වරෙන්තු රාජිත සොයාගත්තා.. අත්අඩංගුවට ගත්තේ නෑ.. ප‍්‍රශ්න නොකරන්නැයි වෛද්‍ය නිර්දේශ.. නීතිපති අධිකරණයට කියයි..

December 27, 2019 at 12:40 pm | lanka C news
වරෙන්තු රාජිත සොයාගත්තා.. අත්අඩංගුවට ගත්තේ නෑ.. ප‍්‍රශ්න නොකරන්නැයි වෛද්‍ය නිර්දේශ.. නීතිපති අධිකරණයට කියයි..

හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා මේ වන තෙක් අත්අඩංගුවට ගෙන නැති බව නීතිපතිවරයා විසින් අද අධිකරණයට දැනුම් දුන්නේය.

වෛද්‍ය නිර්දේශය අනුව මෙතෙක් අත්අඩංගුවට නොගත්තේ යැයි අතිරේක සොලිස්ටර් කරද්දී දිලීප පීරිස් මහතා අධිකරණයට කියා සිටියේය.

සේනාරත්න මහතා ගේ සෞඛ්‍ය තත්ත්වය දීර්ඝ ලෙස ප්‍රකාශ ලබා ගැනීමට සුදුසු නැතැයි වෛද්‍ය නිර්දේශ දී ඇතැයිද ඔහු සඳහන් කළේය.

මේ වනක විටත් වරෙන්තුකරු නාරාහේන්පිට ලංකා පුද්ගලික රෝහලේ හෘද රෝග ඒකකයේ රැුදී සිටී.

184 views

7 Comments to “වරෙන්තු රාජිත සොයාගත්තා.. අත්අඩංගුවට ගත්තේ නෑ.. ප‍්‍රශ්න නොකරන්නැයි වෛද්‍ය නිර්දේශ.. නීතිපති අධිකරණයට කියයි..”

  1. Chinthana says:

    Yes , Rajitha Need more & more Medical treatment in Sri Lanka . Because Our Doctors should have a chance to earn money . Because this medical treatments are not like ordinary treatments hens very Special Treatments. Otherwise Singapore doctors earn Sri Lankan money later.

  2. Silva says:

    prajitha apraadhkaara hora detuwata raten pitawenta denta epaa.
    rata jaathiyata. anaagatah daru parapurata aadarayak thibe nam
    kisima niladhaariyek muta ratin pita wenta denne naha.
    mu singappuru giyoth…muge awsan nawaathana
    swis kandappage niwasa bawa kawruth mathaka thiyaa ganna
    me jadaya mulu ratatam kelawantai hadanne

  3. අපරාද කරැවෙක් පොලීසියෙන් බෙිරෙන්න පවුද්ගලික රෝහලකට අතුලත් වුනොත් මෙි විදයට සහනයක් ලබාගන්න පුලුවන්ද

  4. රටවැසි says:

    මෙතෙක් කියාපු බොරු අහලා නැති අයට ඕව ඇත්ත . බලං යනකොට ප්‍රභාකරන් ටත් වැරදිලා , සිංහලයට ඊයෙ අහපු දේ අද මතක නෑ .

  5. Gemunu says:

    හිටපු පා.ම. සජින්ද වාස් ගුනවර්ධනත් මේ වගේම බොරු ප්‍රවෘත්ති සාකච්චාවක් තියල ශැංග්‍රිල්ලා ගනුදෙනුවෙදි සිදුවී ඇති අල්ලස් ගැනීමක් ගැන හෙලිකලා. වහාම ඔහුවත් අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කල යුතුයි.

  6. Critic says:

    He’s a lot of black money so he can do whatever he wants.He can buy Doctors to make a partial medical reports for him to evade the country’s law. SL is a very peculiar country in the world.

  7. David Milli-banda says:

    Court must send a team of government doctors from the Oncology ward with JMO to check of Rajitha’s medical condition as reports if any submitted by this private hospital & check on medication if ordered and condition.
    No nonsense this time around………….. Court need to stand firm.
    First Rajitha went into hiding…. Who gave refuge to this fugitive when a court issued a warrant.
    Need to arrest that person for giving refuge to a fugitive.
    Also, depending on his condition, need to transfer him to the Prison Hospital.
    Case should not be taken up on 30th and Rajiths further remanded pending medical report on condition.

Main News