වසංගතය උපරිමයේ.. සති දෙකකට ඇදිරි නීතිය දමන්නැයි ජනපතිට කියයි…

May 20, 2021 at 10:02 pm | lanka C news
වසංගතය උපරිමයේ.. සති දෙකකට ඇදිරි නීතිය දමන්නැයි ජනපතිට කියයි…

සීඝ්‍රයෙන් කොරෝනා ආසාදිතයන් ඉහළ යාම හේතුවෙන් දින 14 ක කාලයකට රටපුරා නිරෝධායන ඇඳිරි නීතිය පනවන ලෙස රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටී.

වැඩිවන රෝගීන් සඳහා ඇඳන් ගණන වැඩි කිරීමෙන් කොරෝනා පාලනය කළ නොහැකි බව සංගමයේ ලේකම් වෛද්‍ය ෂෙනාල් ප‍්‍රනාන්දු මහතා පැවසීය.

පුහුණු සෞඛ්‍ය සේවකයන්ට දරාගැනීමට නොහැකි මට්ටමට ආසාදිතයන් පැමිණීමට පටන් ගතහොත් සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටෙන බවත් ඒ මහතා කියා සිටියේය.

මේ වනවිට ශ්‍රී ලංකාව ඇත්තේ කොරෝනා ව්‍යාප්තියේ උච්චතම අවස්ථාවේ බවත් එනිසා දින දාහතරකට සැඩි සංචරණ සීමා යටතේ නිරෝධායන ඇඳිරි නීතිය හෝ එවැනිම ක්‍රමවේදයක් භාවිතා කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කලේය.

41,937 views

6 Comments to “වසංගතය උපරිමයේ.. සති දෙකකට ඇදිරි නීතිය දමන්නැයි ජනපතිට කියයි…”

  1. ටෙලිපෝන් හිගන්නොන්ට මොලයක් ජාතික ව්‍යාපාරය says:

    දින 14ක්‌ රටට ඇදිරිනීතිය දාපියව් රටේ පුද්ගලික අංශයේ රස්සා කරන මිනිස්සුන්ටයි එදිනෙදා රස්සාව කරන මිනිස්සුන්ටයි ආණ්ඩුව කන්න බොන්න දෙනවා නම්. සිංහල අළුත් අවුරුද්ද කාලේ කටයි පුකයි වහගෙන හිටිය දොස්තරලා දැන් එලියට බැහැලා විචාර කියන්න වසංගතය ගැන.
    පිං පඩි කොන්දොස්තර හිගන්නෝ

    • Amith says:

      අනේ මී හරකෝ.රස්සා කරන්නත් ජිවත් වෙලා ඉන්න එපැයි.තොගේ මොලේ පුපෙද?

      • බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

        මොනවද මල්ලි මේ අහන්නෙ මොළයක් නැති නිසානෙ බයියෙක් උනේ.වහල්ලුන්ගෙනුත් මොලේ නැතිම එකා තමා බයි වහල.ජෙපි ටොයි වහල්ලු ඒ ලෙවල් එකට කිට්ටු කරල නෑ

        • kt says:

          ජෙපි ටොයි වහල්ලු ඒ ලෙවල් එකට කිට්ටු කරල නෑ
          mekenma penawa tho maha thethi dara patta mee harakek kiyala. sajiyagei anurayagei guu kala hedena ponna moda wahala.

      • Damian says:

        රට වහල ඕක නවත්තන්න බැ .
        ආසාදිතයන් ගෙන් 90% ක්‌ ම උඹලා වගේ මෝඩයෝ. විහින් බෝකරගන්නේ.

        රට ඇරපු ගමන් හරක් වගේ හැසිරෙන්නේ.

      • ටෙලිපෝන් හිගන්නොන්ට මොලයක් ජාතික ව්‍යාපාරය says:

        රජයේ මාසේ පිං පඩිය හිගාකන හිගන පිං පඩි බල්ලෝ ටික නම් පට්ට ආසයි රට ලොක් ඩවුන් කරනවට නේද?????? 😂😂😂😂😂😂😂

Main News