වරාය පුද්ගලීකරණයට..?

June 3, 2022 at 11:20 am | lanka C news
වරාය පුද්ගලීකරණයට..?

වරාය අධිකාරිය සම්පත් පෞද්ගලික පෞද්ගලීකරණය කිරීමට රජය සූදානම් වන බව වරාය වෘත්තිය සමිති ඒකාබද්ධ සන්ධානය සඳහන් කරයි.

මීට පෙරද වරාය සම්පත් පෞද්ගලික කිරීමට යෝජනා වී තිබූ බවත් තම වෘත්තීය සමිති සන්ධානය මැදිහත්වීමෙන් එය වැළකී ගිය බවත් එහි කැඳවුම්කරු නිරෝෂන් ගොරකානගේ මහතා පැවසීය.

නමුත් මෙම අර්බුදකාරී අවස්ථාවේ එම ක්‍රියාදාමය නැවත ගෙන එමිනි වරාය සම්පත් පෞද්ගලිකරණය කිරීමට රජය කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව තම වෘත්තිය සමිති දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ද හෙතෙම පවසයි.

ඇතිව තිබෙන තත්වය සම්බන්ධයෙන් වරාය හා නාවික අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතා සමග විශේෂ සාකච්ඡාවක් පවත්වන බවත් හෙතෙම තවදුරටත් පැවසීය.

38,964 views

15 Comments to “වරාය පුද්ගලීකරණයට..?”

  1. D.Nimal says:

    All nationl assests and wealth are belongs to citizens of Islandres .Therefor no body has been mandate to sold-out nationl assest Foreiong coutries by that without People consent ,that is Fundemant Right of Peopl’s Soveregnity of Islabd Republic.
    We are living of de-colonilization ERA of that whole world from that US hegemony of plundring wealth of Nation by that misusing sever crisis situation face Island country.

  2. D.Nimal says:

    All nationl assests and wealth are belongs to citizens of Islandres .Therefor no body has been mandate to sold-out nationl assest Foreiong coutries by that without People consent ,that is Fundemant Right of Peopl’s Soveregnity of Islabd Republic.
    We are living of de-colonilization ERA of that whole world from that US hegemony of plundring wealth of Nation by that misusing sever crisis situation face Island country. The real facts that asset purchases were financed by US and Western ceration interest-bearing excessive RESERVES, meant that there was no inflaion with out risk. an Island current govt needs to be seen in a wider context.

  3. D.Nimal says:

    All nationl assests and wealth are belongs to citizens of Islandres .Therefor no body has been mandate to sold-out nationl assest Foreiong coutries by that without People consent ,that is Fundemant Right of People’s Soveregnity of Island Republic.
    We are living of de-colonilization an ERA of that whole world from that demobilozation that US Economy hegemony of plundering wealth of Nation by that misusing sever crisis situation face Island country.
    The real facts that asset purchases were financed by US and Western ceration interest-bearing excessive RESERVES, meant that there was no inflaion with risk. An Island current govtof UNP led forces needs to be seen in a wider context. I view variable ,pherhaps as important ,was the internationl cooperation that characterized the firast PHASE OF THE CRISIS. …not that end or middle of CRISIS.

  4. sira says:

    හොඳයි, ඕවයේ ඉන්න උන් රටට කරන දෙයක් නැහැ, උන් හම්බ කරගන්නවා හැරෙන්න

Main News