වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට ගන්න සූදානම්..

August 12, 2017 at 4:40 pm | lanka C news
වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට ගන්න සූදානම්..

ඉදිරි දින කිහිපය තුලදී වසන්ත කරන්නාගොඩ හිටපු නාවුක හමුදාපතිවරයා අත්අඩංගුවට ගන්නා බව සති අන්ත රාවය පුවත්පත වාර්තා කර ඇත.

දෙමල තරුණයින් පස් දෙනෙකු පැහැරගෙන ගොස් ත‍්‍රිකුණාලයේදී ඔවුන්ට වද හිසා දී මරා දැමීම සම්බන්ධයෙන් පොලිස් අපරාධ පරීක්‍ෂණ කොට්ටාශය විසින් ඔහු අත්අඩංගුවට ගැනෙනු ඇතැයිද වාර්තාවේ සදහන්ය.

146 views

7 Comments to “වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට ගන්න සූදානම්..”

  1. asaranaya says:

    මයි තූනයෝ මේ දේශපාලන දඩයම නතරකරපිය පාදඩයා,ලබන චන්දෙන් පසු යමපාලන හැත්ත හම ගසා ගොටයිම්බර දමිලයන්ට කලාවගේ කකුල් දෙකෙන් ඇද දෙපලු කර මරා විසිකරනු ඇත.

  2. Balraj says:

    This government is acting according to what the Tamil diaspora wants them to do.

  3. ගිරවා says:

    මෙන්න යහපාලනේ තවත් රණවිරු දඩයමක් //…
    දෙමළ .TNA පාක්ෂිකයින් සතුටු කරන්නද ?උතුරේ සිරා ලොක්කගේ ත්‍රස්තවාදී නෑදෑයෝ පිනවන්නද? එසේ නැත්නම් අපේ සිංහල ජනතාවගෙන් පලිගන්නද මේ හදන්නේ ?

  4. sky says:

    අපේ රණවිරුවන්ට අත නොතබනු..
    .LTTE කොටි ත්‍රස්තවාදින් කල යුද අපරාධ සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්වන්නේ කවදාද ?
    අපේ රටේ මරාදැමූ 90.000 සිංහල ජනතාවට දෙමල කොටි ඩයස් පෝරාවෙන් වන්දි ගෙවන්නේ කවදාද ?
    ඒගැන වහාම කටයුතු කල යුතුයි
    යහපාලන රජය රණවිරුවන්ව දඩයම් කරමින් සිටි ….රට නිදහස් කර ගැනීමට බුද්ධි තොරතුරු සැපයූ රණවිරුවෝ තවමත් හිරේ යෝජිත සේවා විහාම වැටුප් ලබාදෙන ලෙස ඉල්ලමින් අබාධිත රණවිරුවන් විරෝධතාවයේ ….
    රටේ ලොක්කා 30 වසරක රටේ බිහිසුණු අපරාධ කල .මෙලෙච්චේද මිනීමරු LTTE ත්‍රස්තවාදීන්ට කඩේ යනවා, ලැජ්ජයි ….යමපාලනේ දේශපාලකයින්ට මොලේ අවුල්ද ?
    සිහලුනේ අවදිවෙව් ..යමපාලනයෙන් අපේ රට ජාතිය රැකගනිව්

  5. CORBRA says:

    ලැජ්ජා නැති යමපාලන ආණ්ඩුව රට රැකි අපේ රණවිරුවන් බොරු චෝදනා මත අතුරුදහන් වූවන් පිළිබඳ පනත හරහා අත්අඩංගුවට නතර කරනු.මේ පනත ලංකාවේ ජනතාවගේ උවමනාවට සකස් කළ එකක් නොව සම්පූර්ණයෙන්ම විදේශීය බලපෑම් මත දෙමල කොටි ඩයස් පෝරාවේ අවශ්‍යතා මත සිදුකිරීමක්
    අපේ රට ජාතිය බේරාගත් විරෝධාර රණවිරුවන් දඩයම් නොකර ඔවුන්ට වෛර නොකර ..දෙමල ඩයස් පෝරාවේ රූකඩයක් නොවී ජන බලයට හිස නමන්න .රණවිරුවෝ නොහිටින්න ඇති වෙන සංහිදියාවක් නෑ …මොකද්ද මේ දෙමල සංහිදියාව ? අපේ රණවිරුවන් පෝරකේට සිර ගෙට යැවීමද ?.
    යහපාලන ලොක්කනේ .රට රැකි අප රැකි රණවිරුවන් රැකගනු… රණවිරු දඩයම නතර කරනු
    රට රැකි විරුවන් – විරුවන් රැකි රට ද්‍රෝහී ලෙස පාවාදීමේ පනත හකුළා ගනු !

  6. SAPU says:

    හිටපු නාවුක හමුදාපති වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට ගැනීම නතරකරණු

  7. dunu says:

    No mercy for murderers and rouges.