ප‍්‍රභාකරන්ට හැපි බර්ත් ඬේ කියා සිංහල-මුස්ලිම් සිසුනට බලෙන් කේක් කවයි.. යාපන සරසවියේ උණුසුම් තත්වයක්..

November 27, 2017 at 3:00 pm | lanka C news
ප‍්‍රභාකරන්ට හැපි බර්ත් ඬේ කියා සිංහල-මුස්ලිම් සිසුනට බලෙන් කේක් කවයි.. යාපන සරසවියේ උණුසුම් තත්වයක්..

යාපනය සරසවියේ වව්නියාව මණ්ඩපයේ දමිළ සිසුන් පිරිසක් පම්පමඩුව නේවාසිකාගාරයන්හි සිට ඊයේ (26) රාත්‍රියේ කොටි නායකයාගේ උපන්දිනය සැමරීමකදී උණුසුම් තත්වයක් හට ගෙන තිබුණි.

ප‍්‍රභාකරන්ගේ උපන් දිනය වෙනුවෙන් කපන ලද කේක් සිංහල හා මුස්ලිම් සිසුනට බලෙන් කැවීමට යාමේදී මෙම තත්වය ඇතිව තිබේ.

සිසුන් සිදුවීම පාලනාධිකාරියට දැනුම් දී ඇති අතර පාලනාධිකරිය විසින් සිසුන්ට දැනුම් දී ඇත්ත් අදාල සිදුවීම සම්බන්ධයෙන් පරික්ෂණයක් සිදු කොට විනය ක්‍රියාමාර්ගයක් ගන්නා බවටයි.

අදාල අවස්ථාවේ බලෙන් කේක් කැවීමේ දර්ශණ අන්තර්ජාල දමිල මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය කර ඇතැයිද වාර්තා වෙයි.

ඇති වූ උණුසුම් වාතාවරණය හේතුවෙන් එය පාලනය කිරීම සඳහා දෙපාර්ශවය සමගම සාකච්ඡා කිරීමටද වව්නියාව මණ්ඩප පාලනාධිකරිය විසින් පියවර ගෙන ඇත.

– සේන රඹෑව

137 views

15 Comments to “ප‍්‍රභාකරන්ට හැපි බර්ත් ඬේ කියා සිංහල-මුස්ලිම් සිසුනට බලෙන් කේක් කවයි.. යාපන සරසවියේ උණුසුම් තත්වයක්..”

  1. Jee says:

    Please let them celebrate the failed leader of their dream land…
    Celebrating failures will definetly make a ceed of failure on their hearts…
    They will never see again a war…
    Because each and every celebration they get to know the power of singhalees …
    Let them celebrate it…

  2. chaminda says:

    යකෝ මැරිච්ච උන්ට උපන් දින කේක් කවන්නේ පිරබාහරන්ගේ මෝඩ මිනිස්සු විතරයි මම හිතන්නේ

  3. amila says:

    those shortsighted basterds will soon realise that its best suited for them to eat cyanide caps than cake.. this freedom they are enjoying right now came not from their leaders but from our leaders,…fools

Main News