මන්ත‍්‍රීවරයෙක් ඇදිරි නීතිය කඩා අඹගමු සෙල්ලිපියට නැග රතන සුත්‍රය සච්ඡායනා කරයි…

April 25, 2020 at 12:40 pm | lanka C news
මන්ත‍්‍රීවරයෙක් ඇදිරි නීතිය කඩා අඹගමු සෙල්ලිපියට නැග රතන සුත්‍රය සච්ඡායනා කරයි…

කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානමත් සමග (24) දින රාත්‍රි 8 සිට (27) දින උදැසන 5 වන තෙක් පනවා ඇති ඇදිරි නිතිය හමුවේ අඹගමුව සෙල්ලිපියට ඉහලින් වු ගලක් මත නැග අඹගමුව ප්‍රාදේශිය සභාවේ ප්‍රාදේශිය සභා මන්ත්‍රි හෙලප්‍රිය නන්දරාජ මහතා විසින් රතන සුත්‍රය සච්ඡායනා කිරිම ආරම්භ කර ඇත.

(25) දින උදැසන 8 පමණ වන විට අඹගමුව සෙල්ලිපිය අසලට පැමිණි හෙලප්‍රිය නන්ද රාජ මහතා මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ මෙරටින් කොවිඩ් 19 වෛසරය තුරන් වන ලෙස ප්‍රාර්ථනා කරමින් උදැසන 8 සිට මධ්‍යයහන 12 දක්වා පැය හතරක කාලයක් තමන් මෙසේ රතන සුත්‍රය සච්ඡායනා කරන බවයි.

හෙලප්‍රිය නන්ද රාජ මහතා ශබ්ද විකාශන යන්ත්‍රයක් උපයෝගි කර ගනිමින් රතන සුත්‍රය සච්ඡානා කරමින් සිටියි.

– හැටන් රංජිත් රාජපක්ෂ

263 views

19 Comments to “මන්ත‍්‍රීවරයෙක් ඇදිරි නීතිය කඩා අඹගමු සෙල්ලිපියට නැග රතන සුත්‍රය සච්ඡායනා කරයි…”

  1. ගමරාළ says:

    ප්‍රසන්න වාග් විද්‍යාව ඉගෙන ගත්තේ පල්ලියෙන්ද, මුලින් ඉගෙන ගෙන පසුව තමාගේ අදහස් දැක්විම කරනවා නන් වඩා හොදයි

  2. ASK says:

    His name is attractive!

  3. Love nature says:

    අපේ නිදහන් ගැන ප්‍රවේසමෙන්

  4. MD says:

    Karunakara budda desana halluwata noganna.owa ohama colours danna lakunu daganna karana wada nemei.Gedara idagena hodata pirisidu wela sardawen karanna puluwan dewal.hama minisa kerehi Maitriyen Pirith kiyanna.boru wada epa.

  5. sena says:

    රටට සෙත්පතා කරන බොධිපුජා වැනි දෙවල් පන්සලවලින් කරගෙනයන දෙවල්

    ඔබතුමාලට දැන් කරනවානම් කරන්න තියෙන්නෙ දැන් ඔබතුමාලට චන්දය දුන් චන්දද දායකයින්ගෙ සුවදුක් අඩුපාඩු සොයබැලිමයි සලාකමල්ලක් දිමයි