වසන්ත සේනානායක ක‍්‍රියාත්මකයි.. එජාප මන්ත‍්‍රීන් 10ක් රැගෙන හිල්ටන් හෝටලයේ.. ප‍්‍රබල රාජපක්‍ෂවරයෙක් මුණගැසේ..

November 12, 2019 at 2:10 pm | lanka C news
වසන්ත සේනානායක ක‍්‍රියාත්මකයි.. එජාප මන්ත‍්‍රීන් 10ක් රැගෙන හිල්ටන් හෝටලයේ.. ප‍්‍රබල රාජපක්‍ෂවරයෙක් මුණගැසේ..

එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් 10දෙනෙකු ඊයේ පස්වරුවේ කොළඹ ජයික් හිල්ටන් හෝටලයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රබලම රාජපක්ෂවරයෙකු සහ කුරුණෑගල දිස්ත්‍රික් ප්‍රබල මන්ත්‍රීවරයෙකු සමග සාකච්ඡාවක් පවත්වා ඇත.

ඔවුන් සමග පැවැති තුන්වැනි සාකච්චාව මෙය වන අතර එහිදී සහතික කර ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයෙන් පසු ආණ්ඩුව පිහිටුවීම සඳහා තම සහයෝගය ලබාදෙන බවයි.

කෙසේ වෙතත් කිසිවෙකු එජාපය අතහැර පොදුජන පෙරමුණට එක් නොවන බවද දන්වා තිබේ.

එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට වැඩිපුරම මුදල් වියදම් කරන්නේ කැසිනෝ සූදු ව්‍යාපාරයට සම්බන්ධ පුද්ගලයෙකු යැයි ද ඔවුන් සඳහන් කර ඇත. එමෙන්ම කොළඹ පෝර්ට් සිටිය චීනයට අයට පවරා දීමේදී එජාපයේ ජාතික ලයිස්තු ඇමතිවරයෙකු විසින් උපයා ගන්නා ලද සුවිශාල ධනය සම්බන්ධයෙන් විශේෂ වාර්තා කිහිපයක් ද ඔවුන් විසින් රාජපක්ෂ වරයා අතට පත් කර ඇති බව විශ්වාසය විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියා සිටියේය.

මෙම මන්ත්‍රීවරුන් දසදෙනා පොදුජන පෙරමුණට එක් පක්ෂයක් ලෙස එක් එක් වීමට නොව එක්සත් ජාතික පක්ෂයේ ම හිඳිමින් නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සහයෝගය දෙන බව පවසා ඇති අතර එක්සත් ජාතික පක්ෂයෙන් හොරු එළවා දමා පක්ෂය සුද්ධ කර ගැනීමට අවශ්‍ය බවද සඳහන් කර තිබේ.

මෙම පිරිස කැඳවාගෙන ඒම සඳහා ප්‍රධාන වශයෙන්ම සම්බන්ධීකරණ කටයුත්ත සිදුකර ඇත්තේ මෑතකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එකතු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක මහතා ය.

107,965 Viewers

18 Comments to “වසන්ත සේනානායක ක‍්‍රියාත්මකයි.. එජාප මන්ත‍්‍රීන් 10ක් රැගෙන හිල්ටන් හෝටලයේ.. ප‍්‍රබල රාජපක්‍ෂවරයෙක් මුණගැසේ..”

  1. රෝසි says:

    So funny aney!

    SLFP සුද්දකරල බේරා ගන්න UNP එකට පනිනව!
    UNP සුද්දකරල බේරාගන්න 🌷ට පනිනව!

    • ඩපයා says:

      පනින එකෙයී පක්ෂයේ ඉඳගෙනම ආණ්ඩුවක් හදන්න සහයෝගය දෙන එකෙයී වෙනස දන්නේ නැති ගොනෙක්

    • සිංහලය says:

      ගෝටා දිනුවොත් යුඑන්පී කාරයෝ බාගන්න මේ ගෙම්බා ඕන නෑ. එතකොට පෝලිමේ එන්නෙ පෝලිමේ.

  2. Alapaluwa says:

    Well done great work!

  3. සමන් says:

    මූ කියන දෙවල් වැඩිය හිතට ගන්න වා එහෙම නෙවෙයි! මු ඩි ඇස් සේනානයක මහත්තය ගේ බුනුබුරා නෙවෙයි, හෙනහුරා! – පොරට පොලොන්නරුවෙන් නම් ආයි දේශපාලනේ කරලා ඉවරයි. මේ වෙලාවේ එක එකා එහාට මෙහාට පනින එක ගෝඨාභය මහතාට අදාලම නැ! මොකද මේක ජනාධිපතිවරණයක්. ඌඇන්පි පොරවල් මේ පැත්තට ආවා කියලා ගෝඨාභය මහත්තයගේ ඡන්ද වැඩි වෙන්නෙ නැ! – ඉතුරු දවස් දෙක-තුනේ අනාගන්නෙ නැතුව වැඩ කරොත් හොඳයි!

    • Damm says:

      UNP එකේ ජාතිවාදී ප්‍රතිපති තියනකන් වැදගත් මිනිහෙකුට ඉන්න බැහැ.
      ඇතත් එකයි.

  4. 👹කැසිනො පෙන්ව ගණිකාවො ගෙන්වපු රට..😥 says:

    කුඩ්ඩන් කඩ්ඩෙන් දූෂන ෂෝෂන අපේ රට
    කැසිනො පෙන්ව ගණිකාවො ගෙන්වපු රට
    එල්ලුම්ගහ යන මෛත්‍රීට ගෙනියනු කියූ රට
    17 සිංහ කඩ්ඩෙන් කුඩ්ඩන් අතුගෑවි යන රට

  5. Sirisumana says:

    Oya mona kathandara gethuwath wadak wenne naha lokka 17 venida Sajith Janadipathi okkoma mawana katha mawapu katha rtupa rata okkoma akiula gena balaganna puluwan Sajith dinnama

    • ලෙබ්බේ says:

      Thawa samanalayek nama wenas karaganin sarisumana kiyala.

    • අනේ පව් මෙයා දකින දවල් හීන ගැන හිතපුවහම. කූද්දන්නත් දුකා.කා..යි.

      ඔහෙ නිදාගත්තාවෙ චූන් එකේ. 17-18 ගෝටාගෙ යෝධ ජය රට පුරා ගුගම් දෙන සද්දෙටම ඇහැරුන දෙන් පව්නෙ.

  6. yvonne- chula says:

    casino kiwee – dammika netham kunu mudalalida

  7. mark says:

    Stop spreading lies – these are done to motivate the SLPP voters. Shame

  8. Maraya says:

    මෙලො රහක්ම නැති මෙි පගරනැටි අපතයා දැන් අංගොඩට බාරදෙන්න කාලය පැමින ඇති බව සියල්ලෝම දැනගනිත්වා. හේතුව මුගේ බොදවූ සිහින ලෝකය පැවැත්ම සහ නිදහසේ ඌට එහි ජීවත්විම උදෙසා මූට කරක කාරැකික උදවිවකි එය

  9. Kulunu says:

    This is an game of one man. UNP people only believe himself. Sajith could not be shook such effort. Will see this idea on 17th morning.

  10. කෝරළයේ says:

    අනේ හුකේ නන්නානේ

  11. sakalabujan says:

    Gata Laahata Gemmo Ekathu Karanwa Wagei ….

  12. sakalabujan says:

    Gata Laahata Gembo Ekathu Karanwa Wagei …

Main News