වලාකුළු පැන දුවයි.. කෘතීම වැසි ඇනකොන්ඩා.. බලාගාරවලට දැනිලාවත් නෑ.. සල්ලි පුච්චා ව්‍යාපෘතිය නවතා දමයි…
March 26, 2019 at 12:00 pm | lanka C news
විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය විසින් කෘතිම වැසි ඇති කිරීම සදහා තායිලන්ත සමාගමක් සමග සිදු කරමින් තිබූ වැඩසටහන සම්පූර්ණයෙන්ම නවත්වා දමා තිබේ.
මීට හේතුව වී ඇත්තේ විදුලි බලාගාර ආශ්රිත මධ්‍ය කදුකර ප්‍රදේශවල ඉහල අහසේ වලාකුළු නැතිවීමයි.
දින තුනක් තිස්සේ කෘතිම වැසි ඇති කරන ලද්දේ ඉහල අහසේ වලාකුළුවලට රසායනික ද්‍රව්‍යයක් මුදා හැරීමෙනි.
එම කෘතිම වැසි විනාඩි 45ක් හෝ පැයක පමණ කාලයක් පමණක් ඇති වූ අතර ඉන් ජලාශවල සැලකිය යුතු මට්ටමේ ජල මට්ටම් ඉහල යාමක් සිදුව නැත.
කෙසේ වෙතත් එම ප්‍රදේශයන්හි වගාවන්ට යම් හෝ සහනයක් මෙමගින් ලද බව ප්‍රදේශයේ වැසියෝ කියති.
කෘතිම වැසි අතිකිරීම සදහා රජය විසින් විශාල පිරිවැයක් දරා තිබින.
No even one power plant started during 2015-2019
Please start Mega size Solar power station and Wind power station …instead of this nonsenses…………
What the hell you talking about man . …?? Those all idiots acting like idiotic manner only . Snow almost months I have solar plant just wasting my investment which they (gampaha) erctricity board 2 legs cows not initiative to connect to grid . I have provide all necessary things to Judy they asked . But just 1.7 mil of my money just wasted as there are no benifits as income ..!!!
මොනාද මහත්තයා කියන්න හදන්නේ ..snow??) ඒ කොහෙද ,? Judy ? ඇයි wife ව මේකට ගාවගන්නේ ..
ආතල් ගන්න එපා බං හොඳටම තරහ ගිහින්
😂😂😂 ,ඌට කවුරු හරි ලනුවක් දීලා, මමත් Solar power system එකක් install කළා , කිසිම අවුලක් නෑ , CEB එකෙනුත් සති දෙකක් ඇතුලත Net meter එක සවිකර දුන්නා , Harmonic test එක fail ඇති sure එකට 😂😂
Farmrrs dont know the impact that is y they are happy. Sorry for them.
Do you know the impact Rohan? If so could you pls explain?
වැස්සේ වෙනකොහෙටවත්. බේත් ගහපු දවසේ ඇහැලියගොඩට සහ අයගමට නැතිවෙන්න වැස්සා.
සෝබහා දහම මිට වඩා බලවත් බව දැන්වත් කාලකන්නි දැනගනිල්ලා