වසංගතයෙන් පසු සාගතයක් එනවා.. ඉන්ධන මිල වැඩි කරනවා..

October 12, 2021 at 10:22 pm | lanka C news
වසංගතයෙන් පසු සාගතයක් එනවා.. ඉන්ධන මිල වැඩි කරනවා..

ලෝකයේ වසන්ගතයකින් පසු හැමදාම පැමිණ ඇත්තේ සාගතයක් බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

මෙරට නිෂ්පාදනය කල නොහැකි ඉන්ධන ගෑස් ආදී භාණ්ඩවල මිල ලෝක වෙළෙඳ පොළේ මිල මත තීරණය වීම අනිවාර්ය බවත් ඒවා මෙරටට පාලනය කළ නොහැකි බවත් ඒ මහතා පවසයි.

දකුණු ආසියානු කලාපයේ සෙසු රටවල් වල අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා වල මිල දැනටද ශ්‍රී ලංකා ට වඩා බොහෝ ඉහළ බව ද ඔහු පෙන්වා දෙයි.

මේ තත්ත්වය මත අනිවාර්යෙන්ම ඉන්ධන මිල ගැලපුමක් කිරීමට සිදුව තිබෙන බවත් දැනටමත් මසකට රුපියල් කෝටි 1000 ක පමණ අලාභයක් සංස්ථාව ලබමින් සිටින බවත් ඒ මහතා පැවසීය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් පල කරන ලදී.

41,733 views

23 Comments to “වසංගතයෙන් පසු සාගතයක් එනවා.. ඉන්ධන මිල වැඩි කරනවා..”

  1. 3% ට බය බයියා. says:

    පොහොට්ටුවට නම් වසන්ගතය උදාවෙලා තියෙන්නේ .69 ලක්ෂය කිරිබත් කනවා.

  2. ජිම් පුතානෝ says:

    අපි ජිම් හදලා ,ඇවිදින මන්තීරු හදලා ඒ සාගතෙන් 69 ලක්ෂය බේරා ගන්නවා .

  3. Kalu Albot says:

    Saagathayak enawa? Pissu! Mola Hathaa kiyanne eken rata galawa gannawa kiyala! Minihaa danatath Udellakuyi, Koodekuyi Americaawen genallaa .. Rata Galawaa ganna!!

  4. බයියා says:

    ලංකවට ඔරොත්තු නොදෙන ලක්‍ෂ 18 ඉක්මවූ රජයේ රැකියා ප්‍රමාණයක් දැනටමත් ලබා ද ඇත. මෙලස පින්පඩිකරුවන් නඩත්තු කිරීම හා ඔවුන්ගේ පඩි ගෙවීම රජයේ රැකිය නොකරන බහුතර රජයට බදු ගෙවන ජනතවමත පටවා ඇත. නැතහොත් පඩි ගෙවීමට මුදල් මුදාණය කිරීමට සිදුවී ඇත. අද වන විට ජිවන වියදම වැඩි වීමට ප්‍රධාන හේතුව රජයේ සේවකයන්ගේ පඩිය ඉහල ගිය විට භාන්ඩ මිල ඉහල යාමද ඊට සාපේක්ෂව අනෙකුත් පුද්ගලයන්ගේ වැටප් ඉහල නොයාමය මෙවන් තත්වයක් තුල නව පත්වීම් 6 0 0 0 0 ලබාදිම සහ මෙතෙක් කිසිදු රජයකින් රැකියා ලබා නොදුන් NSBM වැනි ප්‍රථමික උපාධි ආයතන වල උපාධිධාරීන්ට ද රජයේ රුකියා ලබාදීම තවත් උපහාසාත්මක ක්‍රියාවකි.

  5. SL says:

    මහජන මුදල් හොරා පලයං හිරේ

  6. Common Sense says:

    When he was in the opposition, he talked a lot about the inability of the previous government to manage the economy then. Now, he is telling that everything beyond their control because of the present volatile world economic environment. Then, what about the price control of rice produced in our country? I don’t know from where he got his Doctorate? I wish to have a look at his thesis.

  7. Snap says:

    මු ඉගෙන ගත්ටට බූරු කතා thamai හැමදාම kiuwe ආණ්ඩුව හැම parama කෑවේ me බල්ලා තොට කරන්න බැරි නං රටේ මිනිසුන්ව කන්නේ නැතිව පල හාල් පාරුව මක බැවිල තොට සාගතයක් එන්නේ නැහැ තෝ පරම්පරා ගානකට හම්බ කරගෙන ඇතිනේ

  8. දොං සේතං says:

    නොදකින් ගොං මීහරකා

  9. saman says:

    පොහොට්ටුවට නම් වසන්ගතය උදාවෙලා තියෙන්නේ .69 ලක්ෂය කිරිබත් කනවා.
    අපි ජිම් හදලා ,ඇවිදින මන්තීරු හදලා ඒ සාගතෙන් 69 ලක්ෂය බේරා ගන්නවා

  10. Darshana abayakoon says:

    ඒක දැනගත්ත නිසා නෙ අපේ දූරදර්ශී ජනාදිපති තුමා ඇතුලු රජය පොහොර තහනම් කරල වගා ටික නැත්තටම නැති කරල දැම්මෙ. දැන් 69 ලක්ශෙ ගොන් බය්යො ටික කාපල්ල බජිරි.
    මේක වසන්ගතයක් නිසා ආපු සාගතයක් නෙවෙයි එක මරි මොල් ගොන් තඩියෙක්ගෙ අමන තීන්ඩුවක් නිසා ආපු සාගතයක්.

Main News