වරෙන්තුකරුවෙකු සොයා පෙරටුගාමී මූලස්ථානයට පොලිසිය පනී…

June 21, 2022 at 7:21 pm | lanka C news
වරෙන්තුකරුවෙකු සොයා පෙරටුගාමී මූලස්ථානයට පොලිසිය පනී…

පොලිසිය විසින් පෙරටුගාමී සමාජවාදී පක්‍ෂ මුලස්ථානයට අද පස්වරුවේ සෝදිසියක් සිදු කර ඇත.

පක්‍ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ පැවසුවේ වරෙන්තුකරුවකු සොයන්නේ යැයි පොලිසිය පැවසූ බවයි.

එම වරෙන්තුකරුවා කවුදැයි පොලිසිය නොපැවසූ බවද ඔහු පැවසීය.

25,304 views

9 Comments to “වරෙන්තුකරුවෙකු සොයා පෙරටුගාමී මූලස්ථානයට පොලිසිය පනී…”

  1. FT says:

    අපි යන්නේ පාර දිගේ තුවක්කුවට අපි බය නෑ කියලා හෙන පොර ටෝක් දෙනවා පොලීසියෙන් පුකට පයින් ගහලා බස්එකට දාගන්නකොට අනේ……… මාව බෙිරගනියෝ…… මම නිකං පාරේ ගිය කෙනෙක් කියලා වැලපෙනවා. හුකෑ…ස් ප.. විරයෝ

  2. කිරිහාමි says:

    කාලකන්නි පෙරත්තෝ ඇතුළටම දාන්න ඕනේ

    • රූං පෙත්ත says:

      මේහේ විශ්ව විද්‍යාල වල කලබල ඇතිකර කර ඔසී විශ්ව විද්‍යාල වලට ළමයි හට යන්න සිද්ධ කරනවාට මේ අයට කමිෂන් ලැබෙනවලු

  3. 3% ට බය බයියා. says:

    ජංගි අදින පොලිස්

  4. Alapaluwa says:

    මූණ හෝදන්නේ නැති එකේක්ව හෝයල තියේන්නේ.
    බලනකෝට එක පෙරෙට්ටේක්වත් මූණ හෝදන්නේ නැතිලු.
    පෝලිසිය ෆුල් කොන්ෆියුස් වේලා ආපහු ගිහින්. Alapaluwa

  5. Alapaluwa says:

    මේ පැරෙට්ටෝ ජේවීපී සත්තු ටික දැන් පොලවල් වලට ජනතාව යහමින් ගැවසෙන තැන් වලට ගිහිල්ලා දෙන්න දෙන්න මහා සද්දේට ගෝඨාභය
    ට ආණ්ඩුවට බනිනවා .ගෝඨාභය එළෙව්වොත් මේ ප්‍රශ්නෙ ඉවරයි කියලා මිනිසුන්ට ඇහෙන්න .මුංට ඕන ආයෙත් මහා පහරදීම ක් පටන් ගන්න .එක යූටියුබ් පොරක් කියනවාආයේ උද්ඝෝෂණ රැල්ලක් එනවලු මේ පාර හමුදාවට පොලිසියට ඔවුන්ගේ ගෙවල් වලටත් ගහවිළු .මේ එන්නේ 88/89 මුන් කරපු ත්‍රස්තවාදය ම තමයි වහාම හමුදාව සීරුවෙන් තබන්න මුන් තොග පිටින් අත්අඩංගුවට ගන්න. වෙඩි තියන්න සුදු වැන් දාල මුන්ව උස්සන්න බලාගෙන හිටියොත් මුන් දහස් ගානක් මාරාවි ජනතාව පිට දාල.මුන්ගේ මැරයෝ බහුතරයක් කළු කැත අවුරුදු 50 උන් 88/89මිනී මරපු පුරුදු කාරයො අලුගෝසු මුහුණු තිබෙන. කොන්ඩේ වවපු පච්ච කොටපු මුහුණු නොසේදු සෙට් එක මිනීමරන ලෙහැස්ථි අලුත් ජේවීපී පෙරටුගාමී සෙට් එක.ගෝඨාභය ජනපතිතුමනි ප්රජාතන්ත්රවාදී රාමුව තුළ හිටියා ඇති මේ එන්නේ අවසාන කොටි සටනට වඩා භයානක සටනක් මුන්ව අතුගාල දාන්න
    Alapaluwa sa..

    • අහ.. අහ.. මොඩ් ගොවියා says:

      අසවු!! අසවු !!. අප්‍රිකාවේ සිටින වහලෙකු ලංකාවේ ඉන්නවා වගේ කියන හැටි.
      Alapaluwa sa.. උණ හැදුනම බයානක හීන පේනවා බොල!

      • Alapaluwa says:

        අනේ ගහලයෝ ලංකාවේ ඉන්න ඕනැද බොල එහේ මොනවාදැයි වෙන්නේ කියාල දැන ගන්න .සුද්ද ට. ## දෙන බෝලාල වගේ අපි පවුල් පිටින් මේ රටවල බින්න බැහැලා නෑ.පිතොරිය වැලේ ලාට ගෙවීම හොදයි ටිප් වදිනවා තොපි අපි ඒවා න සල්ලි වලින් තමයි බාකන් නීලාගෙන ලාභෙට කකා තොපිගේ dio වලට සහනාධාර වලට තෙල් ගහගෙන රට ගිනිතියතිය ගියේ
        Alapaluwa SA…

Main News