වරාය යලිත් පවුල් පාලනයට.. ඇමති සාගලගේ සහෝදරයා සභාපති කරයි..
January 18, 2019 at 3:50 pm | lanka C news
කාවන් රත්නායන මහතා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපතිවරයා ලෙස පත් කර තිබේ.
නව සභාපතිවරයා ඊයේ දිනයේ සිය කාර්යාලයේදී රාජකාරී කටයුතු නිල වශයෙන් ආරම්භ කළේය.
රාජකීය විදුහලෙන් ඉගෙනුම ලත් ඔහු කැලිෆොනියා විශ්ව විද්‍යාලයේ උපාධිධරයෙකි.
මීට පෙර ඔහු සංචාරක සංවර්ධන අධිකාරිය, ලේක්හවුස් ආයතනවල සභාපති ධුරය දරා ඇති අතර ඩයලොග් ඇතුළු ආයතන කිහිපයක උතත් තනතුරු දරා ඇත.
එමෙන්ම නව සභාපතිවරයා ඇමති සාගල රත්නායක මහතාගේ සහෝදරයාද වෙයි.
Good Luck !
Meyath samanalayekda?
hmm….hmmmm
mamat aka thamai
ahanna hitiye
ponnayak nam
hoda kalak…..
රාජපක්ෂ කාලේ මුලු රටේ මර්මස්ථාන සේරගෙම හිටියෙ පවුලෙ උන්නෙ.අර අටපාස් නැති ශිරන්තිගෙ ගොබ්බ අයියා නිශාන්ත ශ්‍රිලංකන් සභාපති කරල ඒක විනාස කලේ. ඒකෙ ගෑනු එක්ක නටපු එක විතරයි ඌ කලේ. එහෙව් එකේ මේ උගත්කමක් තියෙන තනතුරු හා පදවි දරා පලපුරුද්දක් ඇති මිනිහෙක් පත්කරන එකේ වරද මොකද්ද? සාගලගෙ අයියා විම තනතුරක් දරන්න නුසුදුසු කමක්ද?