වලලන කමිටුවේ වාර්තාව කැබිනට් මණ්ඩලයට..

January 4, 2021 at 10:00 am | lanka C news
වලලන කමිටුවේ වාර්තාව කැබිනට් මණ්ඩලයට..

කොරෝනා ආසාදනයෙන් මියයන පුද්ගලයන්ගේ මෘතදේහය සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට නිර්දේශ ලබා ගැනීම සදහා පත් කරන ලද විශේෂඥ කමිටුවේ වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් එම වාර්තා ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

කැබිනට් මණ්ඩලය එම වාර්තාව අවධානය යොමු කිරීමෙන් පසු අවසාන තීරණයකට එළැඹීමට නියමිත ව තිබේ.

22,916 views

12 Comments to “වලලන කමිටුවේ වාර්තාව කැබිනට් මණ්ඩලයට..”

  1. Rata Wenuwen says:

    එකම රටේ එක නීතිය,
    බොම්බ බැඳගෙන හම්බයන්ට පිච්චි මැරෙන්න හොඳයි; කොරෝනාවෙන් මැරුනාම පිච්චෙන්න නරකයි,
    පුජිතය විතරක් නොවේ නීතිය නමන්නෝ තවත් ඇත

    • බුද්ධික says:

      ලෝකයේ කොහ‌ෙවත් එක රටක් එක නීතියක් නෑ මැට්ටෝ..තිය‌ෙනවනම් කියපං ඒ කොහ‌ෙද කියලා.
      නිකං හිතට ආපු පලියට මනස්ගාත දොඩවන්න එපා බං.

      • ඔඩ්ඩි යකා says:

        බුද්දිකයෝ ! මන්දබුද්දිකයයෝ අහගනිය උලමෝ මෙය අපරටේ 2019 නොවැම්බර් මාසේ ප්‍රකාශයට පත්වුනා බොල, තොගෙ මොලේ පුකට බැහැලා ,අලි සබ්‍රිගෙන් අහලා බලපිය

      • සමන්ත says:

        ඔබගේ දැනුම ගැන දුනයි මැදපෙරදිග ඇත්තේ එක නීතියක් විතරයි. එම නීතිය ඇත්තේ ස්ලාම් ආගම පදනම් කරගෙන. ප්‍රංශයේ ඇත්තේද එක නීතියකි එහිදී ප්‍රංශ සංස්කෘතිය මත එම නීතිය සැකසී ඇත. චීනය තුල ඇත්තේ කොමියුනිස්ට් පදනම නීතිය බවට පත්ව ඇත. ජපානය තුල ඇත්තේ එකම නීතියකි. නොදන්න දෙි නොකියා සිටියානම් හොදයි. අලිසබ්‍රි ගේ ගෝලයෙන් වගේ

        • Rata Wenuwen says:

          @සමන්ත
          සමන්ත ඒ විතරක් නොවෙයි, මුලු අප්‍රිකවේ ඇති රටවල්වල ඒරටවල් ක්‍රියාකරන්නෙ එක රටක් එක නීති රාමුවක් යටතේ, මේ මන්දබුද්දිකය දන්නෙ නැහැ, තවත් කරුනක් මම සවුදියේ රැකියාව කලා , මා නැවති සිටි කාමරයෙ බොදුරුවක් තබාගෙන වන්දනාමාන කලට සවුදි පොලිසියෙන් මාව “ලොක්ඩ් අප්” කලා, ලන්කාවේ හම්බයෙක් තමයි ඔත්තුව දී තිබුනෙ, අනුනමයෙන් බේරුනෙ, අන්න!මන්ද බුද්දිකයෝ ඒරටේ නීතිය , උලමෝ දැනගෙන කොමෙන්ට්ස් දාපිය, තෝ හම්බ අලි සබ්‍රියාගෙ ගෝලයෙක්ද , නැත්නම් කුලියට කහින එකෙක්ද

    • Hakim says:

      අළි සබ්‍රිගෙන් අහාලා බලමු

  2. කෙළ ගහන සහරාන්ලා says:

