වසංගත රෝග ගැන මං හොදටම දන්නවා.. ඇමරිකාවේ තරම් ලංකාවේ පරීක්‍ෂණ නෑ..

May 23, 2020 at 1:20 pm | lanka C news
වසංගත රෝග ගැන මං හොදටම දන්නවා.. ඇමරිකාවේ තරම් ලංකාවේ පරීක්‍ෂණ නෑ..

කොරෝනා රෝගීන් හඳුනා ගැනීම සඳහා ලංකාවේ සිදුකරන දෛනික පරීක්ෂණ ප්‍රමාණය කිසිසේත්ම ප්‍රමාණවත් නැති බව රජයේ හෙද නිලධාරි සංගමයේ සභාපති එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරයි.

ඇමෙරිකාව මේ වන විට පරීක්ෂණ කෝටියක් සිදුකර ඇති බවත් ලංකාව සිදුකර ඇත්තේ පනස් දහසකට ආසන්න ප්‍රමාණයක් පමණක් බවත් ඔහු පෙන්වා දෙයි.

එම ප්‍රමාණය පවා සිදු කරන්නේ දැයි සැක සහිත බව ද ඔහු සඳහන් කළේය.

සෞඛ්‍ය ක්ෂේත්‍රය ගැන, වසංගත රෝග ගැන, විෂය ගැන තමන් හොඳටම දන්නා බවත් එනිසා දැන් ඇත්තේ සන්තෝෂ විය යුතු තත්වයක් නොව ප්‍රවේශම් විය යුතු තත්ත්වයක් යයිද ඔහු පැවසීය.

මෙය මැතිවරණය පැවැත්විය යුතු තත්ත්වයක් නොවන බවද ඔහු තවදුරටත් සඳහන් කලේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

54,441 Viewers

85 Comments to “වසංගත රෝග ගැන මං හොදටම දන්නවා.. ඇමරිකාවේ තරම් ලංකාවේ පරීක්‍ෂණ නෑ..”

  1. Atik says:

    මුගේ ගෙවල් අහල පහල නැද්ද පොරක් මුගේ අත පය කඩන්න. ජාතිත්ද්රෝහියා.

    • ආදරෙයි ලක් මවුනි says:

      අනිවාර්යයෙන්ම.මොකද තෝ තරං වෛරසයක් ලොවෙත් නෑ..කට වහගෙන හිටිපං හිපාටු දේෂත් ද්‍රෝහී පරයා.අවජාතක බල්ලා 🐕

    • කමල් says:

      මෙයාගේ සංඛ්‍යා අනුව හැදුවම ඇමරිකාව ජනගහනයට සාපේක්සව 3% පරීක්ෂණ කරලා තියනවා. අපේ රටේ කෝටි දෙකයි. අපි ඇමරිකාව උනානම් තමයි 50% පරීක්ෂණ. මැන්ටල් කොහ‌ොම හිතනවාද දන්නෑ

  2. Kadiya says:

    මූ තමයි වසංගත රෝග මර්ධන අංශයේ ප්‍රධානියා කරලා දමන්න තිබුනේ. මෝඩ පුතාණෝ ජනාධිපති වුනානම් මුන් වගේ ගොන්නු තමයි කොරෝනා පාලන බලකායේ ප්‍රධානීන්. මුන් ටෙස්ට් කරනවා මිනිස්සු මැරෙනවා, රාජිතය තව තවත් නැව් ගන්නවා.

    • walak kadiya says:

      den inna gonnunta wediya mun hondaida kiyalth hithenwa welawakata?

      • ටොයිය says:

        Walak kadiya කලින් හිටපු උන් හිටියෙ නැත්තෙ උබේ අවසනාවට,අපේ වාසනාවකට.උන් හිටියනම් උබට ඔය වගේ කොමෙන්ටුවක් දාන්න බෑ.උබ මැරිලා ..

        • walak kadiya says:

          unnohitiyanam suwaseriyath nehe. ehenam doctors lata PPE wage gilan rathat private sector eken illanna wenawa. neththnam redi mehuwa wage egollange wahana gilan ratha karannath wenawa.

          • Ranil says:

            Suwaseriyen wechch pakak netha. If the yahapalana basted is patriotic they must have gotten an local businessman to establish an ambulance service without getting Indians and allowing to drain money to India.

      • Billa says:

        ඇත්තටම හිතෙනවා ඇති ගංජා සුරුරුට්ටුව ගැහුව වෙලාවට. ඒක ගණන් ගන්න එපා.

