වලලනවාද..? පුච්චනවාද..? භූගත ජලය ඉතා ගැඹුරු ස්ථාන දෙකක් ගැන වාර්තාව අගමැතිට..

December 28, 2020 at 12:02 am | lanka C news
වලලනවාද..? පුච්චනවාද..? භූගත ජලය ඉතා ගැඹුරු ස්ථාන දෙකක් ගැන වාර්තාව අගමැතිට..

මෙරට භූගත ජලය ඉතා ගැඹුරින් පිහිටන ස්ථාන දෙකක් ගැන වාර්තාවක් සකස් කර භාරදුන්නේ යයි ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.

මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ ගේ සහභාගිත්වයෙන් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමක දී තමන් වෙත භාරදුන් වගකීමක් අනුව තමන් විසින් එම කටයුත්ත සිදු කළ බවද ඔහු පැවසීය.

තමන් විසින් අදාළ කාර්යය භූ විද්‍යාඥයන්ට බාර දුන් පසු ඔවුන් විසින් මන්නාරමේ මරිච්චකට්ටු සහ නැගෙනහිර පළාතේ එරගම යන ප්‍රදේශයන්හි අඩි තිහක් යන තුරු කිසිම කාලයක භූගත ජලය නැතැයි පරීක්‍ෂණ වාර්තාවක් දුන්නේ යැයි ඇමැතිවරයා පැවසීය.

මෙම වාර්තාව අග්‍රාමාත්‍යවරයාට, සෞඛ්‍ය ඇමැතිවරියට ලබාදුන් බවද පැවසූ ඇමැතිවරයා එය වෛද්‍යවරුන්ට ඔවුන්ගේ කමිටුවේදී සලකා බැලිය හැකි බවද කියා සිටියේය.

කොරෝනා ආසාදිත වී මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහ භූමදානය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත ඔහු මෙම අදහස් පල කලේය.

28,294 views

23 Comments to “වලලනවාද..? පුච්චනවාද..? භූගත ජලය ඉතා ගැඹුරු ස්ථාන දෙකක් ගැන වාර්තාව අගමැතිට..”

  1. හතර හිනා says:

    අලි සබිරිට හා අසාද් සාලිට ප්‍රශ්ණයක් ඇත්නම් උසාවි ගොස් නීතියේ පිහිට පතන්න කියමු.
    තර්කයේ අතිදක්ෂ හා නීතියේ විශාරද අලි සබිරි හොරැන් දූෂිතයන් බේරා ගන්න ය‌ෙදවූ සිය ප්‍රතිභාව අල්ලාගේ ඉස්ලාම් භක්තිකයන්ගගේ විශ්වාසය ව‌ෙනුව‌ෙන් යොදවනවාදැයි බලා සිටිමු.

  2. භූගත ජලය says:

    රාජපක්ෂලා පස්ස ඇනගන්නේ හිමින් නොවේ. ඒ කියන්නෙ භූගත ජලය නැත්තේ නැහැ කියන එක නෙමේනෙ. තෙල් නිධියක් ලැබුණොත් භූගත ජලය නෑ කියන්න පුලුවන්.

    • Alapaluwa says:

      තවමත් උබළා බුමිදානය ගැනනම් කථා කරන්නේ අපි නිර්දේශ කරනවා ඉස්ථාන දෙකක්
      1) මැදමුලාන
      2) වාසුගේ ගෙමිදුල මෙයට අමතර ලංකාවෙනම් කිසිම ඉස්ථානයක් නැහැ මේ හොර කොනකපලලාව බුමිදනය කරන්න.

      • ගිරවා says:

        සාලිගේ සහ සබ්‍රිගේ අරාබියේ ඇති ගෙවල් වල මිනී වලලා ගනු අපේ රටේ පොලවේ නොවේ

    • මහ මොළකරු says:

      හරකුන්ට ඔය වගේ සංවේදී ප්‍රශ්ණ තේනෙන්නේ නෑ මචං

  3. lalith says:

