වරාය වර්ජකයන් අගමැති සමග සාකච්චා සාර්ථකයි.. අවසන් තීන්දුව සුළු මොහොතකින්..
August 2, 2020 at 10:46 am | lanka C news
අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ජා සාර්ථක වූ බව වරාය වෘත්තීය සමිති සඳහන් කරයි.
ඒ අනුව වැඩ වර්ජනය සම්බන්ධයෙන් අවසන් තීරණය ඉතා ඉක්මනින් දැනුම් දෙන බවද වෘත්තීය සමිති කියා සිටියේය.
කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය පුද්ගලිකරණය කිරීම වහා නවතන ලෙස ඉල්ලීම් වරාය සේවකයන් විසින් වැඩ වර්ජනයක් ආරම්භ කර කර ඇත.
මුන්ව ඔක්කොම අයින් කරල හමුදාව දාන්න ඕන.
වැඩවර්ජනය අවසන් ! මහින්ද මහත්තයා පොරොන්දුවක් දීලා.😂😂😂
Attention seekers!
අමතක කරලමු පැරණි කතා
එක්වෙමු ජාතික දියුණ පතා……
එක දරු කැළ මෙන් සිටිමු මතූ
අමුණමු සමගියේ අනගි මුතූ….
නව නිපැයුම් අපේ රටෙහි සදා
නව යුගයක් අපි කරමු උදා…..
සිරිලක් මවගේ අනාගතේ
රැඳී තිබෙන්නේ ඔබේ අතේ……
Agree with you more. Living in overseas. But our country is the best. Always love and respect our country.
Salute our beautiful country.👏