වවුනියා යුද හමුදා සෙබලා කපා කොටා තුවක්කුව පැහැරගත් සැකකරු අත්අඩංගුවේ..

December 26, 2019 at 8:02 am | lanka C news
වවුනියා යුද හමුදා සෙබලා කපා කොටා තුවක්කුව පැහැරගත් සැකකරු අත්අඩංගුවේ..

වව්නියාව බෝගස්වැව යුදහමුදා කඳවුරේ සේවය කරමින් සිටි සෙබලෙකුගේ ගෙල කපා මාරක තුවාල සිදු කොට ගිනිඅවිය පැහැරගෙන ගිය සැකකරු කැකිරාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇති බවට බෝගස්වැව පොලීසිය පවසයි.

අදාල යුද හමුදා සෙබලා බෝගස්වැව යුද හමුදා කඳවුරේ මුරපොළක තවත් සෙබලුන් තිදෙනෙකු සමග සේවය කොට සේවා මුරය අවසන් වී මුරපොළෙ සිට ගිනි අවිය භාර දීමට යුද හමුදා කඳවුර දක්වා ගමන් කරමින් සිටින අතර තුරදී 25 අලුයම 4.25 ට පමණ මෙම පහරදීම සිදු වී ඇත.

එහිදී යුද හමුදා සෙබලාගේ ගෙල කපා ජංගම දුරකතනය හා ගිනිඅවිය රැගෙන ගොස් තිබූ අතර ජංගම දුරකතනයේ දත්ත ඇසුරෙන් සැකකරු සොයාගැනීමට පොලීසියට හැකි වී ඇත.

මේ අනුව ඊට පෙරදින යුද හමුදා කඳවුරේ සෙබලෙකු නිවාඩු අනුමත වී කඳවුරෙන් නිකම කැකිරාව ප්‍රදේශයට ගොස් ඇති අතර මාරක තුවාල සිදු වූ සෙබලාගේ දුරකතනය පොලීසිය විසින් සන්නිවේදන දත්ත පරික්ෂා කිරීමේදී දුරකතනය කැකිරාව ප්‍රදේශයේ ඇති බව පෙන්නුම් කිරීමෙන් පසුව පොලිස් නිලධාරීන් පිරිසක් අදාල ප්‍රදේශයට ගොස් සැකකරුගේ නිවසේ තිබී ගිනි අවියද සමග සැකකාර යුද හමුදා සෙබලා අත්අඩංගුවට ගෙන ඇත.

ගෙල කැපීමෙන් බරපතල තුවාල ලැබූ සාමාන්‍ය සෙබල ඩී.එම්.ජී.එස්.රත්නායක නැමත්තා වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයට රැගෙන ඒමෙන් පසුව අනුරාධපුර යුද හමුදා රෝහලට රැගෙන ගොස් ඇති බවට පරික්ෂණ සිදු කරන බෝගස්වැව පොලීසිය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

29,234 Viewers

10 Comments to “වවුනියා යුද හමුදා සෙබලා කපා කොටා තුවක්කුව පැහැරගත් සැකකරු අත්අඩංගුවේ..”

  1. ඩපයා says:

    නියමයී. මේ වගේ කාල කන්නින්ගේ වැඩ තමුන්ගේ දේශපාලන වාසියට හරවාගන්න බොරු ප්‍රචාර පතිරවන්න බලාගෙන ඉන්න දේශපාලනිකව බංකොලොත් වෙච්ච අවජාතක පොන්නයෝ සෙට් එකකුත් ඉන්නවා කියල උන්ගේ පොස්ට් වලින් දැක්කා. මේ නිවුස් එක පලවූ පසු කොටි එනො කියපු වැහි පොන්නයෙකුගේ පොස්ට් එහෙකුත් දැක්ක.

