වසංගත රෝග විද්‍යා ඒකක ප‍්‍රධානී සුදත් සමරවීර වහාම ස්ථාන මාරු කරයි..

June 19, 2021 at 7:47 am | lanka C news
වසංගත රෝග විද්‍යා ඒකක ප‍්‍රධානී සුදත් සමරවීර වහාම ස්ථාන මාරු කරයි..

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී ලෙස කටයුතු කල විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා එම ස්ථානයෙන් ඉවත් කර තිබේ.

ඔහු වෙනුවට වසංගත රෝග විද්‍යා ඒකකයෙහි වැඩබලන අධ්‍යක්ෂවරයා ලෙස පත්කර ඇත්තේ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතායි.

සුදත් සමරවීර මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඩෙංගු රෝග නිවාරණය අධ්‍යක්ෂකවරයා ලෙස පත් කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත නිවැරදිව හුවමාරු නොවන බවට වසංගත රෝග විද්‍යා ඒකක යටත් එහි ප්‍රධාන සුදත් සමරවීර මහතාට දැඩි චෝදනා පාර්ශව ගණනාවකින්ම එල්ල විය.

61,358 views

22 Comments to “වසංගත රෝග විද්‍යා ඒකක ප‍්‍රධානී සුදත් සමරවීර වහාම ස්ථාන මාරු කරයි..”

  1. Paw says:

    Waha estapanaya karanna aya withrak namai boru kiyanna okkoma fun nam Ella uncle surapappa waga kiyawanakota Hari shoi

  2. Ravana parapura says:

    කොරෝනා හෙළ ඔසුවට ඉඩ නොදීමේ පාපය.

  3. Gangabadaya says:

    අර මෙලෝම රහක් නැති,ගොඩහේවාගෙන්,අමරවීරගෙන් සහ රෝහිත අබේගුණවර්ධගෙන් ඒ තනතුරු ඉවත් කරලා,සුදුසු අය පත් කරන්න.මේ සන්දර්ශන කාරයන්ගෙන් ජනතාවට කිසිම වැඩක් නැහැ!!!

  4. Chandana says:

    ඒ ස’ ෆේල් හින්දා මාරු කරලා. ඒ ස’ හැර තවත් ෆේල් ස’ලා ඉන්නවද මාරුකරන්න

  5. ගිජුලිහිණි සංදේශය says:

    රට යන අතට තව ඉවසා ඇන්ට බැරි
    මට නොව නුඹට කවි ලීවෙමි නින්ද වැරි
    පෙර කළ පවට වියතුන් නැත රටට සරි
    ඇට නැති දිවට කොයි අතකට නැමෙනු බැරි

Main News