    • Harsha Pradeep says:

      Absolutely correct. 100%agree with your comments

  3. Sakunthala says:

    Muu samanala balakaye

    • AK47 says:

      මූ වගේ එකෙක් යුද්දෙට දැම්මොත් කොටි එන්න කලින් මුගේ බුලට් සේරම හතර අතට විදල ඉවර කර ගන්නවා.

  4. ආදරෙයි ලක් මවුනි says:

    මේ කුණු බල්ලා 🐕 ජාතක කරපු උන් කෝ.කවුද . ගහපිය ගල් හැති කරේටම

    • අද රෙයි ලක්මවුනි says:

      77UNP බැලයා අලපලුවගේ අම්මට උකලා තමයි මුව ජාතක වෙලා තියෙන්නේ. එකයි උන් දෙන්නම කට වහන් ඉන්නේ.
      මහා ලොකු ජාතිආලේ. කිල්ලෝට වල කුණු පිරිලා ගඳ ගහනවා.

  5. Priyantha says:

    ඉතින් මී හරකෝ ලෙඩෙි පැතිරෙන්නේ නැත්නමි මොන මගුලකටද පරික්ෂණ නිකන් වියදමි කරලා අනික මෙි ඇමරිකාවද කෝටිගනන් පරික්ෂණ කරන්න එහෙම කරන්න අපේ රටට සල්ලි තියෙනවාද

  6. ආදරෙයි ලක් මවුනි says:

    මේ කුණු බල්ලා 🐕 ජාතක කරපු උන් කෝ.කවුද . ගහපිය ගල් හැති කරේටම.මූ තරම් වෛරසයක් ලොවෙත් නෑ

    • ඊරි යකා says:

      මුගේ කතාව හරියට මූව ඇමරිකන් කාරයෙක් වගේනෙ, ,ඉඳපිය තොපිලට වදිනතුරු යක්ශ ගෝත්‍රික අපෙන් තොට බේරි යන්න ලැබෙන්නේ නැත

    • අද රෙයි ලක් මවුලානා says:

      77UNP බැලයා අලපලුවගේ අම්මට උකලා තමයි මුව ජාතක වෙලා තියෙන්නේ. එකයි උන් දෙන්නම කට වහන් ඉන්නේ.
      මහා ලොකු ජාතිආලේ. කිල්ලෝට වල කුණු පිරිලා ගඳ ගහනවා.

  7. සමන් says:

    මූ අපට සිනා සපයන මැෂිමක් වෙලා! මේ වගේ උන් යූ.එන්.පී එකේ රංචුවක්ම ඉන්නව.

  8. බන්ඩා says:

    රනිල් අගමැති කාලෙ කොරෝනා ආවා නම් පිරිමි නර්ස් තමය් විශේෂඥ වෛද්‍ය ජාසිංහගෙ ජොබ් එක කරන්නේ.

  9. Van says:

    මූ හදන්නෙ මොකක් හරි බයිලයක් ගහලා උසාවි නඩු තීන්දුව උන්ට වාසි විදිහට අරගෙන පාර්ලිමේන්තුව කැදවන්න පොටක් පාදගන්න. ඇමරිකාවෙ ජනගහනයයි ලන්කාවෙ ජනගහනයයි, ඇමරිකා ආර්තිකයයි ලන්කාවෙ ආර්තිකයයි අහසට පොලව වගේ. මූට වඩා වෙන වසන්ගතයක් තියෙනවද.

  10. කෙසෙල්වත්තෙන් says:

    දැන් ඉතින් මොන විකාර පැවසුවත් අණ්ඩුව ජන්දෙ තියනව.නාන්ඩ ලැහැත්තිවෙලා හිටපන් පැනල දුවන් නැතිව බල්ලො මම දන්වැල හොයන් එනකම්.

  11. Sam says:

    පලයන් පිංපියෝ යන්න…උබලට තියෙන්නෙ backshot පාරක් ගහගෙන ඉන්න එක..

  12. Bad says:

    තොපේ කාලේ ඩෙංගු මර්දනය කරන්න තිබුනානේ පල පල බුරුවා යන්න ඇමරිකාවට ගිහින් දීපිය.

  13. උපාසක says:

    ඇමරිකාවයි ලංකාවයි කියන්නේ දෙකක් කියලා මුන්නැහේ දන්නේ නැද්ද, ඇමරිකාවේ භූමි ප්‍රමාණයයි ලංකාවේ භූමි ප්‍රමාණයයි , ඇමරිකාවේ ජනගහනයයි ලංකාවේ ජනගහනයයි වෙනස් කියලා තේරුම් ගන්න්ස් මේ සතියේ මන්ත්‍රි උන්නැහේට මොලයක් නැතිද.. නැතිනම් කුහක කමද

  14. Neil says:

    I don’t think we should give publicity to these statements by political parties. Look he has UNP banner behind him and talking about corona. Funny and useless.

