වසන්ත සේනානායක හා තවත් ප‍්‍රබලයෙක් ගෝටාගේ වේදිකාවට…?

October 29, 2019 at 9:20 am | lanka C news
වසන්ත සේනානායක හා තවත් ප‍්‍රබලයෙක් ගෝටාගේ වේදිකාවට…?

රාජ්‍ය ඇමති වසන්ත සේනානායක මහතා ඉදිරි දින කිහිපය ඇතුලත ජනාධිපති අපේක්‍ෂක ගෝටාභය රාජපක්‍ෂ මහතාට සහාය පල කරමින් එම වේදිකාවට එක්වීමට නියමිත බව වාර්තා වෙයි.

ඔහුද සමගින් තවත් එජාප ප‍්‍රබලයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීමට එක්වනු ඇති බව සදහන්ය.

සජිත් පේ‍්‍රමදාස මහතාට සහාය පල කිරීම සදහා තමනට ඇති වී තිබෙන ගැටළු සම්බන්ධයෙන් සේනානායක මහතා විසින් මෑතකදී ලිඛිතව සජිත් පේ‍්‍රමදා මහතා වෙත යොමු කර ලැබ තිබින.

83 views

27 Comments to “වසන්ත සේනානායක හා තවත් ප‍්‍රබලයෙක් ගෝටාගේ වේදිකාවට…?”

  1. CPS says:

    රංගේ …. රංගේ …. රංගේ …. රංගේ

  2. කොණ්ඩ කැවුමා says:

    Surpra… a… a… ise

  3. එස්බී , ඩිලාන් ජාතික ලැයිස්තුවෙන් පත් නොවුනානම් දේශපාලනයෙන් විසිවී යනවා. අගෝස්තු පාර්ලිමේන්තු චන්දෙදී ඩිලාන්, මහින්ද මැතිඳු අගමැති කල
    යුතුයැයි දැඩි මතයක් අරගෙන ගියා.
    අවශ්‍ය වෙලාවෙදි මහින්ද මැතිදුගේ දෑත් සක්තිමත් කිරීමට පැමිණීමට ඔවුනට හැකි වුයේ එසේ පාර්ලිමේන්තුවේ සිටි නිසයි.
    හුව කෑ යුත්තේ සියලු බස් බෑ කියූ පසූ පොහොට්ටු රොකට්ටුවේ තට්ටේ එල්ලුණු වුන්ය.

  4. gadol says:

    අවස්තවාදීන්ගෙන් ප්‍රවේසම් වන්න

  5. Saparamaadu says:

    Niyama Prabalayo tika …Gotage Saayama yana Ekai mun Ekathuwena eken Wenne …

  6. Raja neth says:

    Ragey paraya wanam gannna epooooo,wal wadddek gannna eka eeeeta hondaaa.

  7. sisl says:

    අනිත් ප්‍රබලයා පිම්බහම පාවෙන සාගල වෙන්න ඇති . සජිත් කිව්වා “වැඩ කරන මිනිස්සු විතරයි ළඟ තියාගන්නේ” කියල. ඉතින් වසන්ත, සාගලට හිතෙන්න ඇති ඉඳල වැඩක් නෑ කියල.

Main News