    මුදල් නෝට්ටුවල දින 21ක්, තෙත මතුපිටක් මත දින 28ක් වශයෙන් කොරෝනා වෛරසයට ජීවත් විය හැකි බව ප්‍රකාශ කර ඇත්තේ විදේශීය රටවල විද්‍යාඥයන් විසින් ම ය. අප රටේ ජනයා ද මුදල් නෝට්ටු අතින් අල්ලන්නේ නැත්තේ ද, සපත්තු ගලවා තබා ගේ ඇතුලට යන්නේ ද, ආදිය කරන්නේ මේ විදේශීය විශේෂඥයන් ගේ උපදෙස් අනුවයි. මේ නිසා වෛරසය පවතින්නේ සජීවී සෛල තුල පමණක්ය යන්න අවිද්‍යාත්මක මිථ්‍යාවක් බව තහවුරු වෙයි. මේ ආකාරයට වෛරසය දින 21ක් / 28ක් වුවද මළ සිරුරක් තුල පැවතිය හැකි අතර වෛරසය භූගත ජලයට එක් වීමට එම කාලය හොඳටම ප්‍රමාණවත්ය. වෛරසය, භූගත ජලය ට මුසු වීම පමණක් නොව, වෛරසය වෙනත් වඩාත් භයානක ආකර වලට mutate වී භූගත ජලයට එක් වීමේ අවදානමක් ද තිබිය හැක. එම නිස කොරෝනා මළසිරුරු භූමදාන කිරීම අනවශ්‍ය අවදානමක් ගැනීමකි.

  3. සීගිරි says:

    මේ රටේ අවුරැදු 72ක් බලය හ‌ෙබවූ “කල්ලිය” අවසානයේ ජනතාව හමුවට ප්‍රශ්න ද‌ෙකක් ග‌ෙනල්ලා.
    ඒ උඹලා වැලල‌ෙනවාද ? එහ‌ෙම නැත්නම් පිච්ච‌ෙනවාද ? යන ප්‍රශ්න ද‌ෙක.
    මේ කල්ලියට ජනතාවගේ පිලිතුර විය යුත්තේ “අපි වැලල‌ෙන්න සූදානමුත් නෑ..පිච්ච‌ෙන්න සූදානමුත් නෑ” !!
    ‘වැලල‌ෙන්නේ පිච්ච‌ෙන්නේ නුඹලා..නුඹලා වැලලිලා පිච්චිලා මේ රට‌ෙන් තුරන් ව‌ෙන්න කාලය ඇවිල්ලා’!!

  4. kawinda says:

    Cabinet mandalaya yanu vihilu nipaawana thenaki. amaris aiyata wediya joke damanno ethana etha. balamu me prashnayedi mokada wenne kiyala.

  5. Aurora says:

    ආන්ඩුව මලසිරුරු වලලන්න තීරණය කලොත් ඒ අනුව වැලලෙන්නේ මලසිරුරු පමනක් නොවේ. ආන්ඩුවත් ඒ සමඟ වැලලෙනවා.

    • බුද්ධික says:

      ආණ්ඩුව පමණක් න‌ෙවේ සිස්ටම් එකම ඉවරයි.උඹ ආණ්ඩුවක් ගැන දොඩවනවා.අවුරෝරා කියන ඒ එ‌ෙතිහාසික යුද නැවට නිග්‍රහ නොකර උඹේ නම මාරැ කර ගනින් ඩෝරා කියලා.
      උඹලා කඩේ ගියේ තීන්ත බාල්දියක වැටුන නරිය‌ෙක්ට.

  6. සමන් says:

    කැබිනට් මණ්ඩලයද අවසාන තීරණය ගන්නෙ, අයියෝ මේ මොකක්ද මේ‌ වෙන්නෙ? වෛද්‍යවරුන්ගේ තීරණය විද්‍යාත්මකයි දේශපාලුවන්ගෙ මතය හැමදාම දේශපාලුවන්ට වාසි පැත්තටයි. මේක පුශ්ණයක් නොවිය යුතු දෙක්. දේශපාලුවන්ට ඕන විදියට කලොත් රට ඉවරයි. වල දැමීම අනාගතයට බලපාන් නැහැ කියල සහතිකයිනම් වල දැමීමට දිය යුතුයි අපි හැමදෙනාම කැමතියි ඒකට. ඒත් යම් සැකයක් තියෙනම් ආදාහනයම කල යුතුයි.

Main News