වසන්ත මුදලිගේට රාජ්‍ය විරෝධී කුමන්ත‍්‍රණ චෝදනා.. තුන් මාසයක් ඇතුලේ.. චෝදනා පත‍්‍රය මෙන්න…

August 19, 2022 at 10:02 pm | lanka C news
වසන්ත මුදලිගේට රාජ්‍ය විරෝධී කුමන්ත‍්‍රණ චෝදනා.. තුන් මාසයක් ඇතුලේ.. චෝදනා පත‍්‍රය මෙන්න…

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ හෂාන් ගුණතිලක යන දෙදෙනා දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂ අමාත්‍යාංශය විසින් රැඳවුම් නියෝගයක් නිකුත් කර ඇත.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග මත මෙසේ රඳවා තබාගෙන ප්‍රශ්න කරන බව පොලිසිය සදහන් කරයි.

පෑලියගොඩ පොලිසිය විසින් වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගැනීමට අදාලව නිකුත් කරන ලද ලේඛණයේ සදහන් වන්නේ රාජ්‍ය විරෝධී වැරදි, කුමන්ත‍්‍රණ හා වරෙන්තු මත අත්අඩංගුවට ගත් බවයි.

ඊයේ කොළඹ පවත්වන ලද විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් 16 දෙනා අද අලුත්කඩේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හරින ලදී.

83,525 views

48 Comments to “වසන්ත මුදලිගේට රාජ්‍ය විරෝධී කුමන්ත‍්‍රණ චෝදනා.. තුන් මාසයක් ඇතුලේ.. චෝදනා පත‍්‍රය මෙන්න…”

  1. Supun says:

    What the hell is he doing till 30 years in the university?

  2. Galle Face ජෝක්කු හොරා says:

    මු තමය් පෙරට්ටන්ගේ කොලු පැටියා. මූට ඒ ආනමාලු, කෝලිකුට්ටු රසට පිස්සු හැදිලා ඉන්නේ. කතා කරද්දී මුගේ කටින් කෙල පෙරෙන්නේ

  3. RITIGALA says:

    awurudu 30 wenakan campus kiyanne patta danum sambharayak athi ne…ammo…..thawa kattiyak me wagema….me maha danumen kawada wadak ganida manda…….

  4. exUnper says:

    රාජ්‍ය විරෝධී කැරැල්ලක් කළ අයට නීතිය පරිදි මරණ දඬුවම පවා දිය හැක​.
    අරගලය නැමැති බොරු වචනයක් ඉදිරියට දාගෙන මේ රටේ සිදු කළේ කැරැල්ලකි.

  5. R. Prema says:

    ඉදිරිය දකින්න බැරි පාලකයෝ නිසා ලංකාවේ අනාගතය ගැන හරිම දුකයි, මහා විනාශයක් අත ළඟ, පාලකයනි, දැන්වත් තමුන්ගන නොසිතා රට ගැන හිතන්න

    • Rial says:

      ඇත්තම ප්‍රශ්නය පාලකයන්ගේ හොරකමද?
      එසේ නොමැති නම් හොරුන්ට දඩුවන් දෙන ක්‍රමවේදයේ අඩුවක්ද?
      ඇත්ත හේතුව දැනගමු

  6. King kong says:

    ඔය කාලකන්නි වැද්දා නියම වැදි ජනතාවට අවමානයක්…
    මූට දෙන්න තියෙන්නේ දෙකොන රත්වෙන්න පාදඩ පූසිගෙ වෙතා……..
    පෙරෙට්ටො බල්ලෝ ……..

  7. Sumith says:

    මාස තුනත් මදි

Main News