වරෙන්තුවට කට්ටි පනිද්දී රාජිතට හෘදයාබාදයකින් අසාධ්‍යයි.. රෝහල්ගත කෙරේ.. හෘද සැත්කමකට සූදානම්..

December 26, 2019 at 9:55 pm | lanka C news
වරෙන්තුවට කට්ටි පනිද්දී රාජිතට හෘදයාබාදයකින් අසාධ්‍යයි.. රෝහල්ගත කෙරේ.. හෘද සැත්කමකට සූදානම්..

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ වනවිට කොළඹ නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලට ඇතුළත් කර තිබේ.

හදිසියේ ඇති වූ හෘදයාබාධයක් නිසා ඔහු මෙසේ රෝහල් ගත කර ඇති අතර දැනට මන්ත්‍රීවරයා එම රෝහලේ හෘද රෝගී ඒකකයේ හදිසි සැත්කමක් සඳහා සූදානම් කරමින් ඇතැයිද සදහන්ය.

අත්අඩංගුට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි වරෙන්තු නිකුත් කර ඇති සේනාරත්න මහතා දින කිහිපයක්ම පොලීසියටත් කට්ටි පනිමින් සිටියදී මෙසේ හෘදයාබාධයක් වී තිබේ.

හිටපු ඇමතිවරයා අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිටත් පොලිස් කණ්ඩායම් ක්‍රියාත්මක වී තිබේ.

කෙසේ නමුත් ඔහුගේ රෝගී තත්වය මත රෝහලෙන් බැහර ගෙන යාම අපහසු තත්වයක ඇතැයිද වාර්තා වේ.

303 views

52 Comments to “වරෙන්තුවට කට්ටි පනිද්දී රාජිතට හෘදයාබාදයකින් අසාධ්‍යයි.. රෝහල්ගත කෙරේ.. හෘද සැත්කමකට සූදානම්..”

  1. MD says:

    Pare awidina 🐕🐕🐕🐕🐕🐕apita minissu meeta wada Hodata katha karanawa neda?Mokada minihata wune.minissu kiyannema 🐕🐕🐕🐕🐕ape katawal wagelu minihage katath.apitath sawuttuwa yaluwe

  2. Sam says:

    A cunning and cruel person who was spreading hadred and revenge among Sri Lankans for their own political suvival and benefits.

    Should not be elected to the parliment never again..

  3. Danthanarayana says:

    දතාට තෙරුවන් සරනින් නිවන් සැප පතමු!

  4. Lankaputha says:

    What MR regime teached in past are now followed by the rest. Remember Rohitha Abeygunawardana snake bite

  5. Hemantha says:

    Will see weather GMOA members do an independent openion on Parajiths medical situation.

  6. TONY B LIAR says:

    Hi Guys,

    Lest get an open heart surgery on the bum.
    We have good doctors.
    Let us open the bugger”s ribcage and replace the blocked valves from arteries of the leg.

    If the bugger still says weak and unfit do an other one and another one an another one till all his money is fleeced by Lanka Hospitals.
    Charge 5million for each operation.

    Make sure to pull.all his teeth out too.

Main News