වරාය විරෝධතාකරුවන් විමල්ට ගම්මන්පිලට හූ කියති.. [Video]

August 1, 2020 at 9:20 am | lanka C news
වරාය විරෝධතාකරුවන් විමල්ට ගම්මන්පිලට හූ කියති.. [Video]

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට පවරා නොදෙන්නැයි ඉල්ලා සිටිමින් වරාය වෘත්තිය සමිතිය විසින් වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත.

වර්ජනය හේතුවෙන් මේ වන විට වරායේ පර්යන්ත තුනේම කටයුතු නවතා දමා තිබේ.

අද මෙම විරෝධතා පැවැත්වෙන්නේ සිව් වෙනි දිනටයි.

නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට හෝ වෙනත් කිසිදු පෞද්ගලික පෞද්ගලික ආයෝජකයකුට ලබා නොදී වරාය අධිකාරිය යටතේම මෙහෙයුම් සිදුකරන බවට සහතිකයක් මැතිවරණයට පෙර ලබා දෙන්නැයි වර්ජකයන් ඉල්ලා සිටිති.

එමෙන්ම ඒ සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සාකච්ඡාවක් ලබා දෙන්නැයිද ඔවුන්ගේ ඉල්ලීමකි.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඊයේ රාත්‍රියේ එම ස්ථානයට පැමිණි අමාත්‍ය විමල් වීරවංශ මහතා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට විරෝධතාකරුවන්ගෙන් විරෝධයක් එල්ල විය.

වෘත්තීය සමිති නියෝජිතයන් කිහිප දෙනෙකු සමග සාකච්චාවක් පැවැත්වීමෙන් පසුව සේවකයන්ගේ විරෝධය මැද දෙදෙනා එම ස්ථානයෙන් බැහැරව ගියේය.

වරායේ විරෝධය අඛණ්ඩව… සාකච්ඡා සඳහා මැති ඇමතීන් වරාය පරිශ්‍රයට

🔺වරායේ විරෝධය අඛණ්ඩව… සාකච්ඡා සඳහා මැති ඇමතීන් වරාය පරිශ්‍රයට #lka #News1st #RW #ColomboPort #Protest

Gepostet von Newsfirst.lk am Freitag, 31. Juli 2020

වරාය ගැටළුව " විසදිමට ජනපති නියෝජිතයන් ලෙස විමල් – උදය

" කොළඹ වරායේ නැගෙනහිර පර්යන්ත ගැටළුව " විසදීමට ජනපති නියෝජිතයන් ලෙස විමල් – උදය වරාය වෘත්තීය සමිති සමග සාකච්ඡාවක…

Gepostet von Wimal weerawansa am Samstag, 1. August 2020

645 views

32 Comments to “වරාය විරෝධතාකරුවන් විමල්ට ගම්මන්පිලට හූ කියති.. [Video]”

  1. Indika says:

    ඕක අස්සන් කරන වෙලාවේ ඔය සේවකයෝ කොහෙද හිටියේ ?? ඕක ඉංදියාවට දෙන එකට කවුරුත් කැමතියි නෑ. ඒත් අස්සන් කරන ලේසියට ඒවයෙත් ඉවත් වෙන්න බෑ.

    • kkuruwita says:

      ඒවා රනිල්ලා සජිත්ලාගෙ ගොං පාලන ආණ්ඩුවෙන් අත්සන් කරන වෙලාවේ නැට්ට පස්සෙ ගහගෙන හිටපු ඔය වුර්තිය සංගම්කාරයො දැන්ද මේ ඇහැරිලා තියෙන්නෙ ? මේ චන්දය කඩා කප්පල් කරන්න හදන කුමන්ත්‍රනක් හෝ මේ වෙලාවේ ආණ්ඩුව අමාරුවේ දාන්න හදන වැඩක් මේ යට ඇති.
      “Indika says:
      August 1, 2020 at 10:49 am
      ඕක අස්සන් කරන වෙලාවේ ඔය සේවකයෝ කොහෙද හිටියේ ?? ඕක ඉංදියාවට දෙන එකට කවුරුත් කැමතියි නෑ. ඒත් අස්සන් කරන ලේසියට ඒවයෙත් ඉවත් වෙන්න බෑ.
      මේ ටික තේරුම් ගන්න ඔය කුහකයන්ට ඔලුවක් නැද්ද ?
      Reply

