වසන්ත මුදලිගේ අත්අඩංගුවට…

August 18, 2022 at 7:10 pm | lanka C news
වසන්ත මුදලිගේ අත්අඩංගුවට…

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි ඇතුළු 12 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කොළඹ පැවති විරෝධතාවයේදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.

එම විරෝධතාවය විසුරුවා හැරිමට පොලිසිය විසින් කදුලු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරන ලදී.

57,076 views

57 Comments to “වසන්ත මුදලිගේ අත්අඩංගුවට…”

  1. SANA says:

    may rate pawata ipaduna kala kanniyek

  2. Modaya says:

    Tharuna Parampara dekak thunak vinasakala Yakshaya hiredala madi.

  3. Janaka says:

    රටේ සල්ලි හොරකම් කරලා සැප ගන්න එවුන් ජවිපෙට අන්තරේ ට අරගලයට බනින එක සාධාරණයි. උන්ගේ පැවැත්මට තර්ජනයක් නිසා. ඒත් උදේ හවස කෝච්චියේ බස් එකේ එල්ලිලා ගිහින් වැඩ කරලා ලැබෙන දේ මූන්ගේ හොරකම් නිසා වැඩි උන ලයිට් බිල් බඩු මිලට වැය කරලා මාසේ අන්තිමට හතර අතේ ණය වෙන සමහර හිගන්නොත් ජවිපෙට අන්තරේ ට අරගලයට බනින එක තමයී ඉවසන්න බැරි

    • Yuan Wang 5 says:

      මේක යට තනිකරම තියෙන්නේ UK සහ US අත.
      උඩින් ආණ්ඩු විරෝධය පෙන්නුවාට යටින් යන්නේ කොළඹ අවහිර කර අගනුවර ක්‍රියාකාරීත්වය ව්‍යාකූල කර PortCityය ඇතුලු චීන ව්‍යාපෘති සහ ආයෝජන කඩාකප්පල් කිරීම.
      16දි හම්බන්තොටට Yuan Vang 5 පැමිණි පසු මේ කඩාකප්පල් කිරීම් සම්බන්ධ බොහෝ තොරතුර චීනය අතට පත් වනු ඇත.

  4. Sam de Katt says:

    ගං වැද්දා 😂😂😂

  5. King kong says:

    වැද්දෙක් ටත් නින්දාවනේ මේ තම්බි වැද්දා…..
    ⁣සමාජ පීඩිත දුක් විදපු ගවයා …….මුංට තියෙන්නේ මානසික ලෙඩක් ………දෙන්න තියෙන්නේ පරාල ඇන පස්චත්භාගයට …..

  6. හෙළයා says:

    කොහොමද සැප පාහර අර-ගල් කරුවන්ට? දැන් තේරෙනවා ඇති ගෝඨාභය මැතිතුමා මුන් එක්ක කොච්චර ඉවසීමෙන් වැඩ කරාද කියන එක. දැන් පේනවා නේද තොපි ඒ මනුස්සයාට ‘ගූ හූං’ ගගා නරි නාටක නටලා ගෙන්න ගත්තු බටලන්දේ වික්කමසිංහයාගේ තරම. තොපිට ඔහොම වෙලා මදි කාලකණ්ණි ජාති ද්‍රෝහී හැත්තට.

Main News