වරෙන්තුකාර රාජිත සොයා STF-CID මෙහෙයුමක් අරඹති.. කොළඹ නිවසට ඇතුළු වේ..

December 26, 2019 at 4:40 pm | lanka C news
වරෙන්තුකාර රාජිත සොයා STF-CID මෙහෙයුමක් අරඹති.. කොළඹ නිවසට ඇතුළු වේ..

පොලිස් විශේෂ කාර්ය බළකාය සහ රහස් පොලීසිය එක්ව මේ වන විට හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා සොයා සෝදිසි මෙහෙයුමක් සිදු කර තිබේ.

ඒ මහතාගේ කොළඹ නිවස මේ වනවිට එම කණ්ඩායම්වල සෝදිසියට ලක් කර ඇත.

හිටපු ඇමතිවරයා අත්අඩංගුවට ගන්නා ලෙස දන්වා වරෙන්තු නිකුත් කර තිබියදි වරෙන්තුකරු මේ වන විටත් පොලිසියෙන් කට්ටි පනිමින් සැඟවී සිටී.

119 views

11 Comments to “වරෙන්තුකාර රාජිත සොයා STF-CID මෙහෙයුමක් අරඹති.. කොළඹ නිවසට ඇතුළු වේ..”

  1. wipula says:

    ජාතික ආරක්ශාව කොහොම රකීවිද මෙගොල්ලො පිස්සුනේ

    • 👹👹🦅🦅😈😈 says:

      ස්විස් නාටකයෙන් රට හෑල්ලු කරවූවා
      Stf-Cid මෙයින් ලැජ්ජාවට පත් කරවූවා
      ප්‍රබා කොටියවත් මෙසේ නො කරවූවා
      ලැජ්ජය රාජිත නීතිය හෑල්ලුම කරවූවා

  2. Namal says:

    Tahukanna ……. kaiyanam rate.. aarakshaaava potta goothaya kiyanne Singapore ekek kudalan ena navu talk. Maga yanna pana naha. Munta thava maasa 4k upaasaka acting daanna thiyanava. Balan imu. Kuddo nidahas karanna inna hati.

  3. Suren says:

    What CID is this if they can’t find this chap soon.How come they catch terrorist hideouts then?

  4. MD says:

    Hoyamu Hoyamu Allamu Allamu Horek Horek kimbul Horek🤣🤣🤣🤣🤣🤣

  5. Chathuranga says:

    කරන කලට පව් මිහිරිය. මී සේ
    විදින කලට දුක් දැඩි වෙයි ගිනි සේ

  6. රටට වින කරන මොඩ රැල says:

    මුන් අැමතිලා වෙලා මෙහෙම කරනවානම් තව ටිකක් කලක් මේ කාලකන්නි ….රට කලා නම් රටේ විනාශය පේනවා නේද වල් හිවලා බයේ හැංගිලා ඉන්න හැට් ඉන්න තැනකින් කුදලං එන්න කියලා හරි දුටු තැන වෙඩි තියලා මරලා දාන්න හරි නිතිය දුන්නානම් ඉවරයි

  7. yvonne- chula says:

    kanu wala balanna – higannan diha balanna – bokkuwala – kelawalwala

  8. Ganja says:

    check the Madamulan Calten

  9. Lebbe says:

    Kunu datha Lanka Hospital eke admit wela. Papuwe amaruwak kiyala. Mu marenawa othana.

  10. kawadada ara kaiwaaru naakiyaa ta mehema wenne.. says:

    ane ara parlimenthuwe miriskudu kaapu ara kaiwaaru naakiyaa ta mehema wenne..

Main News