වසන්තා හදපාන්ගොඩ අත්අඩංගුවට ගනී…

May 31, 2022 at 9:59 pm | lanka C news
වසන්තා හදපාන්ගොඩ අත්අඩංගුවට ගනී…

පොදුජන ගුරු සංගමයේ සභාපති වසන්තා හඳපාන්ගොඩ මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 09 වැනිදා අරලියගහ මන්දිරය ඉදිරිපට සහ ගාලු මුවදොර පිටියේදී හටගත් කලබලකාරී සිදුවීම සම්බන්දයෙන් ඇය ඇතුළු තවත් 6 දෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

එම පිරිසගෙන් ප්‍රකාශ ලබාගැනීමෙන් පසුව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

මොරටු නගරාධිපතිවරයාගේ පුත‍්‍රයා, මොරටු නගර සභාවේ සේවකයන් තිදෙනකු සහ කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙක් මෙසේ අත්අඩංගුවට ගත් සෙසු පිරිස අතර සිටි.

107,698 views

22 Comments to “වසන්තා හදපාන්ගොඩ අත්අඩංගුවට ගනී…”

  1. මේ මනුස්සයාගෙ ගෑණුකම වත් ⁣නොබලා ඇයට අමානුෂික ලෙස සලකපු “සංවේදී” අරගල කල්ලියෙ කවුරැත් අත්අඩංගුවට අරගෙන නැද්ද තාම? නීතිය ක්‍රියාත්මක වෙන්නෙ එක කට්ටියකට එරෙහිව විතරද?

    • Jayantha says:

      මෙයා ගහන්න ගිහින්නේ මාට්ටු වුනේ. හැබයි මෙයත් පස්සේ gotagohome කියනවා දැක්කා mike වලට. කවුරුත් මෙයාට නම් ගැහුවේ නෑ. පච කෙලින්න එපා බන්. උබ මේකිගේ මහත්තයාද 😅

      • shanika says:

        ඔබ හරි මමත් ඔතන හිටියා මෙයා සහ මෙයාගේ මැර කල්ලිය අරලියගහමන්දිරේ ඉඳලා ඇවිත් යකඩ බට ගෙනත් අපේ කෙල්ලන්ගේ කොල්ලන්ගේ ඔලු පැලුවා. මෙයා තමයි එතන ලීඩ් කරේ අමු තිත්ත කුනුහරුපෙන් අපිට බැන්නා. මාර චන්ඩි පාර්ට් දැම්මේ. ඒත් මෙයාට අරගලේ කවුරුත් පහර දුන්නේ නැහැ ආරක්ශාකරිව අරගෙන ගියා. අඩුම තරමේ කම්මුලටවත් ගැහුවේ නැහැ. ඒවායේ ෆෝන් රේකොඩින් තියෙනවා. හැබැයි ආයේ එහෙම ආවොත් මේකිගේ සාරිය ගලවලා ගහන්න අරගෙන ආපු යකඩ පොල්ලෙන්ම ගහලා තමයි එලවන්නේ.

      • බලපං ගොං මීමෝ පරණ විඩියෝ. ඒ ගුරුවරියක් අනික අම්මා කෙනෙක් තවත් අතකට මැදිවියේ කාන්තාවක්. තෝ පොට්ට වෙලාද ඇයගේ සාරිපොට ඇදලා ඇය ඇදගෙන හිටිය සාරි හැට්ටයත් ඇද්දා. අන්න තොපිගේ ගරු අරගලය. ඒ අම්මාට කිව්වා අර තොපිලාගේ නැට්ටේ වචනේ කියන්න කියලා. යකෝ තොපිලට හෙන ගහනවා මේ කරන වැඩ. දැන් කලු ඇදගත් වසලයෝ රොත්තක් ඉන්නවා තොපිලට. තොපිලගේ බලු ගැත්තර NGO Doller නැත්නම් නල්ල සලං තමයි. පරයෝ තෝ ගෑනියෙක්ද එහෙම නැත්නම් පිම්පියෙක් ද පර ජෙප්පා

    • පඩ හාං ගොඩ මැතිතුමා says:

      කරන්න තිබ්බේ මේ ඇන්ටි ව ජංගිය නැතුව දවස් දෙකක් බේරේ වැවේ බස්සලා තියන්න . ආයේ පූට්ටුව ට කඩේ යනවා බොරු.

  2. Nimal says:

    මේ ගෑනි වැ‍‍ඳිරියක් වගේනේ. අප්පිරියාවේ බෑ

    • Charith says:

      නිමල්ගෙ අම්ම වගේ නේද?

    • ආහා ස්ටාලිං ද ජෙප්පා උඔට රාජකුමාරයෙක් වගේ පේනවා ඇති නේද? යකෝ මේ හු…….තා ගිය උඩ. සරමක් ඇදගෙන පලයං ජංගි හමුදාවගෙන් උපදෙස් ගන්න.

  3. GulSiri Lal Nanda says:

    New political coup has been arraged and orgnized by of local agents Basil R….Ranil W…..Gotabay R….
    This is a purely conspricies which is back by extremist Right-wing forces of that USA orinted” political Democrcay ” by action group of few hands by local lumpens…..political class.

  4. GulSiri Lal Nanda says:

    New political coup has been arraged and orgnized by of local agents Basil R….Ranil W…..Gotabay R….
    This is a purely conspricies which is back by extremist Right-wing forces of that ” USA orinted” that political Democrcay ” by action group of few hands by local lumpens…..political class.

  5. සමන්ත says:

    මෙයාව නිල නොවන අත්අඩංගුවකට අරගෙන පාර දිගේ බලහත්කාරයෙන් ගෝල්ෆේස් එකට අරගෙන ගිය කැලෑ පොලිසියත් අත්අඩංගුවට ගන්න ඕන.
    ඒ යනකොට පිටිපස්සෙන් අත්දෙක දාලා මෙයාගේ හැට්ටය ඉරපු එකාවත් අනිවාර්‍යෙන්ම අත්අඩංගුවට ගන්න ඕන.

  6. Nihal says:

    බොරු පඩ ෂෝ විතරයි. මාධ්‍ය සංදර්ශන.
    රටේ නීතිය ස්ථාපිතයි කියල ලෝකයට කියන්න.
    මම දැනටමත් IMFඑකට ලියල තියෙනවා ඇත්ත තත්වය
    .

  7. upul says:

    JVP Anthare mallilata Katen sepa dena Akkala meyala thama.
    harima saneepai seethalata Henen wage danenawa.
    JVP Kiyanne sihina lanthayaka udu pinum gahana set ekak.
    Kauru hari yojana karanna Munta kiyana Vachnayak
    Toiyo
    Baiyo wage
    Mokadda Api munta kiyanne
    swyan vindanaya wage

  8. Dengu Nona says:

    Meki Rajapaksalage pukawal lewakana wal belliyak! Kooduwe Damamu !!

  9. Cheap Marketing says:

    Kade yana/giya ewunta kiyanna/denna thiyenne “Numba naadang, Numba naadang, Numbata owa honda padang” (Sunil Perera-Gypsies)

  10. Lalla says:

    ගුරු සංහතියටම නින්දාවක් කල මේ නිවට නීච මැහැල්ල වෘත්තීය ගරුත්වය විනාශ කලා.නඩු දැමීම කොහොම වුවද සමිති ව්‍යාපාරයට පැමිණීම වලක්වන්න ඕන.

Main News