වව්නියාවේ යුද හමුදා කඳවුරක සෙබලෙකුට බරපතලව පහරදෙයි.. ගිනි අවියත් අතුරුදන්..
December 25, 2019 at 1:28 pm | lanka C news
වව්නියාව බෝගස්වැව යුදහමුදා කඳවුරේ සේවය කරමින් සිටි යුද හමුදා සෙබලෙකුට අද (25) පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලැබූ යුද හමුදා සෙබලා රෝහලගත කොට ඇති බවට බෝගස්වැව පොලීසිය පවසයි.
අදාල යුදහමුදා සෙබලා යුදහමුදා මුරපොළෙ සිට සේවා මුරය අවසන් වී කඳවුරට එමින් සිටියදී කිසියම් පිරිසක් විසින් සැඟව සිට හමුදා සෙබලාට පහරදී ඇති අතර ඔහු සතුව තිබී ගිනිඅවියද අතුරුදහන් වී ඇති බවට මූලික පොලිස් පරික්ෂණවලදී හෙලි වී ඇත.
යුද හමුදා සෙබලාගේ ගෙල ප්‍රදේශයේ දැඩි කැපුම් තුවාල ඇති වීම හේතුවෙන් උදව් ඉල්ලා කෑගැසීමටද නොහැකි වී ඇති අතර මුරකුටිය වෙතට තවත් යුද හමුදා සෙබලෙකු යමින් සිටියදී බරපතල තත්වයේ සිටි යුද හමුදා සෙබලා දැක ඇත.
පහරදීමෙන් බරපතල තත්වයේ සිටි යුද හමුදා සෙබලා වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයට ගෙන ඒමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර යුද හමුදා රෝහල වෙතට යවා ඇති බවට වාර්ථා වෙයි.
– වන්නි රොමේෂ් මධුෂංඛ
Onna Koti Nagittawanawoooo !!
වහාම ඒ අවට CCTV සියල්ල පරීක්ෂා කර අපරාද කරැවන් අල්ලා ගත යුතුයි.
රණවිරැවාට එක වෙඩිල්ලක්වත් තබා ගන්නට නොහැකි වීමද සැක සහිතයි,හේතුව ගිණි අවියේ පතුරම් නොතිබීමද නැත්නම් ඇත්තටම අතේ ගිණි අවියක් නොතිබීමද?
තෝ ගූ එන් පී පොන්නයෙක් නිසා නේ නො ෂොට් කියල නම දාගත්තේ. බොලයී නායකයයී උප නායකයයී දෙන්නම නො ෂොට් නේ. එකනේ දෙන්නගෙන් එකෙකුටවත් ළමයෙක් නැත්තේ. ගූ එන් පී එකේ බහුතරයක් ඉන්නේ පුස් වෙඩි පොන්නයෝ. නම් කියන්න ඕනේ නැහැනේ. මොකද මුළු රටම දන්න දෙයක්නේ.
බූරුවෙක් වගේ තප්පුලන්නේ නැතුව හිටහන්. ඕක කොරන්න කලින් කොටි තොට කෝල් කරලා කිව්වද කරනවා කියලා තෝ කොටි නැගිටිනවා කියලා කියන්නේ? නැත්තන් තෝ කොටියෙක්ද?
උඹල හරි ආසයි නේද ආපහු කොටි නැගිටිනවනම්.පක්ෂබේද පැත්තකින් දාලා රට ගැන ආදරයක් ඇතිකර ගනින් බං
හාල් මිල අහස උසට සෙබලුන්ට ප්‍රහාර උතුරේ බුද්ධ ප්‍රතිමා ඉවතට. අපි හිතුවෙ ගෝටා වැඩකාරයෙක් කියල. බලාන ගියාම චම්පික රාජිත වගෙ හාල්පාරුවෝ විතරයි අල්ලගන්න පුළුවන්. 😀
යකෝ තෝනම් නිකම් මොන්ගලයෙක් නෙමේ පොන්න මොන්ගලයෙක්. ඒ කියෙන්නෙ තොගො මොලෙන් විතරක් නෙමේ ඇඟෙනුත් වැඩක් නෑ.
මේ කුලියට ලියන එක නවත්වල ඔය ගෑණියෙකුටවත් වැඩක් නැති ඇඟ පිරිමින්ට වත් විකුනල බඩ ගෝස්තරේ හොයාගන්න බලපන්.
