වසන්ත සේනානායක කලකිරේ.. පලමු අඩිය තියයි.. සජිත්ට දීර්ඝ ලිපියක්..

October 23, 2019 at 10:40 am | lanka C news
වසන්ත සේනානායක කලකිරේ.. පලමු අඩිය තියයි.. සජිත්ට දීර්ඝ ලිපියක්..

එජාප ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරය සම්බන්ධයෙන් එම පක්‍ෂ මැති ඇමතිවරුන් පිරිසක් කණස්සල්ලෙන් පසුවන බව වාර්තා වෙයි.

සජිත් පේ‍්‍රමදාස මහතාට ජනාධිපති අපේක්‍ෂත්වය ලබා දීමට දැඩිව විරුද්ද වූ පිරිස් දැන් ප‍්‍රචාරක කටයුතුවල මූලිකත්වය ගෙන තිබීම ඊට හේතුවයි.

එමෙන්ම අන්තවාදී කටයුතුවලට සහාය දුන් පිරිස්ද මැතිවරන ව්‍යාපාරය මෙහෙයවමින් සිටින බව ඔවුනගේ තවත් චෝදනාවක් වෙයි.

මේ කරුණු ඇතුලත් දීර්ඝ ලිපියක් රාජ්‍ය ඇමති වසන්ත සේනානායක විසින් සජිත් ප්‍රේමදාස මහතා වෙත ලබා දී ඇති බවද වාර්තා වෙයි.

88,725 Viewers

31 Comments to “වසන්ත සේනානායක කලකිරේ.. පලමු අඩිය තියයි.. සජිත්ට දීර්ඝ ලිපියක්..”

  1. ක්‍රිමිනල් says:

    වසන්ත පැන්නා ! 😂😂😂, ප්‍රශ්නේ වසන්ත පනින්නැතුව හිටියේ කවදද ?

    • Nishantha says:

      muta uwamana guines record eka tiyanna

    • කිරිමෙල් says:

      ඩී.එස්. පරපුරේ ලේ චුට්ටක් හරි අැතිනේ. පනින්න එපා වසන්ත, අැතුලෙම ඉඳලා නැවත මුල් එජාප ප්‍රතිපත්ති තහවුරු කරන්න. ඔබට ජය!
      වහල් මීහරක්ට තරු පෙන්නන්න.
      ⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐

      • Karu says:

        මුල් එජාප ප්‍රතිපත්ති හොයනවනම් දැන් UNP එකෙන් එලියට යන්නම වෙනව

    • පිස්සෝ says:

      පොහොට්ටුව එජාපයේ කුණු කුඩය වෙමින් පවතී. එහෙන් විසි කරන ඔක්කොම් කුණු අපි ගත්තොත්. ගන්නවානම් හොඳ එකෙක් ගන්න ඔය පිස්සු හු##තලා නම් ගත්තට වැඩක් නැ. ඕකුන්ට චන්ද නැ. අනික ඉන්න එවුන් කල කිරෙනවා පිස්සෝ ගත්තාම.

  2. HENA says:

    onna penna ..menna penna…ata wasa…

    mu senananayaka parapure…higana deshapaluwek..

    rate janaya billata dena…

    uge wasi ya ta … eheta meheta panina ..sakkili

  3. බන්ඩා says:

    හේතුව මොකක් උනත් ඵලය වන්නේ සජිත්ට 40% ක් වත් චන්ද ලබා ගැනීමට අපහසු වීමය්.

  4. ජයධීර says:

    මුන් වගේ අවස්ථාවාදී මල පෙරේතයෝ ආවට ගන්න එපා. කිසිම වැඩකට නැති ඩ් එස් සේනානායකගේ නම විකුණන් පිනට කන
    පිංගුත්තර මෝඩ මූසලයෙක්.

  5. suresh says:

    අපේක්ෂක තුමාගේ සංගීත ලෙඩේ එන්නේ අම්මේගෙන් . ඒ කලේ ගුවන් විදුලියට පැනල සින්දු කිව්වනේ

  6. malraj says:

    මුන් වගේ අවස්ථාවාදී මල පෙරේතයෝ ආවට ගන්න එපා. කිසිම වැඩකට නැති ඩ් එස් සේනානායකගේ නම විකුණන් පිනට කන
    පිංගුත්තර මෝඩ ,,,,,,,,,,

  7. Anju says:

    This fellow is an Opportunist. Geis not to be trusted. People should never vote for such people. Same as Parajitha, Yakada minisa, etc. etc.

