වසන්ත සේනානායක ඇතුළු 05ක් ගෝටාභයගේ වේදිකාවට…

October 30, 2019 at 11:20 am | lanka C news
වසන්ත සේනානායක ඇතුළු 05ක් ගෝටාභයගේ වේදිකාවට…

එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කරන ලද රාජ්‍ය ඇමති වසන්ත සේනානායක මහතා ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය දීමට නියමිත බව ආරංචි මාර්ග වාර්තා කරයි.

ඔහු සමග තවත් එක්සත් ජාතික පක්ෂයේ කිහිපදෙනකුම රාජපක්ෂ මහතාට සහාය දීමට එක් වනු ඇති බවද එම ආරංචි මාර්ග කියා සිටී.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් පස් දෙනකු පොදුජන පෙරමුණට සහාය දීම සඳහා ඉතා නුදුරේදී එක්වන බවයි.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා අවසන් බව ද ඔහු සඳහන් කළේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

90 views

34 Comments to “වසන්ත සේනානායක ඇතුළු 05ක් ගෝටාභයගේ වේදිකාවට…”

  1. ලංකා ගොන් නිව්ස් says:

    මේ වගේ ගොන් පත්තර සහ ඒවට කොමෙන්ට්ස් දාන ගොන් රැළ බලන කොට හිතෙනවා…. මේ වගේ ගොබ්බ දේශපලකයෝ ඉන්නේ ලාංකිකයෝ ගොන්නු හින්දා… විමල ගොන්පිලා වගේ හරක්ට වෙන.කිසිදු රටක මනිසසු ඡනදේ දාන්නේ නෑ

    • කරුමෙ says:

      තමුසෙත් ගොන් රැලට අයති කෙනෙක්නේ. ඇයි එහෙමනම් ගොන් පත්තර කියවලා කොමෙන්ට් දාන්නේ?

  2. වෙන.කිසිදු රටක මනිසසු ඡනදේ දාන්නේ නෑ says:

    ඉති යකෝ උන් දෙන්න පිට රට චන්දෙ ඉල්ලුවාය. මුට පිස්සු. අබ හොල්මන්.ගෑනි උදේ ගෙදර ආවාද? තාම නිදි මතභේද? පෙති මතේද?

  3. Sunil says:

    He is a useless fellow who supported Mahinda even in last Oct.when he tried to become PM by force and illegally. “Birds of a feather flock together”

Main News