තෝ හිතුවද ඔය UNP කාලකණ්ණි අවුරුදු 4-5 තිස්සෙ විනාශ කරපු රට ඒ ආරක්ෂාව දවසෙන් දෙකෙන් හදන්න පුලුවන් කියල.
දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන හිටපිය මෙච්චර දවස් ඕව බලන් හිටිය වගේ.
එහෙම ඉන්නම අමාරුනම් අර මොනාගලය ගාවදෙතුන් පාරක් නැමිල දීල වරෙන්.
Hats off Man well said for this Moran
ඔබ කියන එක ඇත්ත. නමුත් වැඩේ දුරදිග යන්න කලින් කොරපු උන්ව ඉතා ඉක්මනින් අල්ලගත යුතුමයී. මේක මහා මැතිවරණයට කලින් 3/2 බලයක් ගන්න එක වලක්වන්න, ජනාධිපතිතුමා රටේ ආරක්ෂාව ගැන ජනතාවට දුන්න සහතිකය ගැන ජනතාවගේ විශ්වාසය නැති කිරීමට කිරීමට කල දෙයක් විය හැකියී.
උබ දෙහිවල සත්තු වත්තෙද? 😀
ආ අපි එක්ක ඉඳලා රාජිතගේ වැල්ලවායේ වැවට පදිංචියට ගිය එකෙක්. කොහොමද මචන්?
නෑ, දේවක කොටි බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට පැන්න සරණාගතයෙක්!
ඔව් බන් ඇයි ඔට්ටර මතක නැද්ද උඹ ඉන්න වල්කූ ඌරු කොටුවට කෑම දාන්නෙ එන්නෙ මමනෙ.
අනේ sorry …sorry තොපි වගේ ඌරන්ට මයකයක් නැහැනෙ නේද ….
Matara sunil ..
oya hama deyakatama wiyadam karanta salli hoyaagata ithaa pahasui.
ara umbalage weerayaa una prajitha kunu dathai puthai kiyapu.ahata dakapu.
.MR .horaa kaala dubay bankuwe daapu biliyana 19. aran waren.
mata nam hithenne umbe ammage redda ussala baluwoth…
biliyana 19, ta wadaa gananak hoyaaganta puluwan.
hane apoi….ponil banku horaage asuchi budina gu.n.p. jeppo……
ඔය වගේ මීහරක් කතා ලිව්වොත් troll factory එකෙන් එලවන්න වෙනවා. මේ වගේ ඒවට කොහොමද මනුස්සයෝ සල්ලි ගෙවන්නෙ?
If this happened during UNP government?
This happend because of former UNP government of traitors.
These are provocative actions by the LTTE mafia with the help of TNA. Sinhalese should not punish innocent Tamils/Muslims.
Instead, lets use this as an opportunity to provide protection to Service Personnel who are performing an extremely difficult task. This is an opportunity for the President, to stamp out defunct LTTE mafia once and for all.
සහජීවනය රෙද්ද පල්ලෙන් දැන්වත් හිතට ගනිල්ලා හෙලයනි නැගිටින්න කාලය ඇවිත්
හෙළයන්ගේ ගේ ඉවසීමේ සීමාව දැන් ඉක්මවා ගොසින්
පව් බන් උබ. 😀
වව්නියාව සිටි සිංහලයන් එළවදමා සජ්ත්ගේ පියා මිනීමරු පිරපාකරන්ට වව්නියාව බාරදුන්න එකේ ප්‍රතිපල මුන්ට සාප වේවා
” සිංහලයිනි, එක්වව්! “
ආවා කල්ලියේ එකක් වෙන්න පුළුවන්.
මේ කේරල ගංජා කල්ලිය පිටුපස සුමන්දිරන් ෂුවර් එකටම ඇති.
කිසි සමාවක් නැතිව අතුගාලම දාන්න ඕන
samanyayen sebalekuge gini aviya uduragatha nohakiya. ohu nithara awadanayen siteemata puhunuwu ayek nisa bahirin paminena onama ayekuta ohuge awiya kriyakaree mattame thibenawa nam wedi thabeeme awasthawa thibe. meya sakasahitha thathwayak. ohu handunana ayeku yodagena kala wenna bari naha.