වසන්තා හදපාන්ගොඩ අත්අඩංගුවට ගනී…

May 31, 2022 at 9:59 pm | lanka C news
වසන්තා හදපාන්ගොඩ අත්අඩංගුවට ගනී…

පොදුජන ගුරු සංගමයේ සභාපති වසන්තා හඳපාන්ගොඩ මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 09 වැනිදා අරලියගහ මන්දිරය ඉදිරිපට සහ ගාලු මුවදොර පිටියේදී හටගත් කලබලකාරී සිදුවීම සම්බන්දයෙන් ඇය ඇතුළු තවත් 6 දෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

එම පිරිසගෙන් ප්‍රකාශ ලබාගැනීමෙන් පසුව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

මොරටු නගරාධිපතිවරයාගේ පුත‍්‍රයා, මොරටු නගර සභාවේ සේවකයන් තිදෙනකු සහ කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙක් මෙසේ අත්අඩංගුවට ගත් සෙසු පිරිස අතර සිටි.

107,234 views

22 Comments to “වසන්තා හදපාන්ගොඩ අත්අඩංගුවට ගනී…”

  1. h says:

    tharama nodanna, kuliyata kahina pissiyak anukampa karamu

  2. පෙරෙට්ටා says:

    ගුරු හොරු බව රටට ප්‍රසිදධියේ කියපු අවංක මනුස්සයෙක්. ස්ටාලින් වගේ හොර තක්කඩින්ට විරුද්ධව කථාකරපු නිසා දුක් විඳින්න සිද්ධ වුනා. අනුතකම්පා කරමු ස්ටාලින් වැනි හොර නඩේට

  3. Starlin Sir wage uthum minissu issaraha me gani monada kare. Watti amma kenek wage kagahanna vitharai danne. guruwaru nemei pinata kana guru horu. Gotage Hora haththa

    • wimalasena H.D. says:

      kalakin passe niyama vadan tikak obagen ehuwe. oya kaluchchiwa allagena gihin handapaangoda kiyana ekige
      bai gamata genihin, starlinta kiyala hukawanna one.

  4. sajith පුතා says:

    ගුරු හොරු බව රටට ප්‍රසිදධියේ කියපු අවංක මනුස්සයෙක්. ස්ටාලින් වගේ හොර තක්කඩින්ට විරුද්ධව කථාකරපු නිසා දුක් විඳින්න සිද්ධ වුනා. අනුතකම්පා කරමු ස්ටාලින් වැනි හොර නඩේට

  5. sam says:

    A true valient lady who fought bravely for justice and teachers rights.

Main News