වල් අලි පුද්ගලීකරණය කලාම අලි-මිනිස් ගැටුම විසදෙනවා..සල්ලිත් එනවා.. මුදල් ඇමතිගෙන් සුපිරි විසදුමක්.. [Video]
October 4, 2016 at 9:20 am | lanka C news![වල් අලි පුද්ගලීකරණය කලාම අලි-මිනිස් ගැටුම විසදෙනවා..සල්ලිත් එනවා.. මුදල් ඇමතිගෙන් සුපිරි විසදුමක්.. [Video]](https://lankacnews.com/wp-content/uploads/2016/09/Ravi-karun.jpg)
වල් අලින් ආරක්ෂා කිරීම පෞද්ගලීකරණය කිරීමේ යෝජනාවක් ඉදිරිපත්ව ඇති බව මුදල් ඇමති රවි කරුනානායක මහතා පවසයි.
අලි-මිනිස් ගැටුම සම්බන්ධයෙන් මතු වූ ප්රශ්නයකට පිලිතුරු ලෙස ඇමතිවරයා කියා සිටියේ එවන් පුද්ගලීකරණ වැඩපිලිවෙලකර යා හැකි නම් ආදායමකුත් උපයා ගනිමින් ගැටළුවටද විසදුම් සොය ගත හැකි බවයි.
මු තව හිටියොත් අපි වැසිකිලි යන එකත්, පස්ස පැත්තත් අනිවා පුද්ගලීකරණය කරනවා…..අදායමකුත් හොයන ගමන්
මූව පුද්ගලීකරනය කරන්න බැරිද?
එහෙම නෙවි මුගේ ගැනි ජනසතු කරන්න ඕනේ
UNP has accomodated all the Wal Ali of the SLFP. better sell them or privatise them one by one.
come on UNP
NEXT GENERATION MUST BY A TICKET IN FUTURE FOR SEE AN ELEPHANT IN JUNGLE.
.
පාර්ලිමෙන්තුවෙ ඉන්න වල් අලි රැලට මොකවත් කරන්න බරිද ?