    බොහොමයක් කිසිම ස්වභාවික සම්පත් හොඳ දේශගුණයක් නැති බටහිර රටවලට මිනිස්සු පදිංචියට යන්නේ .සල්ලි බලාගෙනම නෙමෙයි. ඒ රටවල් හැම මනුස්සයයටම පිලිගන්න පුළුවන් එක නීතියක්, බදු කරණයක් ස්ථාපිත කරලා තියනවා …ළමයින්ට හොඳ අධ්‍යාපන ක්‍රමයක් ස්ථාපිත කරලා තියෙනවා…ඕවා ලංකාවේ කරන්න පුළුවන් දේවල් ..හැබෙයි මේ කපේ වෙයි කියලා හිතන්න බැහැ

    • Alapaluwa says:

      මසුරං වටිනා කියමණක් සහතික ඇත්ත මෙන්න මේකම තමයි අපිට එන්නවත් එපාවෙලා තිබෙන්නේ මොකද නිතිය වල්වැදිලා ඉන්නා තරමක් ඉන්නේ දේශපාලුවෝ මුනන්තිම කරප්ට් වෙලාඑයට හපං ඉන්න මිනිසුන් හැසිරෙන්නේ තිරිසනුන් වගේ ඉක්මිමක් නැහැ සියල්ලන්ම නොවේ නමුත් සුවල්පයයි ඉතාමත් හොද අය ඉන්නේ.මෙන්න මේ කරුණු කවදා හරියාද අන්න එදාට ලංකාව ගොඩේ ගොඩ නමුත් වේවිද????

  4. Hora saataka Kalliya says:

    මොකක්ද මේ විකාරෙ? මුන්ගෙ කටින්ම කරපු හොරකම්වල රහස් දැනගත්ත සබිරිය නාකි මහල්ලො රංචුව රූකඩ් වගේ නටවනවා. මෝඩ වහල් මීහරක් රංචුව මුන් මත්තෙම වැලලෙන්න හදනවා. මේ හොරුන්ගෙ හොරවැඩ ගැන කොච්චර එලිදරව් කලත් පිලිගත්තද? මේ මෝඩ වහල්ලු නිසා සිංහල ජාතියම මේ දූපතෙන් නැතිවෙලා යනවා. ඒකට වගකියන්න ඕන තවත් මුන්ගෙ වලිගවල වහල් හැතිකරේ.

    • මලිත් says:

      සජිත්,ලප කුමාර,වගේ කාලකන්නිත් මේවට වග කියන්ව ඕනෙ මරක්කලුවගෙ පැත්තට කතාකරනවට

  5. PULATHISI says:

    විග්නේශ්වරන් ගේ මස්සිනා වන වාසුදේවට ජාතියක් ජන්මයක් පිළිබඳ අදහසක් කවදාවත් නැත. භූ විද්‍යාව පිළිබඳ මහාචාරය මෙත්තිකා විතානගෙ සහ වෛද්‍ය තාක්‍ෂණය පිළිබඳ කමිටුවේ නිර්දේශ වලට එරෙහිව වාසුදේව සහ අගමැති ක්‍රියා කරන්නේ නම් එය ස්වයං භූමදානයකට පාර කපා ගැනීමකි.
    “එකම රටක් එකම නීතියක්” යන්න ක්‍රියාත්මක කළ යුතුය.

  6. උපාලි says:

    රාජපක්ෂය තම්බින්ට පුදුම කඩේ යෑමක්නෙ යන්නේ…අපි චන්දෙ දුන්නෙ මේකටද….මෙච්චර රටේ විරුද්ධ වෙනකොට ඒකම කරන්න හදන්නේ ….ඇත්තටම මේ ආන්ඩුවේ කල්පැවැත්ම ඉතාම අඩුයි…

  7. උපාලි සමරනායක says:

    රාජපක්ෂය තම්බින්ට පුදුම කඩේ යෑමක්නෙ යන්නේ…අපි චන්දෙ දුන්නෙ මේකටද….මෙච්චර රටේ විරුද්ධ වෙනකොට ඒකම කරන්න හදන්නේ ….ඇත්තටම මේ ආන්ඩුවේ කල්පැවැත්ම ඉතාම අඩුයි…

  8. Goli says:

    මහින්ද මෝඩ පවුල COVID සමඟ හසු වුවහොත්, එලියන්ත වයිට් හට POT එකක් ලබා දිය හැකි බැවින් ඔවුන් ගැන කරදර වීමට කිසිවක් නැත.

Main News