වරාය පුද්ගලීකරණයට..?

June 3, 2022 at 11:20 am | lanka C news
වරාය පුද්ගලීකරණයට..?

වරාය අධිකාරිය සම්පත් පෞද්ගලික පෞද්ගලීකරණය කිරීමට රජය සූදානම් වන බව වරාය වෘත්තිය සමිති ඒකාබද්ධ සන්ධානය සඳහන් කරයි.

මීට පෙරද වරාය සම්පත් පෞද්ගලික කිරීමට යෝජනා වී තිබූ බවත් තම වෘත්තීය සමිති සන්ධානය මැදිහත්වීමෙන් එය වැළකී ගිය බවත් එහි කැඳවුම්කරු නිරෝෂන් ගොරකානගේ මහතා පැවසීය.

නමුත් මෙම අර්බුදකාරී අවස්ථාවේ එම ක්‍රියාදාමය නැවත ගෙන එමිනි වරාය සම්පත් පෞද්ගලිකරණය කිරීමට රජය කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව තම වෘත්තිය සමිති දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ද හෙතෙම පවසයි.

ඇතිව තිබෙන තත්වය සම්බන්ධයෙන් වරාය හා නාවික අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතා සමග විශේෂ සාකච්ඡාවක් පවත්වන බවත් හෙතෙම තවදුරටත් පැවසීය.

38,964 views

15 Comments to “වරාය පුද්ගලීකරණයට..?”

  1. මැදමුලනෙ මුත්තා says:

    ඔන්න බලහල්ල රනිල හම්බන්තොට වරාය වික්ක වගේම කොළඹ වරායත් විකුණන හැටි. ස්ට්‍රයික් නෑ. අරගල නෑ. රනිල දන්නව ගාණට වැඩේ දෙන්න. ඒකයි රාජපක්ෂලාට උවමනා වැඩේකරගන්න රනිල ගෙනාවෙ.

    • User Name says:

      මේ වෙලාවෙ හම්බන්තොට වරායත් රජයට තිබ්බ නං පෝලිමේ ඉඳල ගූ කන්න වෙන්නෙ. තාමත් ලංකාවෙ ඉන්නව හම්බන්තොට වරාය බදු දීපු එක වැරදියි කියන උන්. කන්න නැතුව හාමත් වෙලා මැරෙන්න යද්දිත් ලංකාවෙ මිනිස්සු අපරාදෙ හම්බන්තොට වරාය කියාවි.

  2. Sac says:

    better to privatized ECT as it will increase the efficiency of Colombo port

  3. mgj says:

    very good proposal should be privatize.

  4. සෙරෙප්පු සුප්. says:

    වෘත්තීය සමිතිවල ඉන්න උඹලට ඔය ආයතන ගොඩ ගන්න වැඩ පිළිවෙලක් නැහැනෙ.එහෙම තිබුනා නම් ඔය ආයතන රටට බරක් වෙන්නෙත් නැහැනෙ.ඒ ආයතන විතරක් නෙමෙයි උඹලත් ඇත්තටම රටට බරක් බං.දැන් ඕකට විරුද්ධව උද්ඝෝෂණ කරපල්ල​.පෙලපාලි යමල්ල​.අපි කොහොම හරි ණයට අරන් හරි උඹලට පඩිත් ගෙවන්නම්.දැන් අමුඩ තද කරන් ලෑස්ති වෙන ලාල් කාන්තලාට​,වසන්ත සමරසිංහලාටත් මේ පණිවිඩේ දීපල්ල මචංල හොඳේ.!!

  5. Parliament Jokers says:

    Waraya witharak nemei parlimenwath ekkama mulu ratama pudgaleekaranaya karanna ona.

  6. ලපයා says:

    මෙම වෘත්තිය සමිති කක්කඩි ගාණක් කඩාගන්න මොකක් හරි කියාගෙන දගලනවා .

  7. sam says:

    All government-run businesses should be privatised in this country, if we are to be successful as a nation. People in all successful countries work very hard that is why they are successful. Most of our people want to live with handouts but are willing to work hard. This will also stop this fake socialist JVP (Leaders live in luxury while hoodwinked members do the dirty work and suffer for nothing). This will also make JVP lose its base. It is along with the famous words of John F Kennedy ‘Think what you can do to your country not what the country can do to you.

  8. Lalla says:

    වඩා හොඳයි. ඇමතිවරුන්ට පිම්පින් දාන්න තැන් නෑතිකලාම දූෂණය නවතියි.

  9. අපි රනිල්ට says:

    අනීවාර්යෙන්ම සිදුවිය යුතු දෙයක් වරාය විතරක් නොව විදුලි, ජල සම්පාදන, ලංගම ඵයාර් ලංකා කනිජතෙල්, මෙකී නොකී සියලුම ආයතන පුද්ගලික කරනය අනීවාර්යෙන්ම සිදුවිය යුතුයි රට ගොඩ ගැනීමට නම් කාලකන්නි වර්ජන කාරයො ඉන්න කල් අපිට ගොඩ ඵ්මක් නැහැ.

  10. D.Nimal says:

    All nationl assests and wealth are belongs to citizens of Islandres .Therefor no body has been mandate to sold-out nationl assest Foreiong coutries by that without People consent ,that is Fundemant Right of Peopl’s Soveregnity of Islabd Republic. We are living of de-colonilization whole world from that US hegemony of pluding wealth of Nation by crisis misusing

Main News