  8. Republican says:

    මේ යකා පැන්නේ නැත්නම් තමයි පුදුම , වසන්ත පනිනවා කියන්නේ News එකක් නෙමෙයි නැගෙනහිරෙන් ඉර පායනවා වගේ අතිශය සාමාන්‍ය සංසිද්ධියක් 😂

  9. sw says:

    සේනානායක පරම්පරාවට ගෙම්බෙක් ලැබිලා .

    • sura says:

      සේනානායක පරම්පරාවෙ තියා මොන පරම්පරාවෙ වුණත් ගෙම්බා, ගෙම්බාමයි.
      මුංව ආදාගත්තොත් පොහෙට්ටුව පරවෙන්නත් බැරි නෑ.

  10. samudhi says:

    මම යුද්දයෙන් පස්සේ කොළඹ පදිංචියට ආවේ. 2013 දී විතර ගංගාරාමයේ තිබුණ ධාතු වන්දනාවට එක්වන්න හවස 6.00 ට නවම් මාවතට ඇවිත් රේල් පාර ගාව ඉඳල පන්සලට යන්න පන්සලට යනකොට ර 12.00. මස 10ක් විතර බබත් එක්ක පැය 6 ක් හරිම සැහැල්ලුවෙන් හිටිය . ලඟදි ලේක්වීව් BOC බැංකුවට ගිය. විනාඩි 10 ක් එතන හිටිය. හරියට වැසිකිලිවලක් ළඟ ඉන්නවා වගේ ගඳ. ලංකාව ගැන පුදුම කලකිරීමක් ඇතිවුනේ .

  11. rattar says:

    වස්ස කියන එ්ව කවුද විශ්වාස කරන්නෙ…?

    • You have convinced the people that you have a feeling for the motherland’s welfare,due to the inherited genes from Late Mr.D.S.Senanayake ,who had been a leader with a vision. The patriotic people in our Motherland would be happy ,if you would support GOTA,at this crucial juncture ,to save our dear
      Motherland and it’s civilization from further perils.

  12. Karu says:

    පනින්නායක දවසට තුන්වරක් පැන්නා.
    ඕනැ කැබිනට් ඈමති කමක් විතරයි.

  13. sathya says:

    Pre-plan for crossing………

  14. RAYMOND says:

    වසන්ත සාමන්‍යයෙන් හොද මනුස්සයෙක්
    වසන්තා ලා සජිත් ව ගේන්න කැපකිරීම් කලා වසන්ත දැන් මුල්ලකට දාලා සජිත් තාත්තා ත් උදව් ගත් අය පැත්තට විසිකලා.

    • ක්‍රිමිනල් says:

      අතිශය උග්‍ර බයිවරයෙක් උනත් දන්නවා වසන්තයා කියන්නේ පැනලා කීයක් හරි හොයාගන්න දගලන දේශපාලන ගණිකාවක් කියලා , උබ මොන ජාතීයේ එකෙක්ද කියලා මට හිතාගන්නවත් බෑ .සමහර විට පරිණාමය නොවූ ගනයේ බයිවරයෙක්?

  15. Fathima says:

    Me miniha videsha amathyanse vinasa kala My3 ekka
    ekathu wela Ambassadors la path karala. Qatar wala school ekata
    ASP Liyanage kala vinasayata saha den evith inna Ambassador karanna
    hadana deyata Wasantha Senanayaka Waga kiyanna one.
    Den inna thanapathiwa meya path kale e miniha meyage seeya gena
    hadapu teledrama eka nishpadanaya kala nisa.
    Qatar saha anekuth ratawal walata sudusu Rajya thanthrikayo path karanna one
    business karayo path nokara.

  16. මුත් පිස්සන් කොටුවට හොදයි...පිස්සු...ත්තෙක් ... says:

    මුත් පිස්සන් කොටුවට හොදයි…පිස්සු…ත්තෙක් …

  17. Sun says:

    Person has to have sufficient thinking and creative ability to run a country. That is not gambling. We cannot trust the unlearn people in this world to run the great project.

  18. Buddhist says:

    Api okkoma dannawa ne mu salliwalata ehata mehata paninna wandurek kyala. Atham vita mata hithenawa muta oluwa harida kyalath. Me wage evun thamai rata kanne, u ma danne na u mona pakshayada kyala.

  19. Asoka Liyanage says:

    හොඳට මුහුණ බලන්න ගෙම්බෙකුගෙ මුහුණක් නොවෙයි ද තියෙන්නෙ කියලා.

Main News