වසදී තමන් මරා දමාවි යයි සජිත් බියෙන්… යාළුවෙකුගෙන්වත් කෑම නොකයි.. වතුර නොබොයි..

November 6, 2019 at 3:00 pm | lanka C news
වසදී තමන් මරා දමාවි යයි සජිත් බියෙන්… යාළුවෙකුගෙන්වත් කෑම නොකයි.. වතුර නොබොයි..

තමාව වසදී මරා දමාවි යැයි එජාප ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා බියෙන් සිටින බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

සජිත් ප්‍රේමදාස මහතාට එකම යාළුවෙක්වත් නැති බවද කිසිවකු විශ්වාස නොකරන බවද ඔහු සදහන් කළේය.

මගුල් ගෙදරකින්, යළුවෙකුගෙන් නිවසකි හෝ පේ‍්‍රමදාස මහතා වතුර උගුරක්වත් නොබොන බවත් පාර්ලිමේන්තු කැන්ටිමෙන්වත් ආහාර නොගන්නා බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය.

ඔහු මේ අදහස් පල කරන ලද්දේ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පැවති ජනාධිපතිවරණ ජන රැළියක් අමතමිනි.

147 views

19 Comments to “වසදී තමන් මරා දමාවි යයි සජිත් බියෙන්… යාළුවෙකුගෙන්වත් කෑම නොකයි.. වතුර නොබොයි..”

  1. අක්බාර් ලොක්කා says:

    අතුකෝරලට උන දේ ගැන හිතනවිට ඒක සාධාරණයි

  2. Manel says:

    People who support Gota must stop mud slinging. You do not have to play to the gallery.

Main News