වවුනියාවේ නියගයෙන් හෙම්බත් වූ වැසියන්ට අස්වැසිල්ලක්… මහ වැස්සක්…

August 9, 2017 at 5:30 pm | lanka C news
වවුනියාවේ නියගයෙන් හෙම්බත් වූ වැසියන්ට අස්වැසිල්ලක්… මහ වැස්සක්…

මාස 05 කට පමණ පසුව නියගයෙන් දැඩි පීඩාවන් විඳි වව්නියාවේ ජනතාවට අස්වැසිල්ලක් වඅශයෙන් ඊයේ (08) රාත්‍රිය වන තෙක් පැය දෙකකට වැඩි අධික වර්ෂාවන ඇදහලුනි.

මාසපඑක කාලයක් පුරාවට වව්නියාවට වර්සාව නොලැබීම නිසා කුඩා වැව් මේ වන විට සියල්ලක්ම සම්පූරණයෙන් සිඳී යාමේ අවධානමක පැවති අතර ගොවීන්ගේ කෘෂිකාර්මික ඇතුලු ගොවිතැන් කටයුතුද සම්පූරණයෙන් නැවතී තිබුණි.

පැවති නියං තත්වය හේතුවෙන් වව්නියාවේ පමණක් පවුල් 25,000 කට අධික පුද්ගලයින් ලක්ෂයක් පමණ දෙනා පීඩාවන්ට පත්ව සිටියහ.කෙසේ වෙතත් ඊයේ සවස් කාලයේ ඇදහැලුනු වර්ෂාව පැය දෙකකට වැඩිි කාලයක් වව්නියාව දිස්ත්‍රීක්කය පුරාවටම ඇදහුලුනු අතර ඉදිරියටත් වර්ෂාව මේ අයුරින්ම ලැබේවා යන්න වව්නියාව වැසියන්ගේ එකම බලාපොලරොත්තුව වී ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

9,066 Viewers

One Comment to “වවුනියාවේ නියගයෙන් හෙම්බත් වූ වැසියන්ට අස්වැසිල්ලක්… මහ වැස්සක්…”

  1. asaranaya says:

    බැඳුම්කර හොරු ටික ටික මාට්ටුවෙනවිට ස්වභාව දර්මයා වැස්ස වළාවක දෙවියන්ට ටිකක් බුරුලක් දෙන්න කියලා අනකළා, මුලු ආන්ඩුවම ගෙදර ගියදාට රටම සරුවෙන්න වැහිවතුර ලැබෙනවාමයි