පිණ්ඩපාතයේ වැඩි හිමිනම වල් අලි ප්‍රහාරයකින් අපවත් වෙති….
March 15, 2022 at 6:20 pm | lanka C news
බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් මුල්ගම මඩුගස්තලාව ආරණ්‍ය සේනාසනයේ වැඩ විසු හිමිනමක් 14 දා වල් අලියෙකු පහරදිමෙන් අපවත් වුනා.
පොලිසිය සදහන් කලේ පිටිපන චන්ද්‍රානන්ද නැමැති 54 හැවිරිදි හිමිනමක මෙලෙස අපවත් වි ඇති බවයි. උන් වහන්නේ මිිට වසර තුනක සිට එම ආරණ්‍ය සේනාසනයේ වැඩ සිට වසා තිබෙි.
සැම දිනකම එම හිමිනම අළුයම පිණ්ඩපාතය වැඩම කෙරෙන බවත් අද (14) දා අළුයම වැඩම නොකල බැවින් ප්රදේශවාසීයෙකු විසින් උන් වහන්නේ වැඩ සිටින ආරරණ්ය සේනාසනය වෙත ගොස් ඇත.ඔහු එලෙස යන විට ආරාණ්‍ය සේනාසනය අසල උන් වහන්නේට වන අලියෙකු පහර දිි තිබෙන අතර එහිදී ඔහු කෑ ගසා දුව මෙිි සමිබන්දයෙන් ප්‍රදේශවාසීන්ට කියා තිබෙි.
ප්‍රදේශවාසීන් එම ස්ථානයට පැමිණෙන විටත් වල් අලියා හිමිනමගේ සිරැර ආසන්නයේ සැරිසරමින් සිට ඇත.පසුව බලන්ගොඩ පොලිසිය වන ජිිවි නිළධාරින් සහ වන සංරක්ෂණ නිළධාරින් පැමිණ අලි වෙඩි දමා වල් අලියා පලවා හැරිමට කටයුතු කර කලා.
පොලිසිය, ග්‍රාම නිළධාරිවරයා සහ ප්‍රදේශවාසීන් එක්ව හිමිනමගේ සිරැර බලන්ගොඩ මුලික රෝහලට රැගෙන යැමට කටයුතු කර තිබෙි.
හිමි නමට වන අලියා පහර දුන් ස්ථානයේදී ප්‍රදේශවාසීන් සහ වන ජිිවි නිළධාරින් අතර උණුසුම් තත්ත්වයක් ඇති විය. ප්‍රදේශවාසීන් චෝදනා කර සිටියේ එම ප්‍රදේශයේ වන අලි පහර දිමෙන් පස් දෙනෙකු මියගොස් ඇති බවත් මෙිි සදහා ස්ථිර විසදුමක් ලබා දෙන ලෙසයි. අලි වැටක් ඉදිකර දෙන ලෙස වන ජිව නිළධාරින් විසින් දැනුම් දිමත් සමග ගැටලුව සමතයකට පත් විය.
– බලන්ගොඩ සසමිපත් ප්‍රියනන්දන
අද මේ තරම් ජන ගඟක් ගලලා විරෝධතාවක් පෙන්නනවා මේ ගෝඨාට විරුද්ධව, තොපිට ඒක ලොකු නිව්ස් එකක් නෙමෙයි නේ, කිසිම පෝස්ට් එකක් නෑ ඒ ගැන, නොදකින් ජඩමාධ්‍ය කාලකන්නි
අද කොලබ අවට නගරවල අරක්කු කඳුළක් ගන්න නේ උද්ගෝශකයන්ට සලකන්න සන්විදායකයො කේස් පිටින් අදිනව ජනගග බස් පිටින් ගේනව කොහේ හරි පාරක අයින් කරලා බස් එක මුලින්ම සප්පායන් කොරොවනවා අර බඩුව්වලින් ඒක තමා ඉතින් unp සාම්ප්‍රදායික ක්‍රමය.
ඕවා මොන සෙක්පඩ විරෝතාද… අපේ කාලෙ එහෙම කලා නම් පුතානොගෙ තාත්තට කියලා ඕකුං හැත්තම අතුරුදන් කරනවා… ආය 2ක් නෑ.. ඔවු…
ඒ හාමූදූරුවන්ට නිවන් සූව පතමු.
සිරිපාදය, ලග්ගල සහ බලංගොඩ තැන්න වනානන්තරය ඇතුලු වල් අලි ගැවසෙන පෙදෙස් වල කාලයක් වාසය කරපු හිමිනමක්…
paharadeepu val aliyaa ethanama indala thiyenne haamuduruwange sivura uge hondawellen galavalaa lankat
daala thiyenavaada kiyala beleema sandahaaya. namuth vanajeewikaarayan ethenata aapunisaa, eka ute beriwunaa.
Aliya gahapu paara siura netuwa tamai watila idala tiyanne…
හාමූදූරුවන්ට නිවන් සූව පතමු.
“Apawath Wei” nemei “Apawath Karai”!
යමක් රත් කරගෙන කන්න ඕන කාලේ දැන්.