    • Chandi says:

      Paw ban vahallu 69 lakshaya, unuth Merenney anthimata ohomathama…. Kotiya Den balla velaaa

      • ඩපයා says:

        අන්ජනන් බල බලා බහුබූත දොඩවන්නේ නැතුව පාඩුවේ හිටහන් උඹ මෝඩයා කියලා පැහැදිලියී. කොටියව බල්ලා කොරපු කෙනා ජනාධිපති කරන්න තමයී 69 ලක්ෂයක් චන්දෙ දුන්නේ. කොටිය එක්ක ගිවිසුම් ගහපු දරුවෙක් වත් නැති කොන්දක් නැති පොන්න අවජාතකයට චන්දෙ නොදී. උඹට දුක බව පැහැදිලියී උතුරෙයී නැගෙනහිරයී කොටින් ගෙයී වහබි අන්තවදීන්ගේයී චන්ද ලැබුනේ නැත්තන් බොලට ඇපත් නැහැ දකුණේ.

      • කැපුවත් කොල, වමනෙ ගියත් කොල 🤮🤮🤮 says:

        අර කියපු දේශපාලනිකව බංකොලොත් වෙච්ච 55 ලක්ෂයෙ අවජාතක පොන්නයෝ සෙට් එකේ එකකුට රිදිල. පවු ඒ වහල්ලු සෙට් එක. කොටි එනව කියල හිතල උන්ගෙ පිහිටින් හරි ගොඩයන්න බලන් හිටපු වහල්ලුන්ට ඒ චාන්ස් එකත් නෑ. ප්‍රභාකරන්ගෙ කලු කොට පිස්තෝලේ අධෝමුඛයෙ ගහගෙන මැරෙන්න ආසවෙන් හිටපු වහල්ලු ටිකනෙ.

      • Ranga says:

        Yako kotinnta kade yana tho saba srilankikayantai wahallu kiyanne. Tho thamai UNP, JVP samanala wahalla

      • මේකි නම් ඉතිං අර දෙහිවල හන්දියෙ ඇඟ විකුණගෙන කන වේසිනෙ. ඒකනෙ හරියට comment එකක් වත් ලියා ගන්න බැරි. මෙලෝ රහක් නැති මේ වගේ බාල comments වලට මුංට ගෙවන එකනෙ පුදූමෙ.

        ඒත් කෝ මේකෙ comments දාන saman, ranga, chigera, podda, Parakum වගේ කුලියට ලියන මොන්ගල්  UNP එකේ අනිත් පුක් කොල්ලො ටික. UNP එකයි උන්ට කඩේ යන NGO එකයි, මුන් වගේ පුක් කොල්ලො ටිකයි හිත න්නෙ රටක් හදන එකත් උන් ඔය පුක වීකුණල සල්ලි කීයක් හරි අරගෙන බඩ ගෝස්තරේ හොයාගන්නව වගේ ලේසී වැඩක් කියල.

        උන්ගො UNP මොන්ගලයො අවුරුදු 4-5 තිස්සෙ විනාශ කරපු මේ රට ගොඩ ගන්න දවසකින් දෙහෙකින් බැහැ කියල තරම් අබ ඇටයක මොලයක් තිබුණනම් ඕකුන් ඔය වගේ JOB එකක් තෝර ගනියියෑ එක අතකට නේද?

        පව් අප්ප මිනිහෙකුට ඉතිං මොනව දුන්නත් මොලේ දෙන්න බැහනෙ…

  2. Sri Lankan says:

    මිනීමරුවා අල්ලගත්ත එක නම් සුපිරි.ඒ උනාට වැරදිකාරයා අල්ලගත්ත ක්‍රමය ප්‍රසිද්ධ වෙන එක තමයි අවුල. ඒ කිව්වේ අනාගතයේදී වැරදි කරන අය පරිස්සම් වේවි දුරකථන සොරා නොගන්න.

  3. Nim says:

    UGE AMMATA ??,,,,,,??????

  4. යමුනා says:

    බෝගස්වැව නෙවෙයි බූරුවෝ කැලෑ බෝගස්වැව

  5. රටවැසි says:

    ශිවාජි ට තව ටික කාලයක් ඉවසන්න වෙනවා . රතිඤ්ඤයක් වත් පත්තු උනොත් හරි .

Main News