වරාය විකුණුවාම රුපියල ස්ථාවර වෙනවා..- මහ බැංකු අධිපති

November 2, 2016 at 1:20 pm | lanka C news
වරාය විකුණුවාම රුපියල ස්ථාවර වෙනවා..- මහ බැංකු අධිපති

ඉදිරි මාස 4-5ක කලායේදී චීනයට හම්බන්තොට වරායේ කොටසක් පවරා දීමත් සමග මෙරටට ඩොලර් බිලියනයක මුදලක් ලැබී රුපියල ස්ථාවර වනු ඇති බව මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පවසයි.

මහ බැංකුවේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ වරාය පැවරීමෙන් ලැබෙන විනිමය හේතුවෙන් රුපියල හා දේශීය පොළී අනුපාත ස්ථාවර තත්වයට පත් වනු ඇති බවයි.

18 views

21 Comments to “වරාය විකුණුවාම රුපියල ස්ථාවර වෙනවා..- මහ බැංකු අධිපති”

  1. kumara says:

    උබේ අප්පා විතුණලා කාපන් රට විකුණන් කන්නේ නැතුව

    • කළුකුමා says:

      මාර එකෙක් නේ මහා බැංකු අදිපති කමට පත්කරගෙන තියෙන්නේ අනිවාර්යෙන්ම මු අර සතොස විකුණගෙන කාපු එකාගේ සහ රාජ්‍ය ආයතන විකුනන්න එදා ඉඳන්ම ඇහැ ගහගෙන කරන්න හදපු පොනිලයාගේ එකෙක් බව බොහොම පැහැදිලියි .මෙහෙම යනකොට මුන් කියයි මහවැලිය විකිනුවොත් රටේ ණය ගෙවල නිදහස් වෙන්න පුළුවන් ,සිගිරිය ඇමෙරිකාවට හෝටලයක් දාන්න විකුනලා රටේ අයවැය හිඟය නැතිකරගන්න පුළුවන් ,අනුරාධපුර පැරණි නගරය ඩුබායි වලට විකුනලා හැමෝටම කාර් එක ගානේ දෙන්න පුළුවන් ,රටේ මුහුදු වෙරල ජර්මන් කාරයන්ට විකුනලා සියලුම මල් පොන්නයන්ට ලිංගික විපර්යාස සැත්කම් නොමිලේ කරලා දෙන්න පුළුවන් කියල .

      රටේ නායකයන්ගේ හැටියට තමා නිලදාරී පත්කරගන්නේ .මුන් තමුන්ගේ තනතුර රැකගන්න පසුපස්සේ ඉන්න දෙහ්සපාලක හොර වියාපාරිකයන්ගේ අදහස් ක්‍රියාත්මක කරන්න බයිලා කියනව.
      රටේ මුදල් ඇමතිට විනිමය වංචා නඩුවක් තිබුනා මෙහම කෙනෙක් ලෝකේ කොහෙවත් මුදල් ඇමැතිවෙලා හිටියද කියපල්ලා

    • හාබර්-දුව (හබරාදූව) says:

      කිසිම වැඩකට නැති, නැව් එන්නෙ නැති නිකම්ම නිකන් වතුර ටැන්කියක් මෝඩ චීන්නු ගන්නව කියහන්කො. නිකන් නෙවෙයි ඩොලර්ම බිලියන ගාණක් දීලා..

  2. PULATHISI says:

    Be careful indrajith when you sit down because, your brain would be damage.

  3. sinha le says:

    සිරාගේ එළාර පාලනය රටේ විනාසය

  4. fass says:

    Rate thiyana okkoma tka wikunuwananam rupiyala sadakalikawama sthawara wenawa.

  5. alaya says:

    හොදයි ලංකාවම විකුණලා දාපංකෝ ඉතින් … රුපියල සදහටම ස්ථාවර වෙලා මකබැවිලා යන්ට
    රටේ කෑලි කෑලි විකුණලා රුපියල ස්ථාවර කරන්ට මහා බැංකු අධිපතියෙක් මොකටද බං
    ඕක දෙකේ පන්තියේ ළමයෙකුට දීලා ගෙදර පලයං

  6. බබාහුකුන් says:

    රට විකුනන් කන හැත්ත. වැඩ බැරි ටාසන්ල ගෙදර පලයවු. බොරැ බබාහුකුන් නැතුව.

  7. K shantha says:

    To stabilise the UNP govt they will sell their mothers and wife and daughters. DON’T forget they are selling country’s assets

  8. Champa says:

    අත තියන්න එපා මගෙ රටේ සම්පත් වලට.

    හම්බන්තොට වරාය විකුණන් කන්නේ මොකොටද යකෝ, අර Perpetual Treasuries Ltd සමාගමට විරුද්ධව නඩුවක් දාලා, අගමැතියි, මහ බැංකු අධිපතියි එක්ක එකතු වෙලා හොරකම් කරලා ගත්ත, අයථා විදියට ගත්ත, වංචාවෙන් ගත්ත අධික ලාභය හෙවත් හම්බ කලේ කොහොමද කියලා ඔප්පු බැරි බිලියන 15 (මේ දක්වා) රජයට පවරා ගන්නෙ නැතුව?

  9. ලංකා පුත්‍ර says:

    එහෙනම් ඉතින් ඔක්කොම විකුනපිය . එතකොට රුපියල තවත් ස්ථාවර වෙයි .

  10. Sathya says:

    Thoge ammawa wikunapan.