  15. බත්කන හරක්ගෙ ආන්ඩුවක් එනකන් හිටපන්, වසන්ගත රෝග අද්‍යක්ෂක කරල දෙන්නම්…ඊට කලින් ඔය පොන්න කතා අහන්න කෙනෙක් නෑ….

  16. Sunil Dahanayake says:

    This fucking backing bastards think that Sri Lankans are first class buruwas.

    UNP and Samgi Balwageya and JVP all these people trying to say that Sri Lanka has not done enough and worst country because of the GR and New Government. Can we compare, USA and Sri Lanka. USA may be 200 times or more larger than Sri Lanka. Population is also 20 times more larger.

    These bastards trying to create negative opinion of the government. But people and voters know these bastards are useless idiots like Sajith.

  17. Nimal says:

    Thawath jocker kenek

  18. mali says:

    Media should allocate their valuable time and space for valuable educated people to advise the people of this country not for this type of stupid moron.Who is he to give advsce to the doctors who are 1000 times qualified, experienced than him who is pass barely his education to become a male nurse.There are lot more around the country whose voice can not be heard and far more important for the country and its future.

  19. chandapala says:

    මහසෝනා වගේ පේන මේක නර්ස් කෙනෙක් කලේ කවුද අම්මප. මුගේ කයිය දොස්තර කෙනෙක් ගානයි .

  20. Jana says:

    කූඩැල්ලෙක් මෙට්ටෙ තියලා අපිට තියෙන වදයක් අම්මපා!! බූරුවෝ දැන් කොච්චර තප්පුලෑවත් චන්දෙ තියෙනවා තෙයෙනවාමයි. ලෑස්ති වෙයං මඩ කුබුරක ගොම හලාගෙන මඩවන්න. අනේ පොනිල්ගේ මොලේ තරම මුං වගේ මී හරක් තෝරගන්න

  21. Aurora says:

    ශ්‍රී ලංකාවේ භුමි ප්‍රමාණයට සාපේක්ෂව බැලුවම අපේ රටේ ජනගහණය ඉතාමත් වැඩියි. රට කුඩා වුනාට ජනගහණය අනුව අපි 57 වන ස්ථානයේ ඉන්නේ. ජනගහණය වැඩි අපිට උඩින් ඉන්න රටවල් බැලුවම රටේ ප්‍රමාණය අනුව ජනගහණය විසිරිලා ඉන්නේ. කොරෝනා වගේ පුද්ගලයකුගෙන් පුද්ගලයකුට බෝවන කොරෝනා වැනි වෛරස් රෝගයක් පැතිරෙනකොට මහා භයානක තත්වයක්. ඒ අනුව බැලුවම අපේ ජනාධිපතිතුමා, කොරෝනා මර්ධන බලකාය, මේ මෙහෙයුමට සම්බන්ධවුන සියලුදෙනාම කිවනොහැකි තරම් ලොකු ජයග්‍රහණයක් රටට අරන්දීල තියෙන්නේ. නමුත් පට්ට ගොන්නු ඉන්න UNP සහ SJB ත් අමු දේශද්‍රෝහී ආත්මාර්තකාමී පරයෝ ඉන්න JVP එකටත් මේක උන්ගේ ඔලුවලට ගහපු හෙනයක් වගෙයි. නමුත් දේශප්‍රේමී ජනතාවට සැනසීමක්.

  22. Gamini Madbura Arachchi says:

    Idiot guy

  23. LAKWESIYO says:

    Yes,Yes ,the number of Corona deaths in your idealised country U.S.A. is 96,370 with 1,640,000 Corona infected cases,whereas Corora deaths is 9. What a envious ,hypocrite not to accept the majority peoples’ opinion that the present rulers have handled this unprecedented global disaster satisfactorily. Population wise ,America has only about 15 times more Population than ours.

  24. Luxman says:

    ම්‍රගෙ කියමනක් නිසා unp / sjb 2% බහි

  25. p.d goonawardena says:

    ඉස්සෙල්ලම දැනුම වදන කෙටි මග කියල පොත් ජාතියක් තියේ….ඒවා කියවල හිටපන්….

