වලවෙි ගල හරහා ගගට බැස පෙරහරක් ගමන් කරයි… පාලමක් නෑ..

July 5, 2019 at 12:40 pm | lanka C news
වලවෙි ගල හරහා ගගට බැස පෙරහරක්  ගමන් කරයි… පාලමක් නෑ..

බලන්ගොඩ වලේබොඩ මනතුංකන්ද ප්‍රදේශයේ සිට මෙගොඩ වලේබොඩ ගල්ලෙනකන්ද ශ්‍රී සමනලගිරි විහාරස්ථාන දක්වා වලවෙි ගගෙන් බැස පෙරහැරක් (04) දා පෙරවරුවේ ගමන් කලේය.

වලවෙි ගග හරහා එගොඩ මෙගොඩ විම සදහා පාලමක් නොමැති කම හේතුවෙන් එම පෙරහරේ ගමන් කල දහසකට වැඩි ජනතාව මනතුංකන්ද මංතොටින් වලවෙිි ගගින් ගමන් කරිමෙිදි විශාල ගැටළුවකට මුහුණ දිමට සිදු විය.

දිර්ඝ කාලයක සිට මනතුංකන්ද මංතොට වලවෙි ගග හරහා පාලමක් ඉදිකර දෙන ලෙස බලධාරින්ගෙන් ඉල්ලා සිටියද ඒ සදහා කිසිම බලධාරියෙක් මෙිි වන තෙන් අවදානය යොමු කර නොමැති බව පෙරහැරේ ගමන් කල වලේබොඩ ජනතාව පවසති.

මෙි සමිබන්දයෙන් අදහස් දැක්වු ගල්ලෙනකන්ද ශ්‍රී සමනලගිරි විහාරස්ථානාධිපති සිතගල සුසිල හිමි-

ගල්ලෙනකන්ද ශ්‍රී සමනලගිරි විහාරස්ථානයේ පැවැති මංගල ශිලා ප්‍රතිස්ථාපනය කිරිමෙි පිංකමක් සදහා වලේබොඩ මනතුංකන්ද ප්‍රදේශයේ සිට ගල්ලෙනකන්ද විහාරස්ථානය දක්වා අටපිරිකර වැඩම කරවිමෙි පෙරහැරක් පැවැත්වුණ.

එම මාර්ගය තියෙන්නෙ වලවෙි ගග හරහා .නමුත් වලවෙි ගගින් එගෙඩ විම සදහා මනතුංකන්ද මංතොට වලවෙිි ගග හරහා පාලමක් නැහැ. මෙි හේතුවෙන් පෙරහැරේ ගමන් කල දාහකට වැඩි බැතිමතුන්ට වලවෙි ගගට බැස ගග හරහා ගමන් කිරිමට සිදු වුණා.වැස්ස අඩු නිසා ගගෙන් බහැල බොහොම අපහසුවෙන් එගොඩ වුණා. නමුත් හවසට වැස්ස ඇති වුනොත් එ් අයට අද රැට පන්සලේ තමයි ඉන්න වෙන්නෙ. දිර්ඝ කාලයක ඉදලා අපි මෙතනට කමිබි පාලමක් හරි හදල දෙන්න කියලා බලධාරින්ගෙන් ඉල්ලනවා. ඒත් කවුරැත් ඒක කරල දෙන්නෙ නැහැ. අපි සබරගමු පලාත් අලුත් ආණ්ඩුකාර ධමිම දිසානායක මහතාගෙන් ඉල්ලා සිටින්නේ මෙික බලලා හරි කමිබි පාලමක් ඉදිකරල දෙන්න කියලා.

– බලන්ගොඩ සම්පත් ප්‍රියනන්දන

14,671 Viewers

3 Comments to “වලවෙි ගල හරහා ගගට බැස පෙරහරක් ගමන් කරයි… පාලමක් නෑ..”

  1. Mukalan Bassa says:

    Governor Damma Dissanayake said: No I cannot do that. I have to order new official Prado or BMW to myself. If cash left after getting that will do something. At least “MUL GALA” ceremony.

  2. Nawodhi says:

    These are jokers in University system and make good money and again coming back to F University system.

  3. Me3 says:

    ” දිර්ඝ කාලයක ඉදලා අපි මෙතනට කමිබි පාලමක් හරි හදල දෙන්න කියලා බලධාරින්ගෙන් ඉල්ලනවා”
    ධම්ම ට පෙර සිටි සැවොමත්, My3 හා RW ට පෙර සිටි සැවොමත් මේ දුකට දායක වී අැත.

Main News