වරෙන්තුව අහෝසි කරන්නැයි රාජිත උසාවියෙන් යදී.. ඔහු සැගවී නීතීඥයන් එවයි..

December 26, 2019 at 10:44 am | lanka C news
වරෙන්තුව අහෝසි කරන්නැයි රාජිත උසාවියෙන් යදී.. ඔහු සැගවී නීතීඥයන් එවයි..

තමන් අත්අඩංගුවට ගන්නා ලෙස නිකුත් කර ඇති වරෙන්තුව ආපසු කැඳවන ලෙස රාජිත සේනාරත්න මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා තිබේ.

ඔහුගේ නීතිඥයන් මගින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කරමින් හිටපු ඇමතිවරයා මෙම ඉල්ලීම කර ඇත.

අදාල වරෙන්තු නිකුත් කිරීමෙන් පසුව සේනාරත්න මහතා මේ වනතෙක් පොලීසිය මගහැර කට්ටි පනිමින් සැගවී සිටී.

174 views

9 Comments to “වරෙන්තුව අහෝසි කරන්නැයි රාජිත උසාවියෙන් යදී.. ඔහු සැගවී නීතීඥයන් එවයි..”

  1. Chinthana says:

    How old is he….? What Experience he has…?? What kind of politician He was…? He still Does not know the law of the country. He is thinking the Law is not Applicable to him….

    • ජනාධිපති වෙන්න කලින් මල්ලියත් නඩු අහන්න එපා කියල අයැදල වාරණ නියෝග ගත්තෙ. මෙයාටත් ඒක මතක්වෙලා වෙන්ටැති.

  2. රුවන් says:

    රාජිත යනු ඉඳිකටවක්ද? දේශපාලන හොරුන් හැමදාම වගේ මේ පාරත් ජනතාව රවටන බව පෙනේ.මෙයද අප ජාතියක් ලෙස බලාපොරොත්තු වූනෙ?මූන්ට රඟන්නට දෙන්න එපා

    • Ratavesiya says:

      This has become a very complicated issue since any person under warrant other than Rajitha will not enjoy such facilities and flexibility from the long arm of the law!

      An intrigue

  3. Peter says:

    Follow the lawyer and tap his number. Easily the perpetrator can be caught.

  4. RS says:

    Niitiya makulu huyak waniya. Balawata eya kadagenayay.dubalaya ehi patali winasawey.
    Rate minissu modayanyay baladarayan nositanna.

  5. Gemunu says:

    හිටපු පා.ම. සජින්ද වාස් ගුනවර්ධනත් මේ වගේම බොරු ප්‍රවෘත්ති සාකච්චාවක් තියල ශැංග්‍රිල්ලා ගනුදෙනුවෙදි සිදුවී ඇති අල්ලස් ගැනීමක් ගැන හෙලිකලා. වහාම ඔහුවත් අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කල යුතුයි.

  6. රවී says:

    අන්තිමට ඕකා කියයි මහින්ද තමයි හංඟගෙන හිටියෙ කියලා.ඇට නැති දිව හැම පැත්තටම හරවන්න පුලුවන්නෙ

  7. Gini says:

    If you lived as a genuine person you don’t have to face this situation. Abusing the power with out respecting the law and order of a country, you have to surrender.