  26. දොස්තර says:

    පහ්…..පුහ්

  27. Duminda says:

    ඔන්න දැන් කොළපාට හරක් ගේ මෝඩකම හොඳට පේනවා. මූ සල්ලි වලට ඕන දෙයක් කරන්න NGO කාක්කෙක් හොද ගාණක් දෙනවා කිව්වොත් මූ ගෑනි වුණත් විකුණයි.

  28. Dhathusena says:

    අනේ පල …කෝ යන්න.අපේ ගමේ නම් පොල් කඩන කොල්ලො පොල් කඩන්න යනව.මුහුදු යන උන් මුහුදු යනව. මේසන් බාස්ල වැඩට යනව. උන් පස්සෙන් අත් වැඩ කාරයො වැඩට යනව.වඩුවො උන්ගෙ ජොබ් එක කරනව. තොපි අාණ්ඩුවෙ වැරදි හොය හොය ඉන්නව පිනට පඩි කාල

  29. Damsev says:

    සමස්ත ඇමෙරිකාව තුලම රෝගය පැතිරී ඇති හෙහින් ආසාදිතයින් හදුනා ගැනීම සදහා පරීක්ෂණ කල යුතුවේ .එහෙත් ලංකාවේ එවැන්නක් නොමැති හෙයින් අනවශ්‍ය ලෙස පරීක්ෂණ කිරීම සම්පත් නාස්තියකි.male nurse ට ඒ බැව් නොතේරීම් කෙරෙහි ඔහුට අඅනුකම්පා කරන්න.

  30. Damsev says:

    ගොනා උම්බෑ කියනවා මිසක් සිංහ නාද පවත් වන්නද?

  31. Rajitha says:

    This is the reality of nurses. They all want to act as doctors.

  32. Haai Huui says:

    Haane Muta Wradila Meka Parikshana keruwe Ganunge Amudane.

  33. Chaminda says:

    Thoge amma appada yana viyadan denne korana test walin pawa leadu naha mun hadanne rata vinasa karanna……..

  34. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    මූ තරම් දන්න එකෙක් නෑ කියල මූ කිව්වට මූ ගැන මූ මොකුත්ම දන්නෙ නැහැ.මූ හිතනව පොරක් කියල​.මූ ගැන අපි දන්නව මූට වඩා,කිසිම හිරිකිතයක් නැතුව එන්.ජී.ඕ.සල්ලිවලට මූ මුගෙ මෑණියන් වහන්සෙවත් විකුණන අමනයෙක්.

  35. අනේ මුගේ මුණ දාන්න එපා මුගේ මුණ දැක්කම කුණුවෙච්ච මමිස්ලා මතක් වෙනවා..

  36. Gini says:

    I can see how UNP is going to win, because of🐃 like this they will loose all the votes.

  37. P(onna)irimi Hediya says:

    LankaCnews me wage gon naambange news daanne, meeta wada wadagath news nadda? Anith eka mekaa parana pinakata saha “”duka peela” dawas thunakata parlimenthuwata giya haal paaruwek pamanai.
    Don’t waist other precious time!

  38. Putthalm Banda says:

    Male Nurse

    Shurt your mouth you go to hell with NGO group.Stupid nurse, Dont compare with USA and Sri Lanka. Are you really really stupid Assxxxe . What is your Qualification ? Did you pass Advance Level at least?

    Gon Bijja

  39. Cha says:

    Rathnapriya the old nurse… you are one of the biggest virus in sri lanka.. keep quiet .. you are a ngo unp fox

  40. අඹර දමිළ says:

    පිරිමි නර්ස් තුමා තමයි හූ ඈම් පී එකේ ඉන්න ලොකුම බුද්ධිමතා. හූ ඈම් පී කාලෙ කොරෝනා ආවනන් මෙයා වසන්ගත රෝග විදයාතනේ ලොක්කා කරලා ලෙඩේ සුටුස් ගාලා පාලනේ කරනවා.

    • සුදු මහත්තයා says:

      Nurse විභාගේ පාස් උනේ පිරිවෙන් ද?
      කියලා මට හිතේනවා🤣🤣

  41. Cha says:

    Rathnapriya the old nurse… you are one of the biggest virus in sri lanka.. keep quiet .. how much did u get this time? Do not destroy the image of sri lankan health sector… you are a ngo unp fox

  42. Niru says:

    This donkey must explain why there are nearly 100000 deaths in USA compared to 9 in Sri Lanka.
    Is it because dead bodies are also tested?

  43. Chan says:

    Conduct the election. We will vote. Those who afraid fo the elections can stay at home….

  44. david milibanda says:

    What does this idiot know…. damn bloody cow. Everytime he opens the mouth UNP loose votes.

