වලලනවාද..? පුච්චනවාද..? භූගත ජලය ඉතා ගැඹුරු ස්ථාන දෙකක් ගැන වාර්තාව අගමැතිට..

December 28, 2020 at 12:02 am | lanka C news
වලලනවාද..? පුච්චනවාද..? භූගත ජලය ඉතා ගැඹුරු ස්ථාන දෙකක් ගැන වාර්තාව අගමැතිට..

මෙරට භූගත ජලය ඉතා ගැඹුරින් පිහිටන ස්ථාන දෙකක් ගැන වාර්තාවක් සකස් කර භාරදුන්නේ යයි ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.

මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ ගේ සහභාගිත්වයෙන් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමක දී තමන් වෙත භාරදුන් වගකීමක් අනුව තමන් විසින් එම කටයුත්ත සිදු කළ බවද ඔහු පැවසීය.

තමන් විසින් අදාළ කාර්යය භූ විද්‍යාඥයන්ට බාර දුන් පසු ඔවුන් විසින් මන්නාරමේ මරිච්චකට්ටු සහ නැගෙනහිර පළාතේ එරගම යන ප්‍රදේශයන්හි අඩි තිහක් යන තුරු කිසිම කාලයක භූගත ජලය නැතැයි පරීක්‍ෂණ වාර්තාවක් දුන්නේ යැයි ඇමැතිවරයා පැවසීය.

මෙම වාර්තාව අග්‍රාමාත්‍යවරයාට, සෞඛ්‍ය ඇමැතිවරියට ලබාදුන් බවද පැවසූ ඇමැතිවරයා එය වෛද්‍යවරුන්ට ඔවුන්ගේ කමිටුවේදී සලකා බැලිය හැකි බවද කියා සිටියේය.

කොරෝනා ආසාදිත වී මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහ භූමදානය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත ඔහු මෙම අදහස් පල කලේය.

28,317 views

23 Comments to “වලලනවාද..? පුච්චනවාද..? භූගත ජලය ඉතා ගැඹුරු ස්ථාන දෙකක් ගැන වාර්තාව අගමැතිට..”

  1. citizen says:

    What about the shit the corona patients excrete do they freeze and cremate those too.

  2. Noel says:

    කරදරකාරි මුස්ලිම්ට නාස්ති කරන්න ලංකාවේ ඉඩම් නැත. තමන්ට කියලා බිම් අගලක් නැති සිංහලයන් කොච්චර ඉන්නවාද. ආණ්ඩුවක්ට කෙලින් තීරණ ගන්න පුලුවන් වෙන්න ඕනේ. තාම හරක් මරණ එක තහනම් කරගන්න බැරි උනා. හම්බයන්ට ඕන ඕන විදිහට නටන්න දීලා තමයි පාස්කු දින ඉසලම් ත්‍රස්ටතවාදය සිදු උනේ. ආදාහනය සුරක්ශිතයි.

  3. බූරු පුතාණෝ සජියා says:

    අපුච්චගෙ ඕනැ නැති පී ආර් එක තමයි හැමදාමත් හෙනේට හිටියෙ. තව පොඩ්ඩෙන් කොටියොත් ඔඩොක්කුවට දාගන්නවා. රටේ වාසනාවට ඒක වුණේ නැහැ. මේ පාරත් අපේ වාසනාව පෑදුනේ නැත්නම් කෙලවෙලා යනවා.

  4. Sam the man says:

    Anyway… carrying such dead bodies over land is extremely dangerous.

    Think twice before making a decision.

  5. වයි දිස් කොලවෙරි says:

    සහජීවනය යනු වසංගත වෙලාවක උනත් රටේ නීතියට ගරු නොකිරීම වේ.

  6. Tin tin says:

    නියමයි ප්‍රවාහන ය කිරීම රිෂක් බදී උදින් ගේ වහනෙන් කරමු

  7. සුනිල් says:

    මොකක්ද මේ විකාරෙ? මුන්ගෙ කටින්ම කරපු හොරකම්වල රහස් දැනගත්ත සබිරිය නාකි මහල්ලො රංචුව රූකඩ් වගේ නටවනවා. මෝඩ වහල් මීහරක් රංචුව මුන් මත්තෙම වැලලෙන්න හදනවා. මේ හොරුන්ගෙ හොරවැඩ ගැන කොච්චර එලිදරව් කලත් පිලිගත්තද? මේ මෝඩ වහල්ලු නිසා සිංහල ජාතියම මේ දූපතෙන් නැතිවෙලා යනවා. ඒකට වගකියන්න ඕන තවත් මුන්ගෙ වලිගවල වහල් හැතිකරේ.

  8. සාමයට කොඩිය says:

    මන්නාරමේ මරිච්චකට්ටු සහ නැගෙනහිර පළාතේ එරගම යනු අනාගත ඉස්ලාම්ද්වීපයේ අගනගරය. මුස්ලිමුන්ට ජය. රටට සාමය.

  9. ලොලිපොප් මොංගල් says:

    ඔය මඟුල දැන්වත් නවත්තන්න. එක රටක්, එක නීතියක් ක්‍රියාත්මක කරන්න ගෝඨාභයට ඉඩදෙන්න. එහෙම බැරි එවුන් ගිහින් වැලලියල්ල.

  10. පොහොට්ටුව says:

    රාජපස්සලා නැවත ඇදගෙන නා ගනී. පොහොට්ටුවේ නායකයන්ට බලය මිස වෙන කිසි දෙයක් පෙනෙන්නේ නැත.

Main News