වරාය විකුණුවාම රුපියල ස්ථාවර වෙනවා..- මහ බැංකු අධිපති
November 2, 2016 at 1:20 pm | lanka C news
ඉදිරි මාස 4-5ක කලායේදී චීනයට හම්බන්තොට වරායේ කොටසක් පවරා දීමත් සමග මෙරටට ඩොලර් බිලියනයක මුදලක් ලැබී රුපියල ස්ථාවර වනු ඇති බව මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පවසයි.
මහ බැංකුවේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ වරාය පැවරීමෙන් ලැබෙන විනිමය හේතුවෙන් රුපියල හා දේශීය පොළී අනුපාත ස්ථාවර තත්වයට පත් වනු ඇති බවයි.
ජය වේවා හාමුදුරුවනේ !
https://plus.google.com/+RasikaRuwan/posts/gtxzna6K4Dq
All pro LTTERS Appointed into the strategic ally important positions in the country
They systematically taking the country to hell
That’s what hitan and hutan has promised to them
Changing the government will also stabilize the rupee
වරාය ,සිරාව,රනාව,කිරාව,කරාව ඔක්කොම වික්ක නම් රුපියල ගොඩම තමයි.ඒත් වරාය ගන්න චීනට අනිත් උන් ඔක්කොම එක රුපියලක්වත් වටීවි කියල උඹට විශ්වාසද කුමාර?????
ane rata harako, cheeneta wikka kiyala salli hamba wenne kohomada? waraaya hadanna gaththa naya aapahu gewanne nadda? eka kapaa harala ceene aluthin salli denawada? umba hitana tharam moda naha cheennu. gaswala pothu kaala jeewithe gata gaha gaththu un ada americawatath challenge karanne unge mole tharama penawa neda.
hapooooi hitapu ekata wada hapan wage muuu
එතකොට හම්බන්තොට වරාය පවරන්නේ සින්නක්කරවද නැත්නම් 99 අවුරුදු බදු පදනමටද ?
තොපිගේ ලබ්බ ස්ථාවර කරගන්න හිටපු එකා හදපුව තියන නිසා හොඳයි
තව දුරටත් අදහස් පල කරමින් චීන තානාපතිවරයා කියා සිටියේ චීනය විසින් වැඩි පොලියට ණය දුන්නේ යයි චෝදනා කලත් මෙරටට ණය දී ඇත්තේ 2% පමණ පොලියකට වුවද නව රජය මේ වනවිට 5.8% පොලියට ණය ගෙන ඇති බවත්ය.
නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරය ඉදිකිරීමට චීනය මැදිහත් නොවුණා නම් අද වන විට ශ්‍රී ලංකාවේ විදුලි ඉල්ලූම සපුරන්නේ කෙසේදැයි ඔහු විමසා සිටියේය.
චීනයේ ණය පොලිය අධික යයි මුදල් ඇමති රවි කරුණානායක මහතා විසින් කරන ලද ප්‍රකාශයක් දැඩි ලෙස විවේනය කරමින් තානාපත්වරයා විමසා සිටියේ චීනයේ ණය පිරිවැය ඉහල නම් තම රටෙන් තව දුරටත් ණය ඉල්ලා සිටින්නේ මන්ද කියායි.