වරාය සේවකයින්ට අපමන අගයක්.. අධිපීඩන ජලයෙන් දෝවනය කර කදුළු ගෑස් පූජා කරයි..

February 1, 2017 at 2:12 pm | lanka C news
වරාය සේවකයින්ට අපමන අගයක්.. අධිපීඩන ජලයෙන් දෝවනය කර කදුළු ගෑස් පූජා කරයි..

පොලීසිය විසින් වරාය සේවකයින්ගේ විරෝධතා පාගමනට අධිපීඩන ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇත.

වරාය සේවකයින් විසින් මෙම විරෝධතාවය පවත්වනු ලැබුවේ වරාය පෞද්ගලීකරණය කිරීමට එරෙහිවයි. විරෝධතාවය නිසා ගාලුමුවදොර මාර්ගය ලෝටස් වට රවුමෙන් වසා දමා ඇත.

22 views
Main News