වවුනියාවේ සිංහල ග්‍රාමනිලධාරි වසම් පළාත් පාලන ඡන්ද විමසීමේ ආඥා පනතෙන් ඉවතට..

September 5, 2017 at 1:20 pm | lanka C news
වවුනියාවේ සිංහල ග්‍රාමනිලධාරි වසම් පළාත් පාලන ඡන්ද විමසීමේ ආඥා පනතෙන් ඉවතට..

වව්නියාවේ සිංහල ග්‍රාමනිලධාරි වසම් පළාත් පාලන ඡන්ද විමසීමේ ආඥා පනතින් ඉවත් කර ඇති බව හෙල බොදු සවිය සංවිධානය චෝදනා කරයි.

බෝගස්වැව, නාමල්ගම, නන්දිමිත‍්‍රගම ආදී ගම්මාන කිහිපයක්ම මෙසේ ඉවත් කර ඇත්තේ එහි සිටින සිංහල ජනතාවට මහත් අසාධාරණයක් කරමින් බවද සදහන් කරමින් එම සංවිධානය විසින් පළාත් පාලන හා පළාත් සභා ඇමති ෆයිසර් මුස්තාෆා වෙත යොමු කර ඇති ලිපිය මෙසේය.

1,471 views