වල් අලි පුද්ගලීකරණය කලාම අලි-මිනිස් ගැටුම විසදෙනවා..සල්ලිත් එනවා.. මුදල් ඇමතිගෙන් සුපිරි විසදුමක්.. [Video]

October 4, 2016 at 9:20 am | lanka C news
වල් අලි පුද්ගලීකරණය කලාම අලි-මිනිස් ගැටුම විසදෙනවා..සල්ලිත් එනවා.. මුදල් ඇමතිගෙන් සුපිරි විසදුමක්.. [Video]

වල් අලින් ආරක්‍ෂා කිරීම පෞද්ගලීකරණය කිරීමේ යෝජනාවක් ඉදිරිපත්ව ඇති බව මුදල් ඇමති රවි කරුනානායක මහතා පවසයි.

අලි-මිනිස් ගැටුම සම්බන්ධයෙන් මතු වූ ප‍්‍රශ්නයකට පිලිතුරු ලෙස ඇමතිවරයා කියා සිටියේ එවන් පුද්ගලීකරණ වැඩපිලිවෙලකර යා හැකි නම් ආදායමකුත් උපයා ගනිමින් ගැටළුවටද විසදුම් සොය ගත හැකි බවයි.

3 views

7 Comments to “වල් අලි පුද්ගලීකරණය කලාම අලි-මිනිස් ගැටුම විසදෙනවා..සල්ලිත් එනවා.. මුදල් ඇමතිගෙන් සුපිරි විසදුමක්.. [Video]”

  1. dayan says:

    මු තව හිටියොත් අපි වැසිකිලි යන එකත්, පස්ස පැත්තත් අනිවා පුද්ගලීකරණය කරනවා…..අදායමකුත් හොයන ගමන්

  2. Dickie Bird says:

    UNP has accomodated all the Wal Ali of the SLFP. better sell them or privatise them one by one.

  3. nima says:

    come on UNP

  4. nima says:

    NEXT GENERATION MUST BY A TICKET IN FUTURE FOR SEE AN ELEPHANT IN JUNGLE.
    .

  5. singha01 says:

    පාර්ලිමෙන්තුවෙ ඉන්න වල් අලි රැලට මොකවත් කරන්න බරිද ?

Main News