වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට ගන්න සූදානම්..
August 12, 2017 at 4:40 pm | lanka C news
ඉදිරි දින කිහිපය තුලදී වසන්ත කරන්නාගොඩ හිටපු නාවුක හමුදාපතිවරයා අත්අඩංගුවට ගන්නා බව සති අන්ත රාවය පුවත්පත වාර්තා කර ඇත.
දෙමල තරුණයින් පස් දෙනෙකු පැහැරගෙන ගොස් ත්රිකුණාලයේදී ඔවුන්ට වද හිසා දී මරා දැමීම සම්බන්ධයෙන් පොලිස් අපරාධ පරීක්ෂණ කොට්ටාශය විසින් ඔහු අත්අඩංගුවට ගැනෙනු ඇතැයිද වාර්තාවේ සදහන්ය.