වරාය සේවකයන් විරෝධතා.. කොළඹ පාරවල් වහයි..

July 24, 2020 at 12:40 pm | lanka C news
වරාය සේවකයන් විරෝධතා.. කොළඹ පාරවල් වහයි..

කොළඹ ලෝටස් වටරවුම මාර්ගය තාවකාලිකව වසා දැමීමට පොලිසිය කටයුතු කර තිබේ.

වරාය සේවකයන් විසින් පවත්වන විරෝධතාවයක් නිසා මෙම ක්‍රියාමාර්ග ගත් බව පොලිසිය පවසයි.

මේ වන විට එම ප්‍රදේශය ආසන්නයේ දැඩි වාහන තදබදයක් ඇතිවී තිබේ.

වරාය සේවකයන් විරෝධතාවයේ යෙදෙන්නේ කොළඹ වරාය නැගෙනහිර ජැටිය පුද්ගලීකරණය කිරීමට අත්හිටුවන ලෙස ඉල්ලමිනි.

82 views

17 Comments to “වරාය සේවකයන් විරෝධතා.. කොළඹ පාරවල් වහයි..”

  1. ක්‍රිමිනල් says:

    අර්බුදයක් නිර්මාණය කර බලයට පැමිනෙන්නන් අර්බුදයකින්ම පහවී යයි.

    • ටොයිබයියා says:

      ලෝකයේ අර්බුද නිර්මාණය නොවී බලයට ආවේ කවුද ඉතිහාසේ.? ලංකාවෙත් එහෙමමයි!

      • ක්‍රිමිනල් says:

        උබ හිතුවද මුළු ලෝකෙම ඉන්නේ තැරිදාර පුන්නක්කු බෛයො කියලා ?

        • Truth says:

          🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

        • මංගලගෙ පුක says:

          තැරිදාර මංගලගෙ සීමන් ටොයියෙක් කියල හිතන් ඉන්න සෙවලයෙක් . උඹ හිතන් ඉන්නෙ පැකනිලා හෝ රතු අලි හිකනලා අගමැති වෙයි කියලද ? බලන් හිටපන් වැඩි දවසක් යන්නෙ නෑ

          • Sumathi says:

            ජාතික ජනබල වේගය ට වැඩි බලයක් ලබාදීමට තරම් අපි බුද්දිමත් වූවොත් වරාය ඇතුළු දේශීය සම්පත් rekeevi

    • ක්‍රිමිනල් says:

      උඹ දන්න අර්බුදය.ඕන එකටයි එපා එකටයි
      හොට දාන්න නැතුව හිටපන්.අනුර කුමාරය
      දුන්නු පෝස්ටර් ට්ක අලවල ඉවරද

      • ක්‍රිමිනල් says:

        මච්ං චිකන් බුරියානියක් කාලා ,බොගහක් කපමුද ? 😂

    • Chandana says:

      . nil baldiyakata watunu hiwalek gana apuru kathawak ahala tiyenawa.. e kathawa lankawata adala naha..mama nikan kiwwe..eka American story ekak

  2. UNP GAL IBBA says:

    ෂුවර් එකටම ලපකුමාර ලොජික් එක සහ ඇඹැට්ටයන් පිරිස ඕකට ගැවිලා ඇති ලොකෙටම ඉන්න එකම පොජාතන්ත්‍රවාදීයා ???????????

    • ක්‍රිමිනල් says:

      උබලා වගේ පුන්නක්කු තුන්වෙලටම දෙසාබාන බෛයන්ට නොතෙරුනාට , ගානක් නැතිවුනාට අනිත් බෛ ගනයේ නොවන වුන්ට කැක්කුමක් තියෙනවා රටේ දේපල පාලනය සහ පරිපාලනය වන ක්‍රමවේදය ගැන. තොපේ එවුන් හමුදාමුලස්තානේ විකුනනකොට චිනට හුරේ දාපු එවුන්නේ උබලා , තව කොහෙද ඉතින්.

      • ක්‍රිමිනල් says:

        Didn’t you know that removal of the army headquarters from that place was President JR’s plan in early 1980s and MR/GR duo only implemented it. Learn at least the recent history before barking.

    • baiya says:

      yako shamal sumanarathna ha prasanna kalutharage kiyana pohottu dabal thamai oya satana meheyawanne. un umba wage gon wahallu nemei. waraddata waradda kiyana konda pana thiyana dennek.

  3. sunimal says:

    සෞභාග්‍යයේ දැක්ම ඉදිරියට ගෙනයා හැක්කේ අපේ දේ රැකගැනීමෙන් පමණයි

  4. අප්පුහාමි says:

    ඇත්තටම විරුද්දවියයුතුයි .හැබැයි. ජැටියකට මෙහෙම විරුද්දවන අය වරායක් විකුනොනකොට හිටියේ කොහෙද?
    සමහරවිට ජැටිය , වරායට වැඩිය ලොකු ඇතිනේද?

  5. මාතර janaka ගේ ඇත්ත යථාර්ථය says:

    වරාය කියන්නේ තනිකරම රටට බරක්. දේශපාලනයට කඩේ ගියපු සට්ටැඹි කම් කරපු උන්ට සුදුසු කම් නොලබා හැම ආණ්ඩුවකින් ම ඕකේ රස්සා දීලා තියනවා. ඒක නිසා සමහරු අදටත් ගෙදර ඉඳන් මුළු වැටුප ම ගන්නවා මාසෙකට එක දවසක් වත් රැකියාවට වාර්තා නොකර. ඕකට හේතුව තමයි එක තන්තුරට සේවකයෝ තුන්දෙනෙක් විතර බඳවා ගෙන තිබීම. ඉතින් වැඩේ කොහොම හරි කෙරෙනවා හැබැයි පුද්ගලික අංශයේ වගේ තුන් ගුණයක් පඩි ගෙවනවා එක වැඩේට. ඕක තමයි තිත්ත ඇත්ත. ජවිපෙ ඕක ගැන විස්තර සාක්ෂිත් එක්ක දන්නවා. නමුත් කතා කරන්නේ නැහැ.
    ගෝටා ඕක දාන්න නිසා තමයි අලූත් පාර්ලිමේන්තුව එන්න කලින්ම නැගෙනහිර ජැටිය ඉන්දියාවට දීලා ප්‍රශ්නේ ඉන්දියාවට විසඳගන්න ඉඩ හරින එක. එහෙම උනොත් ලංකාවේ ආයිස් ගහන වගේම වැඩ කරන අයියලාත් ඔක්කොම පහුවදාම දොට්ට තමා. හරියට 1990 ගණන් වල ටයර් සංස්ථාව ට ප්‍රේමදාස ආණ්ඩුව ෂෝට් එක දුන්නා වගේ. ඒක එකාට කඩේ යන අපේ ගොන් හරක් ගැන හරිම දුකයි.

  6. sunimal says:

    යකෝ සුද්දවත් නොකරපු දේවල් අපේ කලු සුද්දෝ ක‍රන්නේ ලැජ්ජයි