    කොළඹ කොරෝනා පාලනය වූයේ අප දුන් පේයාව පැකට් නිසා..- රෝසි
    Bloody donkey of a “Pirimi Nurse” ask your party Rosy….. She knows better.

  45. සයිබර් නානා says:

    පැණි අමුඩ පුතානෝගෙ ඡන්ද කඩන් මැෂිම. කට ඇරිය ගමන් ඡන්ද තිස් හතලිස් දාහක් විතර ඉවරයි

  46. සකු says:

    පාර්ලිමේන්තු වරප්‍රසාද යටතෙ උබ පිනට ගගත්ත පජරො එකෙ නගින්න කලින් හොද ට් නාපන්

  47. සකු says:

    ඩොලර් නිසා රට පාවා දෙන්නා

  48. Ajith says:

    ක්‍රීඩා පිටියක් හදන්න යන මුදලින් ලංකාවේ මුළු ජනගහනයටම එක පුද්ගලයෙකුට සතියකට දෙසැරයක් ටෙස්ට් කරන්න සති 52කට වැඩිය ටෙස්ට් කිට්ස් මිලදී ගන්න පුළුවන්. (හැබැයි රිජෙට් කරපු චීන ටෙස්ට් කිට් නෙමෙයි) ඔබ සැමට දෙරුවන් සරණයි (බුධ ධම්ම පමණයි)

  49. Lolla says:

    ලංකාවේ politics ගැන හිතා ගන්න පුළුවන්… මේ වගේ ගොන්නු ඉන්නකොට……. මේ මොකෙක්ද…?

  50. සුදු මහත්තයා says:

    Nurse විභාගේ පාස් උනේ පිරිවෙන් ද?
    කියලා මට හිතේනවා🤣🤣

  51. සරා says:

    හැබැයි මුගෙයි අනුර කුමාරගෙයි ආරම්භක පවුල් පසුබිම ගත්තාම දැන් ඉන්න තත්වය ඉතාම ඉහළයි.මොකද දෙන්නාම ගනු දෙනු කරන්නේ ඩොලර් වලින් විතරයි.

  52. Chinthana says:

    Here Rathnappriya… You better to go and meet Gongan. Gonjan may have a big wound in his Back shot. You can only medicate him…..

  53. දේශප්‍රේමියා says:

    මූ වසංගත රෝග ගැන හොදටම දන්නවනම් මූව යවන්න ඕන හොදටම කොරෝනා පැතිරිලා තියෙන රටකට ඇමරිකාව වගේ.
    ඒ වගේ රටකට මුගේ සේවය වටිනවා.

    *ජනාධිපතිතුමණි ඔබගේ අවධානය පිණිසයි *****

  54. Kgs basnayake says:

    Truly Sajith Premadasa (Moda Puthano) has a very good idiots like this. How lucky he is.

  55. Saradiel says:

    මුන්ට තමා කියන්නේ බක පණ්ඩිත කියලා

  56. Mudiyanse says:

    Just take your car permit and go home . Thats the onlything that you can do!!

  57. නිමල් says:

    උබ ඇමෙරිකාව සිතියමේ කොහෙද තියෙන්නෙ කියලා දන්නවද?

  58. Chamith Perera says:

    මුගෙ අම්මට කලේ රාජිතයා වගේ ..දෙන්නම එකයි ..පර බල්ලෝ…

  59. සමන්තයා says:

    පොඩ්ඩක් හිතලා බලපංකෝ කොරෝනා වලින් මැරෙන්නේ පරික්ෂණ වැඩි නිසාද? මේ වගේ ගොං අලියෝද පුතානෝ එක්ක ඉන්නේ. පැකනිල් බීලා මැරෙන්න හිතෙන්නේ මේ වෙලාවට..

  60. සමන්ත says:

    පොඩ්ඩක් හිතලා බලපංකෝ කොරෝනා වලින් මැරෙන්නේ පරික්ෂණ වැඩි නිසාද? මේ වගේ ගොං අලියෝද පුතානෝ එක්ක ඉන්නේ. පැකනිල් බීලා මැරෙන්න හිතෙන්නේ මේ වෙලාවට..

  61. Rabok says:

    You are one of the wasangathaya – if you know it that is better- COVID eradication programme should take over to eradicate this wasangathaya and other similar wasangathas like JVP

  62. Dimuthu says:

    paraya tho ne vasangathe

  63. අක්බාර් ලොක්කා says:

    පොර හදන්නෙ ට්‍රම්ප්ව අන්දගෙන එහේ මොකක් හරි එම්බාම් පාටියක ජොබකට සෙට් වෙන්න

Leave a Comment

Main News