      • ක්‍රිමිනල් says:

        රට රකින විරුවට කරගන්න බෑ වගේ ! මුන්ට අලියෙක් අදෝවාතයක් ඇරියත් දැං යහපාලනේ හින්දා ! පට්ට කුජීතයි ඕයි ! විසිල් විතරයි බල්ටී නෑ..😂😂😂

        • මංගලගෙ පුක says:

          බලන් හිටපන් රංජිත් මැතිවරණය අවසන් වෙනකං .ඊට පස්සෙ උඹට බල්ටි ගහන්න වෙයි

  2. Niru says:

    Where were these farts when Yahapalanaya sold hambantota
    All this is by JVP to force the government before the elections
    Government is doing the right thing not to give into such dirty tricks by donkeys with human faces

  3. දේශයේ පංචායුධය වන රටට පණදෙන විමල් මැතිදුට හා අලුතෙන් හිතන ,නිර්මාන්සී ජාතියේ ගැම්ම ගම්මා මැතිදුට ජයෙන් ජය
    ,තිසරණ හා සියලු දෙවි පිහිට වේවා! මිතුරනි මගේ ජන්ම අංකය 1 [ 1+9 = 10 = 1 ] හා ලග්න අංකය 8 වේ. හුරාහ්හ්හ්හ්……!
    ජය ධරණී!

  4. Bandula says:

    If JVP has such a power, good. Controling power of workers at port, petroleum etc. is with the present ruling party …

  5. මංගලගෙ පුක says:

    මේ වර්ජනය පිටුපස ජවිපෙ සහ සජබ සිටින බව හූවෙන් පැහැදිළිවේ .හම්බන්තොට වරාය විකුණන විට මොවුන් මොනවද කලේ ?

    • baiya says:

      ane yako oka meheyawanne pohottuwe shamal sumanarathnai, slfp eke prasanna kalutharage i ekwela. un dennama pohottuwe. fb search karala balapan.

  6. Ranjith Dubai says:

    ඕක අස්සන් කරන වෙලාවේ ඔය සේවකයෝ කොහෙද හිටියේ ?? ඕක ඉංදියාවට දෙන එකට කවුරුත් කැමතියි නෑ. ඒත් අස්සන් කරන ලේසියට ඒවයෙත් ඉවත් වෙන්න බෑ.
    මේ ටික තේරුම් ගන්න ඔය කුහකයන්ට ඔලුවක් නැද්ද ?
    .මේ වර්ජනය පිටුපස ජවිපෙ සහ සජබ සිටින බව හූවෙන් පැහැදිළිවේ .හම්බන්තොට, colombo වරාය විකුණන විට මොවුන් මොනවද කලේ ?

  7. Deshapremiya says:

    All are in corruption boat!

  8. Norata Eka says:

    ජෙපි සෙල්ලම්…

    • baiya says:

      hama magulatama jepi jepi gaanda epa. oka meheyawana shamal sumanarathnai, prasanna kalutharagei dennama pohottuwe.

  9. Sirisena Yatawara says:

    Yes we understand that previous govt wanted sell national wealth & assets to Indian and other foreign-powers ?
    I would like know, that incoming govt led by GR & MR ,which do they wanted regain wealth to our nation?
    The crux of matter current govt stand on what ?

  10. JaSaPe says:

    Indika, Kkuruwita, Mangalage Puka, Podu Jana Jayaaa, Ranjith Dubai කියා ලියන්නේ කුලියට පොහොට්ටුවට වැඩ කරන දාසයෝයි. ීලංකා සී නිවුස් කරන්නේ මගේ මිතුරෙක් වෙන රාජපක්ෂ කෙනෙක්. ඒ නිසා ඒ සියල්ල මැකියාවේලිගේ ක‍්‍රියා බව තේරුම් ගන්න.

Main News