වරාය විකුණුවාම රුපියල ස්ථාවර වෙනවා..- මහ බැංකු අධිපති

November 2, 2016 at 1:20 pm | lanka C news
වරාය විකුණුවාම රුපියල ස්ථාවර වෙනවා..- මහ බැංකු අධිපති

ඉදිරි මාස 4-5ක කලායේදී චීනයට හම්බන්තොට වරායේ කොටසක් පවරා දීමත් සමග මෙරටට ඩොලර් බිලියනයක මුදලක් ලැබී රුපියල ස්ථාවර වනු ඇති බව මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පවසයි.

මහ බැංකුවේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ වරාය පැවරීමෙන් ලැබෙන විනිමය හේතුවෙන් රුපියල හා දේශීය පොළී අනුපාත ස්ථාවර තත්වයට පත් වනු ඇති බවයි.

77 views
Main News