පිවිසෙන ප්‍රධාන මාර්ගයක රාජකාරි කළ රේගු පරීක්ෂකවරුන් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

ඔවුන් සමග රාජකාරි කළ පොලිස් නිලධාරීන් හතළිහක් නිරෝධායනයට ලක් කර තිබේ.

දැනට වරාය මූලස්ථානයට පැමිණ ඇත්තේ ද සීමා කර ඇත.

ඒ අනුව දිනකට පැමිණිය හැකි උපරිම පිරිසක් පනහ දක්වා අඩුකර තිබේ.

21,676 views

2 Comments to “වරාය පිවිසුම් දොරටු 04ක් වසා දැමේ..”

  1. 😂😂😂😂💗😂💗 says:

    වරාය කියන්නේ ” කෝටිපති ” හිමිකාරයෝ වැඩකරන තැනක්…
    රේගු පරීක්‍ෂකවරු කියන්නේ කුට්ටිය තමන් ලඟටම ලැබෙන්න සළස්වා ගන්න අයයි…
    ඒ අයට ගෙවල් නැත..! ඇත්තේ මාලිගාවල්‍ ය…ඉහලම වාහන දෙක තුන ඇත..!
    හරියට අපේ ” දියවන්නාව ” වගේ….
    ඉතින් දැන කරන කොරෝනා දේවල්වලට කොරෝනා හැදෙන්නම ඕනිනේ ඔය ‘මගාපරුවන්ට’..!

    • වරායෙ එකා says:

      කුහකයෙක් වගේ කතා කරන්න එපා. ඒ මිනිස්සු හම්බ කරන් කනවා. ඹහේට නෑ කියලා මිනිස්සුන්ට පද හදන්න එපා.

Main News